Kolla stylish,salli thiyenawa kiyala hithala yalu unata honda wede...
eka thamai kiyanna thiyenne....
kollek ekka yaluwenakota owada balanne?
Hariiii shoak..!





ගොඩක් කොල්ලො එහෙම තමා 

මේක වෙලා තියෙන්නේ ඔයාට නේද?
ඕකට ඔච්චර මැරෙන්න ඔනේ නෑ. කොල්ල ගැන ඇත්ත විස්තර හොයලා බලලා තීරනයක් ගන්න. මට තේරුන විදියට කෙල්ල තාම කොල්ල ගැන හරියට දන්නෙ නෑ. හොයලා බලලත් නෑ.
සල්ලි ගැන හිතලා යාලු වෙන්න එපා.
ඒත් බැන්දට පස්සේ ජීවත් වෙන්න සල්ලි ඔනේ වෙයි. නැත්නම් ප්රශ්න ඇති වෙනවා. එ කාලේ වෙනකොට දෙන්නට ප්ලෑන් එකක් ඔනේ.
කොල්ල stylishනැත්නම් කෙල්ලට පුලුවන් කොල්ලව stylish කරල ගන්න. ඕව ප්රශ්න නෙමේ.
මෙතන තියෙන්නේ කොල්ල කෙල්ලට ලොකු බොරුවක් කරලද කියන සැකය
හොඳම දේ කොල්ල ගැන ඇත්ත විස්තර හොයල බලන එක.
පිට ඔපේට සල්ලි වලට ලවු කරන අයට සදා ලිද පමනි
මාත් මුල් කාලේ හොඳට ඇඳල ගියාට පස්සේ කෙල්ලව හම්බ වෙන්න ගියේ කොට කලිසම ඇඳගෙන.
ඒත් decent විදියට ගියා.ගොඩක් කොල්ලො එහෙම තමා
Normally කෙල්ලො ආසයි තමන්ගේ කොල්ලා decent විදියට ඉන්නවට.![]()

Thanx a lot 




Labuna hodama, nenawathma reply eka.
Thanx a lot
habai man gena theruma aran tiyena widiya waradi.
mokada man gena oyala mukut danne ne.
kenek gena hariyata danne natuwa thirnaya karna eka waradi.![]()


Both are immmatured and are teenagers. The girl is going after money, i really dobut its true love...just to impress the girl and to win her heart boy tried his best and falls in love. subsequently the girl gets to know that he's not the richest...
the real question here is whether the girl really loves the boy or vice versa...(the next action depends on this)
I don't agry with "no money no honey" statment... Because my girl is truly a goddess..
. kollo kiwe borunam munatama ahanna. iwarai scene eke simple 

magee charithaya peththakin idala help ekak dena friend kenek.
hithawathma kenek.![]()
mata eththatama meka una, aurudu 3k giya eththa dena ganna, thawath auruddak giya situation eka therum aran decision ekak ganna, anthimata break up karala mama peththakata wela den aurudu 2k wenawa,
eth hema kellekma ehema karanna ona ne, mata wediya iwasima thiyana hitha hoda kello ona tharam ethi,



ආදරේ තියෙන්නේ සටයිල් ලඟවත් සල්ලි ලගවත් නෙවේ............
අඩුම තරමේ සෙක්ස් කියන්නේත් එක පාර්ට් එකක් විතරයි.............
ආදරේ හරියට ඇති වුනාම මුළු ලෝකෙම ගිලින්න තරම් ශක්තියක් එනවා............
ඒ විශ්වාසය, ශක්තිය, බැඳීම නැත්තං ආදරය කරලා වැඩක් නැහැ.............
ඊට හොඳා ෆන් එකේ තනියම ඉන්න එක...................

