Elakiri.Com t-shirt එක official ද?

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පිටකොටුවෙ දෙනෝ දාහක් දෙනා මැද්දෙ ඔහොම දේක ෆොටෝ ගන්න පුළුවන්ද බන් පිස්සෙක් වගේ? අනික ප්‍රශ්නයක් ඇහුවම ලොකු ටෝක් දාන්නෙ නැතුව උත්තර දියන්. එළකිරි එක පුරාම ගෑණුන්ගේ ෆොටෝ දාපු/ස්පෑම් කරපු උන් බොරුවට බැනලා PM කරන්න එපා:lol:

    උත්තරේ දුන්න දෙන්නට ස්තූතියි! උන් තමා නියම එළකිරි කොල්ලො!:)

    උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ?
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ?
    234 බස් හෝල්ට් එක ගාව කොළ පාට ඉටිකොළයක් එළන් කොල්ලො දෙන්නෙක් විකුණනවා! Keybord ekata kotana eka nawaththala gihin balapan.
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    උබ ඔහොම කිව්වාට පිලිගන්න බෑනේ බන් දෙයක් කියනකොට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔන හරි පිටකොටුවේ කොතනද තැන හරියට කියපන් ?
    පිළිගන්න බැරි නම් නටපන් පැත්තකට ගිහින්! හැම එකටම සාක්ෂි දාන්න මේක උසාවිය කියලා හිතුවද උඹ?:lol:
     
    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    Ehama t shirts api wikunne ne ehama ewa tiyanawa nam ewa fake ganna epa.
     
    Status
    Not open for further replies.