කෝ යකුනේ මගේ නම
යකා නැග්ගනේ මට යකෝ මාත් හැඩයි මෙහෙම හිටියට
මම අවුරුදු කුමාරි වුනාම තොපිලට නරකද
දොලොස් මාසෙකට යන දවසේ මේච්චර කවිලිව්ව මම අමතක වෙච්ච හැටි


ඒකනෙ කියන්නෙඇයි දරුවො මාත් මනාපයක් ගත්තාම නරකැයි![]()


බයයි බොලඒකනෙ කියන්නෙ
තරඟ සංවිදායකට කොම්ප්ලේන් එකක් දාල බලන්න![]()


බයයි බොල
අයුතු යෝජනා කරයිද දන්නැ නෙ![]()








මේ ලිස්ට් එකේ කෙල්ලෙක් විදියට කොල්ලෙක් ඉන්නවාලු... ඒ කව්ද කියලා ඉස්සෙල්ල තෝරාගෙන ඉමු![]()

a kauda a....??nominate karapu kattiyawa tamayi mama damme...ehema kenek innawa nam sakki 1a idiripath karanna..wahama eyawa meken aiyn karanawa...




wademai ayutu yojana karanna
godak complain tiyenawa araya damme na meya damme na kiyala...mewa awata giyata karanna baha...piliwelakata karanne...eye 7 wenakm chance 1a tibba kattiya nominate karanna....nominate karapu kattiyawa tamayi damme...![]()




බයයි බොල
අයුතු යෝජනා කරයිද දන්නැ නෙ![]()


අහ් එහෙමත් සීන් එකක් තියෙ නේදබයයි බොල
අයුතු යෝජනා කරයිද දන්නැ නෙ![]()


ලබන අවුරුද්දෙ ට්රයි එකක් දාල බලන්න 

නොදකිං බොල දැන් ඉන්න කෙල්ලෝඅහ් එහෙමත් සීන් එකක් තියෙ නේද
අනික මේක දැන් පටන් අරන් ඉවරනේලබන අවුරුද්දෙ ට්රයි එකක් දාල බලන්න
![]()
