Me kollawa therum ganda be..

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොල්ලෝ ඇලජික් උනු හැමෝටම පොදුවේ කියන්නේ .....................>>>>>>>

    ගොඩ වෙලාවට කෙල්ලෙක්.//// අපෝ කොල්ලෝ හරි කුකුලෝ .... කොල්ලෝ නම් ඇලජික් කියනවා නම්

    ඒ අය බොහෝ දුරට කොල්ලෝන් ව කාලා බලලා....කොලු වැඩර් වෙලා අපිට *කේ අරින ගානට ඇවිත් තියන ඇමරිකන් පත්තිනි අම්ම ලා වේ ..!!!!

    මස් කාලා කාලා එපා වෙලා වයසට යන හොඩ අය වෙජිටේරියන් වෙනවා වගේ ....හොදට බීලා බීලා අන්තිමට වෙරි උනාම අම්මෝ බොන්න නම් බෑ වගේ කියන කතවක්!
     
    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    Un dhenna un dhennata adhare nam uba mokadha madhdhata paninna yanne? P wada karanne nathuwa idapan bun. apith dannawa ne love karana kota kella ge yaluwanta thiyena kahille tharama:lol:

    ekak ahanawa man kollekda kiyala dan ahanawa p da kiyala. mage gender ekada methana wadagath?
    maara minissune inne. api friend kenekta udaw karnna hadaddi tama waradi.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    කොල්ලෝ ඇලජික් උනු හැමෝටම පොදුවේ කියන්නේ .....................>>>>>>>

    ගොඩ වෙලාවට කෙල්ලෙක්.//// අපෝ කොල්ලෝ හරි කුකුලෝ .... කොල්ලෝ නම් ඇලජික් කියනවා නම්

    ඒ අය බොහෝ දුරට කොල්ලෝන් ව කාලා බලලා....කොලු වැඩර් වෙලා අපිට *කේ අරින ගානට ඇවිත් තියන ඇමරිකන් පත්තිනි අම්ම ලා වේ ..!!!!

    මස් කාලා කාලා එපා වෙලා වයසට යන හොඩ අය වෙජිටේරියන් වෙනවා වගේ ....හොදට බීලා බීලා අන්තිමට වෙරි උනාම අම්මෝ බොන්න නම් බෑ වගේ කියන කතවක්!

    kaala balala neme yaluwo kiyana anuweedaniya katha ahala saha thamange athdakeem walin.
    kello gena oyalata tiyanawa wage jara adahas apita kollo gena nehe. ekai wenasa. kellek kawadawath me wage jara kathawak kollo gena kiyan nehe. wadiya naraka kauda kiyana eka kauruth dannwa.
     
    • Like
    Reactions: hpk89

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    Dude, I don't know whether you are a guy or a girl. I don't know whether this story is true. Assuming that it is, the only thing I can tell you is that both are idiots.

    What do you mean by stylish? That is not a requirement for living. But a job and education on the other hand, is a basic necessity. There's no point in marrying a man or a woman without a job or an education. Love is not everything and you definitely can't feed your children on it.

    The girl who just believed everything a guy told just because he looked rich is an idiot. The guy who lied to a girl and started an affair is a crook and a bastard.

    ඔය යකා කියල තියෙන්නෙ බොරු නම් ඕක අත ඇරල දාන්න. ස්ටයිල් නැති නිසා නෙවෙයි. ජොබ් එකක් නැතුව ජීවත් වෙන එක බොරුවක් නිසා. ආදරේ දවසක ළමයින්ට කවන්න බෑ. ආදරේ තියෙනව නම් ඕන නොගැලපීමක් කමක් නෑ කියන ඒව බොරු කතා. සාර්ථක පවුල් ජීවිතේකට ගොඩක් දේවල් ගැලපෙන්න ඕන. අනික හරි පිරිමියෙක් බොරු කියල පොන්සියෙක් වගේ එෆෙයාර් පටන් ගන්නෙ නෑ.

    හැබැයි ඔය කෙල්ලට කොල්ලෙක් හොයාගන්නකොට ස්ටයිල් එක බලන්නෙ නැතුව ඒ මිනිහ ගැන හරි හමන් විදියට හොයල මනුස්සයගෙ වැදගත්කම බලල කැමති වෙන්න කියල තමයි කියන්න තියෙන්නෙ. අනේ මෙහෙමත් ගොන්කම්.
     
