Elakiri Awards 2012 - Mud Thread

Status
Not open for further replies.
Feb 8, 2012
249
38
0
මේ වෙනකොට මට -- රෙප් දෙනව හෝ ගාලා.උඹල වගේ අපි ගෑණු නෙමේ යකෝ ආපස්සට - රෙප් දෙන්ඩ.උඹල තමා රියල් ගෑණු.:angry::angry::angry::yes:
 
  • Like
Reactions: mldarshana

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අමාරිස්;12558143 said:
මේ වෙනකොට මට -- රෙප් දෙනව හෝ ගාලා.උඹල වගේ අපි ගෑණු නෙමේ යකෝ ආපස්සට - රෙප් දෙන්ඩ.උඹල තමා රියල් ගෑණු.:angry::angry::angry::yes:

රෙප් ගණන් ගන්න එපා බන්... බල්ලොත් නොකන රෙප්
දැන් උඹ ඕක අල්ලදාපන්... ඇවිත් අපිට කොහේ හරි වැරදිලා තියෙනවනම් උදව් කරපන් ඒ වැරදි නිවැරදි කරගන්න... :D:D:D
 
Feb 8, 2012
249
38
0
මේකයි මචන් මම මේ ගයාන්ට කඩේ යනව නෙමෙයි... හැබැයි ඌ මේකෙ ඉන්න පරණඋන්ට තැන දීපු නිසා තමා පරණ උන්ට තීරණ ගන්න ඉඩ දීල තියෙන්නෙ... ගයාන් මොකා උනත් මට වැඩක් නෑ... මගේ අංශය මම උපරිම විනිවිද භාවයෙන් මම කරනවා... මමත් පරණයි තමා මොන පරණ උනත් වැදගත් වන්නේ පරණ ලොකුකම් නෙමෙයි... පහුගිය අවුරුද්දේ කරපු ලොකුකම් පමණයි...

අනික ඕනම කෙනෙකුට ඇවිත් යෝජනාකරන්න පුළුවන්.. එකක් දෙකක් නෙමෙයි 10000000ක් උනත් පුළුවන්... මේකෙ අපිට කවුරුත් එකයි ලොකුපොඩි බල බලා ඉන්න අවශ්‍යතාවයක් නෑ කොහෙත්ම... එහෙනම් මේ හැම බම්බුවටම මුලින්ම යෝජනාකරන්න වෙන්නෙ ජීටී අයියව...

මුලින් කරපු අය දුන්නු වැදගත් ආදර්ශ අරගෙන ඔවුන්ව සිහිකරමින් ඔවුන්ට ස්තූති කරමින් යනව මිසක් ඔවුන්ට මල් තියල වදින්න අවශ්‍ය නෑ.... එච්චරයි මට හිතෙන විදිය මම කීවෙ... මොකද මමත් එළකිරිඑකේ පරණ කෙනෙක් නිසා...

උඹල ලොකුකම් කියල පාවිච්චි කරන්නේ ගැලවිජ්ජා වචනෙකට විතරයි.ගිය අවුරුද්දෙත් වුනේ මේකම තමයි.අපි සද්ද නැතුව බලන් හිටිය.බලපන් පරණ උන් උඹලඟේ ත්‍රෙඩ් වල වචනයක්වත් දාන්ඩ එනවද?උන් ඔක්කොම අප්සට් එකේ.උන්ගේ ත්‍රෙඩ් එකක්වත් අඩුමගානේ කවුරුත් වචනයක් කතා කරනවද?

