~~~~~රෝවියෝ උඹට උණුසුම් සුභ පැතුම්~~~~~
![]()
මේක අපි කරේ හුදෙක් ආතල් එකට සහ අරව වලට
එක ඉතින් හංගන්න ඕන නැහැනේ
මේ තරඟයේදී දෙපැත්තම බේරගන්න අම්බානක ඩබල් ගේම් ගහන්න උනා
![]()
තව පොඩ්ඩෙන් නලීන් අනිත් පැත්තට vote කරන්න උනත් ඉඩ තිබුන
![]()
කට්ටියම සුපිරි fun එකක් ගත්ත කියල හිතනවා
ඒවගේම උඹල බෙදාගන්න ඒවා අපටත් දීපල්ලා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තෝ පරාදයි ඊයේ අන්තිම මොහොතේ පරාද පිලට ගියේ හු හු![]()
පිස්සුද ඔයි..ඕව චන්ද ගුණ්ඩු..රෝවියගෙයි මගෙයි ප්ලාන් එකක්පිස්සුද ඔයි..ඕව චන්ද ගුණ්ඩු..රෝවියගෙයි මගෙයි ප්ලාන් එකක්

පොඩි විහිලිවක් කලෙ ලොවියෝ තරහද
හෙට ඉදන් ඉතින් අපි වැඩට යනවා තොපිට වගෙ ගෙදරට වෙලා ආතල් එකෙ ඉන්න නැනෙ අපිට
කස්ටියටම අලුත් අවුරුද්දෙ කරන කියන හැම දේම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරමු ලබන අවුරුද්දෙත් සෙට් වෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා

සහ, 
(mozilla), gayendra9*9, ට්‍රිප් කන්න (sameera), kasunrock, yasiru, gayankuwait, ShanikDJs, තරින්ද අයියා, Shameer, Dharatha, පැටියා, ruwantheekshana, gudaya සහ රාමා

පොඩි විහිලිවක් කලෙ ලොවියෝ තරහද
හෙට ඉදන් ඉතින් අපි වැඩට යනවා තොපිට වගෙ ගෙදරට වෙලා ආතල් එකෙ ඉන්න නැනෙ අපිට
කස්ටියටම අලුත් අවුරුද්දෙ කරන කියන හැම දේම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරමු ලබන අවුරුද්දෙත් සෙට් වෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා

ලොවිය දින්න එහෙනම්..
සුභපැතුම් රොවියා..
මම ඉතින් පුළුවන් හැටියෙන් කලිඳුගේ කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට හොඳ ගේමක් දුන්නා චන්ද ටිකක් අපේ පැත්තට අරන් කලියව දිනවන්න.
එතකොට 40% තිබ්බ චන්ද (රිප්ලයි බලහල්ලා බොරු නම්)..
ඒත් ඊයෙයි අදයි එළකිරි එන්න වෙලාව අඩු වුනා මචන්ලා. එනිවේ,
මම නම් මේකට සෙට් වුනේ පට්ටම ෆන් බං මේක.
කිසි කෙනෙක්ට තරහින් මුකුත් කීවෙ නෑ,
ඒක නම් කියන්නම ඕන.
විරුද්ධ පිලේ අය එක්ක අඩු ගානෙ අනවශ්‍ය විහිළුවක් වත් කලේ නෑ.
පුළුවන් උපරිම ෆන් එකෙන් සෙල්ලම දිගටම කරගෙන යන්න සපෝට් කලා.
අපේ ටීම් එකේ රෙප් දෙන්නම් දෙන්නම් කියලා මම කාටවත් රෙප් නොදී හිටියේ නෑ උවමනාවෙන්,
රෙප් සීමිත නිසා පුළුවන් හැටියෙන් දීල ඇද්දා තියෙන තියෙන හැටියට.
අදත් 7, 8 දෙනෙක්ට විතර සැළකුවා.
