kellage ammage waradi tama itin.eyage amma me affair eka dannawa eth mukut kiyan ne kamati ne but mukut kiyannet ne![]()
kella ge thaaththaa mona wage kenekdha? eyaa dhanne nadda thawama?
kellage ammage waradi tama itin.eyage amma me affair eka dannawa eth mukut kiyan ne kamati ne but mukut kiyannet ne![]()
apooooo.. matath ahemai. penawa neda methana kiyapu katha..මට නම් කොල්ලො ඇලජික්..![]()

kella ge thaaththaa mona wage kenekdha? eyaa dhanne nadda thawama?
ewa nam dannawada danne.. but eya hari wasai.

ඇත්ත කිවාම හැමෝටම ඇලජික් වෙනවා

කෙල්ලෝන් ගේ කට කොහෙත් එකය් දැන් බැලුවාම .... Un dhenna un dhennata adhare nam uba mokadha madhdhata paninna yanne? P wada karanne nathuwa idapan bun. apith dannawa ne love karana kota kella ge yaluwanta thiyena kahille tharama![]()

කොල්ලෝ ඇලජික් උනු හැමෝටම පොදුවේ කියන්නේ .....................>>>>>>>
ගොඩ වෙලාවට කෙල්ලෙක්.//// අපෝ කොල්ලෝ හරි කුකුලෝ .... කොල්ලෝ නම් ඇලජික් කියනවා නම්
ඒ අය බොහෝ දුරට කොල්ලෝන් ව කාලා බලලා....කොලු වැඩර් වෙලා අපිට *කේ අරින ගානට ඇවිත් තියන ඇමරිකන් පත්තිනි අම්ම ලා වේ ..!!!!
මස් කාලා කාලා එපා වෙලා වයසට යන හොඩ අය වෙජිටේරියන් වෙනවා වගේ ....හොදට බීලා බීලා අන්තිමට වෙරි උනාම අම්මෝ බොන්න නම් බෑ වගේ කියන කතවක්!
Dude, I don't know whether you are a guy or a girl. I don't know whether this story is true. Assuming that it is, the only thing I can tell you is that both are idiots.
What do you mean by stylish? That is not a requirement for living. But a job and education on the other hand, is a basic necessity. There's no point in marrying a man or a woman without a job or an education. Love is not everything and you definitely can't feed your children on it.
The girl who just believed everything a guy told just because he looked rich is an idiot. The guy who lied to a girl and started an affair is a crook and a bastard.
ඔය යකා කියල තියෙන්නෙ බොරු නම් ඕක අත ඇරල දාන්න. ස්ටයිල් නැති නිසා නෙවෙයි. ජොබ් එකක් නැතුව ජීවත් වෙන එක බොරුවක් නිසා. ආදරේ දවසක ළමයින්ට කවන්න බෑ. ආදරේ තියෙනව නම් ඕන නොගැලපීමක් කමක් නෑ කියන ඒව බොරු කතා. සාර්ථක පවුල් ජීවිතේකට ගොඩක් දේවල් ගැලපෙන්න ඕන. අනික හරි පිරිමියෙක් බොරු කියල පොන්සියෙක් වගේ එෆෙයාර් පටන් ගන්නෙ නෑ.
හැබැයි ඔය කෙල්ලට කොල්ලෙක් හොයාගන්නකොට ස්ටයිල් එක බලන්නෙ නැතුව ඒ මිනිහ ගැන හරි හමන් විදියට හොයල මනුස්සයගෙ වැදගත්කම බලල කැමති වෙන්න කියල තමයි කියන්න තියෙන්නෙ. අනේ මෙහෙමත් ගොන්කම්.

සල්ලි වලටයි. පෙනුමටයි රැවටුන එක කෙල්ලගේ වරදක් මොකද කෙල්ල ආදරය කරලා තියෙන්නේ කොල්ලට නෙවේ සල්ලි වලට. අනිත් එක මෙහෙම බොරුවක් කරපු කොල්ලෙක් අවංකව ආදරය කරනවා කියන්නේ කොහොමද? අද කාලේ ජිවත් වෙන්න ආදරය විතරක් මදි සල්ලිත් ඕන. හැබෑයි ජිවත් වෙනවා කියන්නේ සල්ලිත් නෙවේ ආදරයත් තියෙන්න ඕන...