අනික කවුද උඹව යෝජනා කලේ?අපි නම් යෝජනා කලේ නෑ.කීදෙනෙක්ගේ කැමැත්තටද උඹව තෝරගත්තේ?:angry:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අමාරිස්;12558050 said:
    එළකිරියේ වැදගත් මහතුන් වන MalBaba , MigaraMk වැනි තවත් නම් නොකී බොහෝ දෙනෙක් අමතක කල සහ උන්ගේ වචනයක සහයක් නැති එළකිරි ඔටු සම්මාන උළෙල වර්ජනය කරමු :angry::angry::angry::angry::rofl:

    :lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අමාරිස්;12558194 said:
    උඹල ලොකුකම් කියල පාවිච්චි කරන්නේ ගැලවිජ්ජා වචනෙකට විතරයි.ගිය අවුරුද්දෙත් වුනේ මේකම තමයි.අපි සද්ද නැතුව බලන් හිටිය.බලපන් පරණ උන් උඹලඟේ ත්‍රෙඩ් වල වචනයක්වත් දාන්ඩ එනවද?උන් ඔක්කොම අප්සට් එකේ.උන්ගේ ත්‍රෙඩ් එකක්වත් අඩුමගානේ කවුරුත් වචනයක් කතා කරනවද?

    අනික කවුද උඹව යෝජනා කලේ?අපි නම් යෝජනා කලේ නෑ.කීදෙනෙක්ගේ කැමැත්තටද උඹව තෝරගත්තේ?:angry:

    කවුරුවත් මාව යෝජනාකලේ නෑ බං... මං පැනලම බලෙන්ම ඉල්ලගත්තා... සීනියර් කොල්ලෙක් හින්ද... දැන් ඔන්න ඕක අමතක කරල දාල මෙන්න මෙහෙ වරෙන්... ගිය අවුරුද්දෙ අසාධරණේ උනානම් මේ අවුරුද්දෙ වෙන්න දෙන්න බෑනේ... ඒ නිසා වරෙන් ඇවිත් මට සප් කරපන්.... අපි කොහේ හරි අසාධාරණයක් වෙලානම් ඒක නිවැරදි කරමු...

    දැන් බලපං මම මගේ සෙක්ෂන් එකට අදාලව දැනුවත් කිරීම් ඒ ඒ සෙක්ෂන්වල පවා පෝස්ට් කලා.. අපේ පැරණිඋන් කවුරුවත් ඒව බලල නැද්ද බන් එතකොට... හරි උඹ කියපන්කො දැන් මොකද්ද පැරණි උන් දැනුවත් කරන්න ගතයුතු ක්‍රියාමාර්ගය කියලා...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,470
    5,856
    113
    paw kawda mey migara ta kadey yanne.. ey yaka thread ekak wath langadi danwa mama dakke nah.. ey yaka elakiri eke hondata nagatthu un ne ban.. kochchcara senior unta minihekta katha karanna hariyata danne nathi ekek.. unta puluwan da ban sanwindana wada karanna..

    umba dj rama da.. :P :P nathnam wena kawru hari da.. thread eke nam sandhana una kattiyage thama nam winishya mandaleta damme.. ochchara asa nam enna kiyahan andanne nahtuwa.. ekak hadla hari dennam kiyala..

    kumara ayya gana nam mama danne nah..kawruth mokuth kiwweth nah..
    mal baba owa ganan ganne nah kiyala mama hithanne ..

    boruwata prashana danne nathuwa hithan ban.. boru fake hada gena awith wada denawa..
     
    Last edited:
    • Like
    Reactions: Rangau2

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මොකද අමාරිස් බෙට්ට පුකේ හිරවෙලාද මේ තරම් මොර දෙන්නේ....:shocked::shocked:

    හොඳ මෙම්බර්ලගේ ත්‍රෙඩ් පොස්ට් කරපංකෝ මෙතන කෑගහන්නේ නැතිව...
    migaramk ව best member එකට nominate කළා මම...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,470
    5,856
    113
    මොකද අමාරිස් බෙට්ට පුකේ හිරවෙලාද මේ තරම් මොර දෙන්නේ....:shocked::shocked:

    හොඳ මෙම්බර්ලගේ ත්‍රෙඩ් පොස්ට් කරපංකෝ මෙතන කෑගහන්නේ නැතිව...
    migaramk ව best member එකට nominate කළා මම...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Feb 8, 2012
    249
    38
    0

    කවුරුවත් මාව යෝජනාකලේ නෑ බං... මං පැනලම බලෙන්ම ඉල්ලගත්තා... සීනියර් කොල්ලෙක් හින්ද... දැන් ඔන්න ඕක අමතක කරල දාල මෙන්න මෙහෙ වරෙන්... ගිය අවුරුද්දෙ අසාධරණේ උනානම් මේ අවුරුද්දෙ වෙන්න දෙන්න බෑනේ... ඒ නිසා වරෙන් ඇවිත් මට සප් කරපන්.... අපි කොහේ හරි අසාධාරණයක් වෙලානම් ඒක නිවැරදි කරමු...

