සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝට ම![]()
හලෝ...අපි දෙන්නගෙම අවතාරේ එකයි නේද?


සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝට ම![]()


eseema weewaසුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝට ම![]()

දරා ගන්න බැරිම තැන බං මේ කිවේ මං![]()

කලිඳුගේ පිරිසට ඇප නැති වී ඇත්තේ
රෝවිය දැනටමත් දිනලයි ඇත්තේ
තව rep දුන්නොත් කට්ටිය මේ පැත්තේ
දිනුම sure රොවියට මේ කඹ යුද්දේ![]()
රොවියගෙ ටීම් එක දැන්නම් ලොවෙත්........නැත
කවිදුගෙ ටීම් එක වෙඩිවගෙ අදිනු..............ඇත
දුන්නොත් වෝට් එක කවිදුට ඔන්න............පුත
රෙප් හා උම්ම සං සං ගා එවනු................ඇත

ko ko apitath salakapallaaaaaaaaa


ආදරයට අත පොඩ්ඩක් අල්ලන්න.....
කෑදරයට උම්මා එක්ක දීගන්න.....
ලෝකෙ වටේ කර අත දා ගෙනියන්න....
කෙල්ල වගේ හිතලා ඡන්දය දෙන්න...


ආදරයට අත පොඩ්ඩක් අල්ලන්න.....
කෑදරයට උම්මා එක්ක දීගන්න.....
ලෝකෙ වටේ කර අත දා ගෙනියන්න....
කෙල්ල වගේ හිතලා ඡන්දය දෙන්න...
දරා ගන්න බැරිම තැන බං මේ කිවේ මං![]()


mamath ekka kiwuwa purana miththaraya sihi karalaaබක්මහ උළෙල මෙන් යුද්ධය තව යනවා....
රොවියා පෙරමුනේ බව මට වැටහෙනවා....
කළිදුවා යොදන ජිල්මාටිස් මදි වෙනවා...
ගිලෙන නැව දමා අනිකට පීනනවා.....!![]()
රෑ වෙනකොටයි ආතල් තව වැඩි වෙන්නේ....ඇද්දත් දෙපැත්ත බෙදිලා කබය
ඉන්නේ සැවම සතුටින් වල් නඩය
බක් නැතිව ඇදලා මොකටද කබය
බක් සිහි කරමින් ගොතනවා කවිය

23 වෙනි පිටුවෙ තාම,කියෝනවා..
ඉස්සෙල්ල රෝවියට වොට් එක දල හිටපංකලියා පේන අහලකවත් නැහැ නේදදුනනොත් කොල්ලො කලිදුට උඹෙ ඔය..........ඡන්දේ
රෙප් පිට රෙප් දෙනව තෑගිලු..................අවුරුද්දේ
රොවියගෙ ටීම් එක හැංගිල ඇත.................බැද්දේ
ඇහෙනවා නොවෙද කලිදුගෙ සෙට්එකෙ..........සද්දේ