එළකිරි අවුරුදු 2012 කුමරිය තේරීමේ චන්ද විමසී&#

EK 2012 අවුරුදු කුමරි&#3514


  • Total voters
    86
  • Poll closed .

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    mata campaign oni na...chanda onit na...mewata gawa ganna oneth na...:angry::angry::angry::angry::angry::angry:
    ඉතින් අනේ ඕකට මට බනින්න ඕනේ නෑනේ. මම නෙමේනේ ඔයාව මේ තරඟෙට ගත්තේ. මම නිකන් අදහසක් දුන්න විතරයි. :(

    වයසට ගියත් කෙල්ල කියල හිතේ :rolleyes::rofl:
    දැන් නම් දුවන්න වෙනවා සුවර් :baffled::sorry:
    දුවමු දුවමු. :P:rofl:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කව්ද බන් අර කොසු අරන් ඉන්නෙ :baffled::rofl:

    කව්ද දන්නේ, කවුරු වුණත් නපුලු හංසියක්. :dull:

    මං යනෝ, නිදි මතයි. හැමෝටම සුබ රාත්‍රියක්. :D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ ලිස්ට් එකේ කෙල්ලෙක් විදියට කොල්ලෙක් ඉන්නවාලු... ඒ කව්ද කියලා ඉස්සෙල්ල තෝරාගෙන ඉමු:P
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කෝ යකුනේ මගේ නම :(:(:(:(:(:(:(:(:(:(:growl:
    යකා නැග්ගනේ මට යකෝ මාත් හැඩයි මෙහෙම හිටියට:P
    මම අවුරුදු කුමාරි වුනාම තොපිලට නරකද :(
    දොලොස් මාසෙකට යන දවසේ මේච්චර කවිලිව්ව මම අමතක වෙච්ච හැටි