NOKIA PRICES LAST UPDATED - 15 APR 2012
http://www.lankaphones.com/nokia-phones-prices-in-sri-lanka.htm



http://www.lankaphones.com/nokia-phones-prices-in-sri-lanka.htm










NOKIA PRICES LAST UPDATED - 15 APR 2012
http://www.lankaphones.com/nokia-phones-prices-in-sri-lanka.htm
![]()

සියල්ල දත් නෙට් එකේ ලින්ක් ඇදල වැඩක් නෑ බන්...ඕකේ Nokia C5-03 - Rs. 25,170/- කියල දාල තියෙනවා නේද...මන් ඔය 4n එක 26000/- ගත්තේ ගිය අවුරුද්දේ ජුනි මාසේ..එතකොට බන් තාම ඕක 25 170/-ද ???
වැඩිය ඕන නෑ.. barclys site එකේ ගණන් බලල උන්ගේ ෂොප් එකට ගිහන් ගාන අහල බලපන් .එතකොට තේරෙයි...![]()


අනේ හුකේ NOKIA PRICES LAST UPDATED - 15 APR 2012 http://www.lankaphones.com/nokia-pho...-sri-lanka.htm
හෙ හෙ මේකත් update වෙලා නෑ කියපන්..අනේ හුකේ

ඔය ෂොප් එකට හෙට වරෙන් යන්න...C5 එකක් 17/- අරන් පෙන්නන්නම්..
ඔය update කරපු එකෙත් ගාන 19/- නේ...![]()
ෆෝන් හුයන්නක් නිසා එහෙම වෙන්න ඕනේ නෑ නෙ.. අපි ගියා..උඹ මට හුකේ කියන්න නාල වරෙන් පුතේ..උඹ කලින් දාපුවගේ ගනනුයි දැන් උඹේ update එකේ ගානෙයි වෙනසක් නැද්ද...??? ආ ඕයි..?![]()

wesite ගානෙ බඩගාලා ගනන් හොයන් දාන්න පිස්සු ඈ.. 




මම ගනන් දැම්මේ මතක විදියට යකෝ..wesite ගානෙ බඩගාලා ගනන් හොයන් දාන්න පිස්සු ඈ..
අනික මම දැම්මෙ 22 විතර කියල
ඔතන තියෙන්නෙ 21500



..... මම කරපු මෝඩ කමක් .... හොඳ phone එකක් හොයාගන්න කියල මේ නූල දැම්මේ
...
Android phone ekak gannawanam, ලැබේ බලල බාල phone අරන් Android zuckz කියන්න නම් එපා . gannawanam aduma tharame 1GHz wth processor ekak thiyena phone ekak ganin.
naththan gannakota laaba unata passe pawichchi kranna bari ekak aran wedak nahane?

eka aththa machanHonda Civic Ferio GF-EK3(year 2000) ~ Got the picture from net!machan mokada phone ekaquality eka ela