    Hmmm.. hoda pilithurak. watina kiyamanak. 90%k mama ekagai.:yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    539826_109197309213329_100003691807287_45704_988779418_n.jpg

    :no:

    553162_214096258696615_100002887275316_335368_398930199_n.jpg
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    සල්ලි වලටයි. පෙනුමටයි රැවටුන එක කෙල්ලගේ වරදක් මොකද කෙල්ල ආදරය කරලා තියෙන්නේ කොල්ලට නෙවේ සල්ලි වලට. අනිත් එක මෙහෙම බොරුවක් කරපු කොල්ලෙක් අවංකව ආදරය කරනවා කියන්නේ කොහොමද? අද කාලේ ජිවත් වෙන්න ආදරය විතරක් මදි සල්ලිත් ඕන. හැබෑයි ජිවත් වෙනවා කියන්නේ සල්ලිත් නෙවේ ආදරයත් තියෙන්න ඕන...
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    කොල්ලනේ, මේ උඹලටත් එක්ක මේ කියන්නෙ බන්. කෙල්ලන්ට විතරක් නෙවෙයි. කෙල්ල සුදුයි, පට්ට කෑල්ල කියල මොනවත් හොයල බලන්නෙ නැතුව කිසිම ගැලපීමක් නැති හෝන්තුවක් අනේ ආදරේ කියල කරගහගෙන පස්සෙ වද විඳින්න එපා. ඒව තේරුමක් නෑ. කෙල්ල කාගෙ කවුරු උනත්, අම්ම තාත්ත කොහොම උනත් කොයි වගේ පරිසරයකින් ආවත් කමක් නෑ, ගොන් ගහක් උනත් කමක් නෑ මට ජීවිත කාලෙම කන්න දෙන්න පුලුවන්, මේක තමයි සැබෑ ආදරේ කියල හිතාගෙන ගොන්නු වෙන්න එපා. ඒ දවසක උඹලගෙ දරුවන්ගෙ අම්ම. ඒකට සුදුසු කෙනෙක් හොයාගනිල්ල.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    සල්ලි වලටයි. පෙනුමටයි රැවටුන එක කෙල්ලගේ වරදක් මොකද කෙල්ල ආදරය කරලා තියෙන්නේ කොල්ලට නෙවේ සල්ලි වලට. අනිත් එක මෙහෙම බොරුවක් කරපු කොල්ලෙක් අවංකව ආදරය කරනවා කියන්නේ කොහොමද? අද කාලේ ජිවත් වෙන්න ආදරය විතරක් මදි සල්ලිත් ඕන. හැබෑයි ජිවත් වෙනවා කියන්නේ සල්ලිත් නෙවේ ආදරයත් තියෙන්න ඕන...

    ලොවෙත් කියන්න ඕන ටික කියල තියෙනවා. දෙන්නම බත් කන හරක් කතාව ඇත්ත නම්.:lol::lol:
     
    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    සල්ලි වලටයි. පෙනුමටයි රැවටුන එක කෙල්ලගේ වරදක් මොකද කෙල්ල ආදරය කරලා තියෙන්නේ කොල්ලට නෙවේ සල්ලි වලට. අනිත් එක මෙහෙම බොරුවක් කරපු කොල්ලෙක් අවංකව ආදරය කරනවා කියන්නේ කොහොමද? අද කාලේ ජිවත් වෙන්න ආදරය විතරක් මදි සල්ලිත් ඕන. හැබෑයි ජිවත් වෙනවා කියන්නේ සල්ලිත් නෙවේ ආදරයත් තියෙන්න ඕන...

    salli walatai penumatai yalu wela nemei. a kella aththatama adarei. hitanna hodata hitapu kollek eka paratama konde raula kapan natuwa pissek wage wenawa. eka salli wala waradakda? nehene.

    salli tiyanawa kiyala boru kiyanne mokatada thaman aththatama adare karanna kellek hoyanawa nam.

    eka 2gema moda kama thamai. namuth methana kolla 70%k waradi. kella yalu une salli walatawath penumatawath neme kiyana eka man dannawa.

    mokada a kolla kohomath lassana akek nemei.