:eek:
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Apr 8, 2012 #22 BlackStone said: පිටකොටුවෙ දෙනෝ දාහක් දෙනා මැද්දෙ ඔහොම දේක ෆොටෝ ගන්න පුළුවන්ද බන් පිස්සෙක් වගේ? අනික ප්රශ්නයක් ඇහුවම ලොකු ටෝක් දාන්නෙ නැතුව උත්තර දියන්. එළකිරි එක පුරාම ගෑණුන්ගේ ෆොටෝ දාපු/ස්පෑම් කරපු උන් බොරුවට බැනලා PM කරන්න එපා උත්තරේ දුන්න දෙන්නට ස්තූතියි! උන් තමා නියම එළකිරි කොල්ලො! Click to expand... උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ?
BlackStone said: පිටකොටුවෙ දෙනෝ දාහක් දෙනා මැද්දෙ ඔහොම දේක ෆොටෝ ගන්න පුළුවන්ද බන් පිස්සෙක් වගේ? අනික ප්රශ්නයක් ඇහුවම ලොකු ටෝක් දාන්නෙ නැතුව උත්තර දියන්. එළකිරි එක පුරාම ගෑණුන්ගේ ෆොටෝ දාපු/ස්පෑම් කරපු උන් බොරුවට බැනලා PM කරන්න එපා උත්තරේ දුන්න දෙන්නට ස්තූතියි! උන් තමා නියම එළකිරි කොල්ලො! Click to expand... උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ?
B BlackStone Junior member Apr 6, 2012 124 5 18 Apr 8, 2012 #23 Hashan dis said: උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ? Click to expand... 234 බස් හෝල්ට් එක ගාව කොළ පාට ඉටිකොළයක් එළන් කොල්ලො දෙන්නෙක් විකුණනවා! Keybord ekata kotana eka nawaththala gihin balapan.
Hashan dis said: උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ? Click to expand... 234 බස් හෝල්ට් එක ගාව කොළ පාට ඉටිකොළයක් එළන් කොල්ලො දෙන්නෙක් විකුණනවා! Keybord ekata kotana eka nawaththala gihin balapan.
B BlackStone Junior member Apr 6, 2012 124 5 18 Apr 8, 2012 #24 Hashan dis said: උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ? Click to expand... පිළිගන්න බැරි නම් නටපන් පැත්තකට ගිහින්! හැම එකටම සාක්ෂි දාන්න මේක උසාවිය කියලා හිතුවද උඹ?
Hashan dis said: උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ? Click to expand... පිළිගන්න බැරි නම් නටපන් පැත්තකට ගිහින්! හැම එකටම සාක්ෂි දාන්න මේක උසාවිය කියලා හිතුවද උඹ?
tintin123 Moderator Staff member Apr 23, 2008 240 258 63 Apr 8, 2012 #25 Ehama t shirts api wikunne ne ehama ewa tiyanawa nam ewa fake ganna epa.