    දැන් බලපං මම මගේ සෙක්ෂන් එකට අදාලව දැනුවත් කිරීම් ඒ ඒ සෙක්ෂන්වල පවා පෝස්ට් කලා.. අපේ පැරණිඋන් කවුරුවත් ඒව බලල නැද්ද බන් එතකොට... හරි උඹ කියපන්කො දැන් මොකද්ද පැරණි උන් දැනුවත් කරන්න ගතයුතු ක්‍රියාමාර්ගය කියලා...

    මට මේ කතාව ඇදගෙන යන්ඩ ඕනේ නෑ.අස්සය ගියායින් පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ බන්.දැන් කරන්ඩ තියෙන්නේ අඩුම ගානේ කිසිම වචනයක් කතා නොවිච්චි මෙම්බර්ස්ලගේ ත්‍රෙඩ් හාර අවුස්සල හරි උන්දාපු ත්‍රෙඩ් මොනවද කියල බලල තරඟ වලට දාන එක.ඒක අනුන්ට දාන්ඩ කිය කිය උඹල උඩබලන් ඉන්න එක නෙමේ කරන්ඩ ඕනේ.එතකොට යෝජනා නොවිච්චි හොඳ ත්‍රෙඩ් වලට මොකද කරන්නේ?
     
    Feb 8, 2012
    249
    38
    0
    මොකද අමාරිස් බෙට්ට පුකේ හිරවෙලාද මේ තරම් මොර දෙන්නේ....:shocked::shocked:

    හොඳ මෙම්බර්ලගේ ත්‍රෙඩ් පොස්ට් කරපංකෝ මෙතන කෑගහන්නේ නැතිව...
    migaramk ව best member එකට nominate කළා මම...

    ඇයි උඹලට දැන්ද ඌවවත් මතක් උනේ?:angry::angry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,470
    5,856
    113
    අමාරිස්;12558327 said:
    ඇයි උඹලට දැන්ද ඌවවත් මතක් උනේ?:angry::angry:

    meka marey kadey yamak ne.. mey umba miga da.. :P :P cake puchchala iwarada..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    අමාරිස්;12558335 said:

    ඔව් ඇයි.උඹ මට අරින්ඩද ?
    :angry::angry:

    නෑ මගේ බල්ලට සැපක් ගන්න. :lol: කෝ නැවියන්කෝ ටිකක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අමාරිස්;12558322 said:
    මට මේ කතාව ඇදගෙන යන්ඩ ඕනේ නෑ.අස්සය ගියායින් පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ බන්.දැන් කරන්ඩ තියෙන්නේ අඩුම ගානේ කිසිම වචනයක් කතා නොවිච්චි මෙම්බර්ස්ලගේ ත්‍රෙඩ් හාර අවුස්සල හරි උන්දාපු ත්‍රෙඩ් මොනවද කියල බලල තරඟ වලට දාන එක.ඒක අනුන්ට දාන්ඩ කිය කිය උඹල උඩබලන් ඉන්න එක නෙමේ කරන්ඩ ඕනේ.එතකොට යෝජනා නොවිච්චි හොඳ ත්‍රෙඩ් වලට මොකද කරන්නේ?

    ithin amaris oya karannako e ayage thread nama yojana walata danna apita danna bahane( vinisuru5 saha mata ) oya e ayata sadarnayak karanna oya dana ewaa api baara gannam
    11.gif
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    අමාරිස්;12558335 said:

    ඔව් ඇයි.උඹ මට අරින්ඩද ?
    :angry::angry:

    uba me keyana wachana me pro pic ake enna manussayage kata hadin ahenawa wage mata.hinakala pana yanwa.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.