EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කලිඳුගේ පිරිසට ඇප නැති වී ඇත්තේ:lol::lol::lol::lol:
    රෝවිය දැනටමත් දිනලයි ඇත්තේ:cool::cool::cool:
    තව rep දුන්නොත් කට්ටිය මේ පැත්තේ;);)
    දිනුම sure රොවියට මේ කඹ යුද්දේ
    :yes::yes::yes:

    ආදරයට අත පොඩ්ඩක් අල්ලන්න.....
    කෑදරයට උම්මා එක්ක දීගන්න.....
    ලෝකෙ වටේ කර අත දා ගෙනියන්න....
    කෙල්ල වගේ හිතලා ඡන්දය දෙන්න...

     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රොවියගෙ ටීම් එක දැන්නම් ලොවෙත්........නැත
    කවිදුගෙ ටීම් එක වෙඩිවගෙ අදිනු..............ඇත
    දුන්නොත් වෝට් එක කවිදුට ඔන්න............පුත
    රෙප් හා උම්ම සං සං ගා එවනු................ඇත


    දෙන්නම් කියූ රෙප් දීලත් නොමැත
    එහෙයි කරනු බැරි ඔය බොරු ඇත්ත
    රොවියට චන්දෙ උන් දන්නා ඇත්ත
    රෙප් ටික කලට වෙලාවට ලැබී ඇත
    ;)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ආදරයට අත පොඩ්ඩක් අල්ලන්න.....
    කෑදරයට උම්මා එක්ක දීගන්න.....
    ලෝකෙ වටේ කර අත දා ගෙනියන්න....
    කෙල්ල වගේ හිතලා ඡන්දය දෙන්න...

    :lol: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බක්මහ උළෙල මෙන් යුද්ධය තව යනවා....
    රොවියා පෙරමුනේ බව මට වැටහෙනවා....
    කළිදුවා යොදන ජිල්මාටිස් මදි වෙනවා...
    ගිලෙන නැව දමා අනිකට පීනනවා.....! :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇද්දත් දෙපැත්ත බෙදිලා කබය
    ඉන්නේ සැවම සතුටින් වල් නඩය
    බක් නැතිව ඇදලා මොකටද කබය
    බක් සිහි කරමින් ගොතනවා කවිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරයට අත පොඩ්ඩක් අල්ලන්න.....
    කෑදරයට උම්මා එක්ක දීගන්න.....
    ලෝකෙ වටේ කර අත දා ගෙනියන්න....
    කෙල්ල වගේ හිතලා ඡන්දය දෙන්න...


    දුනනොත් කොල්ලො කලිදුට උඹෙ ඔය..........ඡන්දේ
    රෙප් පිට රෙප් දෙනව තෑගිලු..................අවුරුද්දේ
    රොවියගෙ ටීම් එක හැංගිල ඇත.................බැද්දේ
    ඇහෙනවා නොවෙද කලිදුගෙ සෙට්එකෙ..........සද්දේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බක්මහ උළෙල මෙන් යුද්ධය තව යනවා....
    රොවියා පෙරමුනේ බව මට වැටහෙනවා....
    කළිදුවා යොදන ජිල්මාටිස් මදි වෙනවා...
    ගිලෙන නැව දමා අනිකට පීනනවා.....! :cool:

    ගිලෙන නැවු කුමට ඇති විට මේ plane එක
    හැකිවෙයි පුරවන්න ඔබේ කොටු එකින් එක
    එහෙයින් දැන්වත් අතහැර ඔය නැවු කබල
    ගොඩවනු අපගේ පැත්තට එක සිතින් සැම
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇද්දත් දෙපැත්ත බෙදිලා කබය
    ඉන්නේ සැවම සතුටින් වල් නඩය
    බක් නැතිව ඇදලා මොකටද කබය
    බක් සිහි කරමින් ගොතනවා කවිය
    රෑ වෙනකොටයි ආතල් තව වැඩි වෙන්නේ....
    කවි දෙක තුනෙන් දැං මෙය නැගලා යන්නේ....
    සස්ලිට් හෙමත් ගේමට එන්ටර් වෙන්නේ....
    කඹ වැඩ උන්ට මං වීවා ගෙන දෙන්නේ...
    :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දුනනොත් කොල්ලො කලිදුට උඹෙ ඔය..........ඡන්දේ
    රෙප් පිට රෙප් දෙනව තෑගිලු..................අවුරුද්දේ
    රොවියගෙ ටීම් එක හැංගිල ඇත.................බැද්දේ
    ඇහෙනවා නොවෙද කලිදුගෙ සෙට්එකෙ..........සද්දේ
    කලියා පේන අහලකවත් නැහැ නේද
    රෝවියා ගිහින් ෆේක් ටික හදන්න නේද
    අපි මක් කරන්නද කබේ ඇත හැරලා යමුද
    ෆන්ටක් ගන්න බක් ගෙන්නා ගමුද