රෙප් පවර් එක 2 නිසා එච්චර වැඩක් නම් නෑ තමයි, ඒත්
එකමුතුව මේක දිගටම අරන් ගිය එක වටින නිසා සහ අපේ ටීම් එකට උදව් කල නිසා කට්ටියට රෙප් දුන්නේ.
අපේ ටීම් එකටත් සුභපතනවා..
රොවිය දින්නා,
අපි අනු ශූරයෝ වුනා.
ඒත් මේ සෙල්ලම නිසා හැමෝම වගේ සතුටෙන් හිටියා.
ලබන අවුරුද්දෙත් මේ වගේ වැඩක් කලොත් අනිවා Elakiri එන්න පුළුවන්කම තිබ්බොත් මාත් එනවා...

අතරින් පතර - රෙප් දුන්න උන් ගැන නම් කියන්න තියෙන්නේ සෙල්ලමක්, විහිළුවක් දන්නේ නැති උන් කියල තමයි.![]()
අපේ ටීම් එකේ රෙප් දෙන්නම් දෙන්නම් කියලා මම කාටවත් රෙප් නොදී හිටියේ නෑ උවමනාවෙන්,
රෙප් සීමිත නිසා පුළුවන් හැටියෙන් දීල ඇද්දා තියෙන තියෙන හැටියට.
අදත් 7, 8 දෙනෙක්ට විතර සැළකුවා.
රෙප් පවර් එක 2 නිසා එච්චර වැඩක් නම් නෑ තමයි, ඒත්
එකමුතුව මේක දිගටම අරන් ගිය එක වටින නිසා සහ අපේ ටීම් එකට උදව් කල නිසා කට්ටියට රෙප් දුන්නේ.
අපේ ටීම් එකටත් සුභපතනවා..
රොවිය දින්නා,
අපි අනු ශූරයෝ වුනා.
ඒත් මේ සෙල්ලම නිසා හැමෝම වගේ සතුටෙන් හිටියා.
ලබන අවුරුද්දෙත් මේ වගේ වැඩක් කලොත් අනිවා Elakiri එන්න පුළුවන්කම තිබ්බොත් මාත් එනවා...
![]()

Elaaaaaz dilshan~~~~~රෝවියෝ උඹට උණුසුම් සුභ පැතුම්~~~~~
![]()
මේක අපි කරේ හුදෙක් ආතල් එකට සහ අරව වලට
එක ඉතින් හංගන්න ඕන නැහැනේ
මේ තරඟයේදී දෙපැත්තම බේරගන්න අම්බානක ඩබල් ගේම් ගහන්න උනා
![]()
තව පොඩ්ඩෙන් නලීන් අනිත් පැත්තට vote කරන්න උනත් ඉඩ තිබුන
![]()
කට්ටියම සුපිරි fun එකක් ගත්ත කියල හිතනවා
ඒවගේම උඹල බෙදාගන්න ඒවා අපටත් දීපල්ලා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ආපෝ නෑපොඩි විහිලිවක් කලෙ ලොවියෝ තරහද
හෙට ඉදන් ඉතින් අපි වැඩට යනවා තොපිට වගෙ ගෙදරට වෙලා ආතල් එකෙ ඉන්න නැනෙ අපිට
කස්ටියටම අලුත් අවුරුද්දෙ කරන කියන හැම දේම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරමු ලබන අවුරුද්දෙත් සෙට් වෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා
Thnx bossCongrats Rovin......![]()
පොඩි විහිලිවක් කලෙ ලොවියෝ තරහද
හෙට ඉදන් ඉතින් අපි වැඩට යනවා තොපිට වගෙ ගෙදරට වෙලා ආතල් එකෙ ඉන්න නැනෙ අපිට
කස්ටියටම අලුත් අවුරුද්දෙ කරන කියන හැම දේම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරමු ලබන අවුරුද්දෙත් සෙට් වෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා

දැන් මොකෝ කරන්නෙස්තුති කතාව පිළිබද මගේ කණගාටුව.මගේ නම රතු පාටින් දාලා .අර ගොන් සෙට් එකේ පාටත් එක්ක මගේ නම දාලා