Elakiri.Com t-shirt එක official ද?

Status
Not open for further replies.

BlackStone

Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    පිටකොටුවෙ දෙනෝ දාහක් දෙනා මැද්දෙ ඔහොම දේක ෆොටෝ ගන්න පුළුවන්ද බන් පිස්සෙක් වගේ? අනික ප්‍රශ්නයක් ඇහුවම ලොකු ටෝක් දාන්නෙ නැතුව උත්තර දියන්. එළකිරි එක පුරාම ගෑණුන්ගේ ෆොටෝ දාපු/ස්පෑම් කරපු උන් බොරුවට බැනලා PM කරන්න එපා:lol:

    උත්තරේ දුන්න දෙන්නට ස්තූතියි! උන් තමා නියම එළකිරි කොල්ලො!:)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elakiri.com official pewment ekata watila na..:lol: gon prashna ahanna epa ban
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    elakiri.com official pewment ekata watila na..:lol: gon prashna ahanna epa ban
    දන්නෙ නැති හින්දා ඇහුවෙ! උඹට මොකක් හරි පාඩුවක් උනා නම් සමාවෙයන්:)
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    :rolleyes: photo ekak ara gatte nadda uba ? ehema T shirt ekak wikunanne na ban meeken
    මම පොඩ්ඩක් කැරකිලා බැලුවා! උන් ගාව ඒක විතරයි තිබ්බෙත්. ෆොටෝ නම් ගන්න නිකම් චාටර් වගේ නෙ බන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නෙ නැති හින්දා ඇහුවෙ! උඹට මොකක් හරි පාඩුවක් උනා නම් සමාවෙයන්:)

    deyak karanawanam photo ekak aran daala ahapan ban.. paduwak thamai mekata awanambuwak wena deyak dammoth member kenek hatiyata :D umba Admin ta PM ekak daala ahanna thibba thread noda :)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පිස්සුද බන් එළකිරි t shirt පිටකොටුවේ විකුනන්නේ මොකටද විකුනවානම් ත්‍රෙඩ් එකක් දාල members ලාට විකුනනවනේ මේ කතාව ඇත්තක් කියලා උබට ඔප්පු කරන්න පුලුවන්ද ?
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පිස්සුද බන් එළකිරි t shirt පිටකොටුවේ විකුනන්නේ මොකටද විකුනවානම් ත්‍රෙඩ් එකක් දාල members ලාට විකුනනවනේ මේ කතාව ඇත්තක් කියලා උබට ඔප්පු කරන්න පුලුවන්ද ?

    that's why I asked photo ;)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    http://www.blog.lankangeeks.com/2008/07/elakiricom-tied-up-with-lankangeekscom.html

    45362113.jpg

    53492885.jpg

    machoo mennaaaaa

    http://www.elakiri.com/forum/showthread.php?t=93227