එළකිරි අවුරුදු 2012 කුමරිය තේරීමේ චන්ද විමසී&#

EK 2012 අවුරුදු කුමරි&#3514


  • Total voters
    86
  • Poll closed .

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එළකිරි අවුරුදු 2012 කුමරිය තේරීමේ චන්ද විමසී&#

    මිට ස්වල්ප වෙලාවකට පෙර නාම යෝජනා බාර ගැනීම අවසන් උන අතර EK 2012 අවුරුදු කුමරිය තේරීමේ අවසන් වටය සදහා එලකිරියෙහි ජනප්‍රිය මෙම සාමාජිකයින් තෝරා ගන්නා ලදී ...


    -Petsha-

    cryztalz

    agresha

    *maheshi*

    supzter

    ~Titi~

    angel_hansi

    paris

    ~ Fiona ~

    Danurp




    r-girl , sudu rosa , reshadi යන නාම යෝජනා reject විය ...





    EK අවුරුදු කුමරිය තේරීමේ මහා චන්ද විමසීම පැය 48 පැවැත්වෙන අතර , වැඩිම චන්ද ගණනක් ලබා ගන්නා සාමාජිකාව EK 2012 අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබයි ...

    එළකිරි අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමට සුදුසු යැයි සිතෙන සමාජිකවකට තමාගේ වටිනා චන්දය බාවිතා කල හැකි අතර ඇය වෙනුවෙන් EK තුල චන්දය එකතු කිරීමේ වියපරයක නියැලිය හැක ...
    මෙම චන්දය දුෂණයෙන් තොර ,සාමකාමී නිදහස් චන්දයක් ලෙස පැවතීමට EK සියලු සාමාජිකයින්ගෙන් සහය බලාපොරොතු වෙමි .. :D:D:D:D
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඉතිං සහෝදරවරුනි ඔබලාගේ ඉල්ලීම මත මෙම වසරේ අවුරුදු කුමරිය තේරීමේ තරඟය මෙන්න ආරම්භ කරනවා ....ඉතිං ඔබතුමන්ලාම යෝජනා කරපු අපගේ ඒ ආදරණීය සාමාජිකාවන් අතරින් වඩාත්ම සුදුසු අවුරුදු කුමරිය ඔබගේ ගෞරවනීය ඡන්දයෙන් තෝරා ගැනමේ ඒ උතුම් අවස්ථාවටයි මෙ දැන් එළඔ තිඛෙන්නේ .....
    ඉතිං ඔබට තිඛෙන ඒ වටිනා අවස්ථාව අහිමි කර ගන්න එපා ...පාවිච්චි කරන්න ඒ ඔබගේ වටිනා ඡන්දය...
    පාවිච්චි කිරීමට...
    එහෙනම් අවසරයි....
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උබ කොහොමද දන්නෙ මෙගොල්ලො ඇත්තටම කුමරියොමයි කියල..?