EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මේ දෙන්නම හොඳ වටිනා මෙම්බර්ස් ලා. ඒත් මට කුලා ගෙන ඉන්විටේෂන් එකක් ආවා ඉස්සෙල්ලාම රෝවියට සපෝට් කරන්න කියලා. ඒක නිසා මම රෝවියට. :cool::cool::cool:

    roviya ftw, ruwan suports roviya
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අම්මටහුඩු.. කන්න ගිය ටිකට වැඩේ පටන් අරගෙනත් ඉවරයි
    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    :rofl::rofl::rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    attachment.php


    අපි රොවියට :cool::cool::cool:
     

    Attachments

    • coola.jpg
      coola.jpg
      26.4 KB · Views: 129

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බින්දු;12499830 said:
    :lol::lol::lol::lol: ඇරු රොවියා ඇරු :lol::lol::lol: කඹ බැරි නම් වැල හරි කමක් නෑ අදිමු. මමත් එමි :P:P:P
    :lol::lol: අනිවා අනිවා
    :cool::cool::cool: එන්ට එන්ට