මචන්. මම ලැප්ටොප් එකක් ගන්න ඉන්නේ. DELL OR HP.

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මචන්. මම ලැප්ටොප් එකක් ගන්න ඉන්නේ. DELL OR HP.

    මචන්. මම ලැප්ටොප් එකක් ගන්න ඉන්නේ. DELL OR HP. (i5)

    DELL තමා වැඩිපුරම බලන්නේ.

    80000/= ට අඩුවෙන් ගන්න පුලුවන් හොද ලැප් එකක්, ගන්න place එකක්, kandy or colombo කියන්න.

    ලොකුම ලොකු උදව්වක්.

    bump එකක්වත් දාලා යන්න.
     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    බම්බලපිටියේ unity eke techzone eke thiyenawa oya gaanata....
    Dell hodai HP walata wada....HP wala batery 1 ehema awul....:sorry::sorry:
    අත්දැකීමෙන් කියන්නේ....:yes::yes::yes:
     

    chariya1

    Member
    Nov 25, 2011
    38
    1
    0
    මචං now in srilanka 2 authorised dealers for DELL.
    1)softlogic
    2)DSI group.

    බම්බලපිටියේ unity එක පැත්ත පලාතෙවත් යන්න එපා ..!! උබට පුළුවන් නම් ටිකක් වැඩි උනත් පුළුවන් තරම් dealers ලාගෙන් ගන්න බලන්න ..!!,unity එකේ තියන techzone, laptop.lk, ඔකුන්ගේ බඩු ගණන් අඩු උනාට warranty claim ගියාම හෙන අවුල්..!! බොරු නම් දන්නා උන් දෙතුන්දෙක්න් ගෙන අහලා බලන්න ..!!

    මොන මගුල ගත්තත් dealers ලාගෙන් ගනින් ..!!
    DELL හොදා ,
    hp ගන්න එපා...!! චාටර්.. ඊට වඩා හොදයි උබ hotplateඑකක් ගනින්
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    DELL N5050 wage ubata ganna puluwan Barclays or techzone la gen RS 76000 k wage wenne ...
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    බම්බලපිටියේ unity eke techzone eke thiyenawa oya gaanata....
    Dell hodai HP walata wada....HP wala batery 1 ehema awul....:sorry::sorry:
    අත්දැකීමෙන් කියන්නේ....:yes::yes::yes:


    mamath ekangai... Mama nam kiyanne tawa keeyak hari daala Dell i7 ekakma ganna kiyala.... mama dan sathi 2kata withara kalin ape akkata ekak aran dunna, (TECHZONE) ekenma... mamath ganna inne TOSHIBA i7 ekak....
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මචං now in srilanka 2 authorised dealers for DELL.
    1)softlogic
    2)DSI group.

    බම්බලපිටියේ unity එක පැත්ත පලාතෙවත් යන්න එපා ..!! උබට පුළුවන් නම් ටිකක් වැඩි උනත් පුළුවන් තරම් dealers ලාගෙන් ගන්න බලන්න ..!!,unity එකේ තියන techzone, laptop.lk, ඔකුන්ගේ බඩු ගණන් අඩු උනාට warranty claim ගියාම හෙන අවුල්..!! බොරු නම් දන්නා උන් දෙතුන්දෙක්න් ගෙන අහලා බලන්න ..!!

    මොන මගුල ගත්තත් dealers ලාගෙන් ගනින් ..!!
    DELL හොදා ,
    hp ගන්න එපා...!! චාටර්.. ඊට වඩා හොදයි උබ hotplateඑකක් ගනින්

    thanks machan
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    බම්බලපිටියේ unity eke techzone eke thiyenawa oya gaanata....
    Dell hodai HP walata wada....HP wala batery 1 ehema awul....:sorry::sorry:
    අත්දැකීමෙන් කියන්නේ....:yes::yes::yes:

    DELL හොඳයි. මොකද HP එක Over Heat වෙනවා.