20 kata Vithara Honda 4n Ekak ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපි ෆෝන් බිසිනොස් කරල එදා වේල හොයා ගන්නෙ :(

    5815_homeless_beggar_man_sitting_on_the_ground_asking_for_money11.jpg

    :rofl::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පැහැදිලි ඉරිසියාව :rofl::rofl::rofl::lol::lol::lol:

    අනේ නැහැ බන් උඹ ගැන දුකයි..නොදන්නාකම ගැන..උඹ 4n ගැන දන්නවා කියන්න ලෝකෙට පේන්න ගණන් දැම්මට වැඩක් නෑ..ඕව ඔය 4n ලංකාවට ආපු කාලේ ගණන්..පොඩ්ඩක් කඩේකට ගිහින් බලපන් .අඩුම තරමේ softlogic එකේවත් ඔහොම නෑ...NOKIA C5-03 එකක් දැන් කඩේ අලුතෙන්ම 16/- ගන්න පුළුවන්...(with warrent) පොඩ්ඩක් හොයල බලල දැනගෙන දාපන් .නැත්තම් උබමයි සවුත්තු වෙන්නේ...:yes::yes::yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අනේ නැහැ බන් උඹ ගැන දුකයි..නොදන්නාකම ගැන..උඹ 4n ගැන දන්නවා කියන්න ලෝකෙට පේන්න ගණන් දැම්මට වැඩක් නෑ..ඕව ඔය 4n ලංකාවට ආපු කාලේ ගණන්..පොඩ්ඩක් කඩේකට ගිහින් බලපන් .අඩුම තරමේ softlogic එකේවත් ඔහොම නෑ...NOKIA C5-03 එකක් දැන් කඩේ අලුතෙන්ම 16/- ගන්න පුළුවන්...(with warrent) පොඩ්ඩක් හොයල බලල දැනගෙන දාපන් .නැත්තම් උබමයි සවුත්තු වෙන්නේ...:yes::yes::yes:

    ඔය වන්නියෙ කොයින්ද බන් ඇන්ඩ්‍රොයිඩ් :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ නැහැ බන් උඹ ගැන දුකයි..නොදන්නාකම ගැන..උඹ 4n ගැන දන්නවා කියන්න ලෝකෙට පේන්න ගණන් දැම්මට වැඩක් නෑ..ඕව ඔය 4n ලංකාවට ආපු කාලේ ගණන්..පොඩ්ඩක් කඩේකට ගිහින් බලපන් .අඩුම තරමේ softlogic එකේවත් ඔහොම නෑ...NOKIA C5-03 එකක් දැන් කඩේ අලුතෙන්ම 16/- ගන්න පුළුවන්...(with warrent) පොඩ්ඩක් හොයල බලල දැනගෙන දාපන් .නැත්තම් උබමයි සවුත්තු වෙන්නේ...:yes::yes::yes:

    උබ ලංකාවෙද බං ඉන්නෙ.. කඩේ බාප්ප එහෙම හිටියොත් ඔය ගානට ගත හැකි.. :P:P:P
    අනික දන්නව කියල පෙන්නන්න අමාරුවක් නෑ.. අර dammer කිව්ව නිසා මූට help එකක් දුන්නා පමණි..

    http://www.calllanka.com/callsrilanka/sri_Lanka_Mobile_Prices.php

    http://www.smssrilanka.com/Phones/Nokia-price-in-Sri-Lanka.php
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උබ ලංකාවෙද බං ඉන්නෙ.. කඩේ බාප්ප එහෙම හිටියොත් ඔය ගානට ගත හැකි :P:P:P

    http://www.calllanka.com/callsrilanka/sri_Lanka_Mobile_Prices.php

    හරි හරි උඹ සියල්ල දත්...ඔය site එක සැහෙන කාලෙකින් update වෙලා නෑ බන්...හරියට GSMArena එක වගේ....හෙට වරෙන් මන් උඹව අරන් ගිහින් පෙන්නන්න..උඹ පොඩි වැඩි බන් මට ඕව ගැන කියන්න..:)
     
    හා