Becon හදමු

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බොහොම ස්තුති මහන්සි වෙල වැඩක් කරල අපිත් එක්ක බෙදාගත්තට.. :cool:
    මම ඌරුමස් කන්නෙ නැති උනත් ( ඉස්සර කාල තියෙනව :rolleyes: ) උබ කරල තියන වැඩෙ අගය කරනව
    සහ උබගෙ අදහස් බෙදාගැනීමෙ ක්‍රමය සාදාරණයි.. :yes: :yes:

    අනික් පාර ත්‍රෙඩ් එකක් දානකොට උඩින්ම දාපන් මස් කන්නෙ නැති එවුන් බලන්න එපා කියල :rofl: :rofl:
     
    • Like
    Reactions: Leitan

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43

    බොහෝම ස්තුතියි සහෝදරයා... අනිවාරයෙනන්ම මම දාන ඊලග නූලේ මස් කන්නෙ නැති එවුන් බලන්න එපා කියලා දාන්න ඔනා..... :D:D:D
     
    • Like
    Reactions: ruchira88

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව චෙෆ් කෙනෙක් බිහිවීම මගේ ප්‍රමොදයට කරුණකි. මගේත්, ශ්‍රී ගේත් උත්සාහය සාර්ථක බව පෙනේ. වැඩේ නම් ඉතා හොදය. සූකර මාංශ අනුභව නොකරන මුත්, කොල්ලන් ඉවීමට පෙළඹවීම ගැනත්, එයින් කෙල්ලන් ගේ ගෑස් බැලීමට හේතුවාසනා නොවීම දක්වා ගෙනයාමට උත්සාහ කිරීමත් අගය කරමි.

    පහත කරුණු මදක් එක් කරමි.
    පොල්කටු අගුරු සහ ගල් අගුරු මිශ්‍රණයක් භාවිතා කිරීම සහ වසා උණුසුමට බදුන් කිරිම පැය 2ක් 2 1/2 ක් පමණ සිදු කිරීම වඩා හොදින් පදම් වූ බේකන් ලබා ගැනීමට පුළුවන් ක්‍රමවේදයන්ය. එසේම කුරුදු දර මේ ගින්දර වලට එක් කිරීමද රසය වැඩි කිරිමට හේතුවකි.

    ටිකක් සැර ගතියට නම් බේ ලිෆ් ටිකක් වැඩි කරන්න. එසේම වියලි බැසිල් කොල, තෛම් කොල සහ විනාකිරි ස්වල්පයක් එක් කරන්න.

    මදක් වේලෙන මට්ටමට දුම් ගසා ගන්න.

    රෙප් 4කින් දමා ගසමි. තව කෑම හදන ක්‍රම දමත්වා.!!!!
     
    බොහෝම ස්තුති දත් කිබුලාණනී...

    ඇත්තයම මම එහෙන්, මෙහෙන් කෑම බීම හද හද හිටියාට කෑම බීම සැදීමට වඩාත් නැබුරැ උනේ එළ කිරි එක නිසයි. එ ගෞරවය ඔබ තුමාටත්, ශ්‍රී බෝයි සහෝදරයටත් සැමදා අත් වෙනවා. ඔබගේ උපදෙස් වලට ගොඩාක් ස්තුතියි!!

    ඇත්තටම කොල්ලෙක් වෙලා කෑම හදන්න ආශාවක් තීබිම ගැන මට සතුටුයි. බිරිද අසනීප තත්වයෙන් පසුවන මේ දවස් වල ඉතින් මම තමයි උහුම් පිහිම් කරන්නේ... මට එහෙම කරන්න හා ඇයගේ උදව්වක් නොමැතිව උයන්න ලැබිමත්, එසේ නැති වී බිරිදගේ ගෑස් ඉතිරි කිරිමටත් සමත්වීම ගැන මාර සතුටුයි....

    කොල්ලන්ගේ කෑම හැදිමේ හැකියාව දිනෙන් දින වැඩි වේවා යි මම හිත සිතින් පතනවා....
     
    Last edited:
    • Like
    Reactions: tharo and kingdewi