kjkjදමියෝ උඹ දන්නවද මෙතන උඹ එක්ක ගේම ඉල්ලන අපි හැමෝටම උඹට තරම් කෙලෙස් නැහැ කියල. බලපන් එකෙක්වත් කුනුහරුපයක් කියනවද? උඹව මරන්න අරින්න ඉරන්න කතාකරනවද? ඉතින් අපිව අපායට දක්කන්න ඉරන්න මරන්න හිඟමනට බස්සන්න දවස් ගණන් කරන උඹ කොයි තරම් කෙලෙස් වලින් පිරිලද? ඉතින් උඹ කොහොමද මේ ක්ලේශයන්ගෙන් පිරි සත්වයන්ට ධර්මය අවබෝධ කරවන්නේ. ඊට කලින් උඹ කෙලෙස් වලින් ගැලවෙන්න ඕන.
මෙන්න මේ හේතුව නිසයි මම කියන්නේ එක්කෝ උඹට තදින්ම පිස්සු.
නැත්තම් උඹ අපේ බුදු දහම ගැන වැරදි අර්ථකතනයක් දීල මිනිස්සුන්ව නොමග යවල බුදු දහමෙන් මිනිස්සු ඉවතට ඇදල ගන්න මොකක් හරි මුලධර්මවාදී සන්විදානෙකට වැඩ කරනවා.
උඹට පිස්සුනම් සිද්දවෙන පව අඩුයි. එත් උඹ සන්විදානාත්මකව මේක කරලා මුදල් උපයනවානම් උඹට අපායෙන් ගොඩ එන්නනම් ලැබෙන්නේ නැහැ රජෝ.
දමිත්ගේ වැදි බන අහන උදවිය ඉන්නවනම් මම එයාලගෙනුත් අහන්නේ මේ තරම් සාහසික කෙලෙස්වලින් පිරුන දමිත්ගෙන් ඉගෙනගන්න දහම මොකක්ද උඹල???
puka ira ganin ponnayo![]()

කොච්චර කියලත් මූට තේරෙන්නෙ නැත්තෙ ඇයි බන් තාම ඌ පෘතග්ජන මන්ද බුද්ධිකයෙක් කියලා... උඹට රහත් වෙන්න බෑ මේ කපේදි...මොකද උඹ රහතන් වහන්සේ කෙනෙක් විදියට බොරුව දාල ආර්ය උපවාද කර්මය කරගෙන ඉවරයි,,,

ආර්ය උපවාද කර්මය kiyanne mokakda ? poddak kiyanna puluwanda ?![]()
![]()

ආර්ය උපවාද කර්මය කියන්නේ ආර්යයන් වහන්සේ නමකට(බුදු/පසේ බුදු/මහ රහතන් හෝ සොවාන්/සකෘදාගමි/ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට ) දිවේෂ සහගත සිතින් ගර්භා කිරීමයි..මේ කර්මය කළ තැනැත්තාට මේ භවයේ කිසිදු මාර්ගඵලයක් ලබා ගත නොහැක...
මුලු මහත් සංඝ රත්නයටම අපහාස කරමින් තමා රහත් බවට බොරු පම්පෝරි ගසමින් කුණුහරුපෙන් බණින දමිත් වසලයා කවදා නිවන් දකිවිද..
තමාට සෝවාන් හෝ ඉහල ඵලයක් ඇතැයි කියන්නා හෝ පැහැදිලිව අඟවන්නා කිසිවිට කිසිම මාර්ග ඵලයක් ඇත්තෙක් වීමට ධර්මයට අනුව කිසිම ඉඩක් නැත...

man hithanne naa okun oya 'ආර්ය උපවාද කර්මය' wage loku loku talks dunnata owa gana dannawayi kiyala...
oheta sirawatama danaganna one nam, oya Gstar / polwattacom / 121221 / pavithra_uk / Saundiris wage kaalakanni tikak indagena karanne eka thamayi!!!
man owayi results gana nam issarahata kiyanawa!!!![]()

..kariya මාර්ග ඵල ලබලා නෑ කියලා මම නම් ස්ථිරවම දන්නවා . මම හිතන්නේ මේක බලන හැමෝම දන්නවා .

ආර්ය උපවාද කර්මය කියන්නේ ආර්යයන් වහන්සේ නමකට(බුදු/පසේ බුදු/මහ රහතන් හෝ සොවාන්/සකෘදාගමි/ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට ) දිවේෂ සහගත සිතින් ගර්භා කිරීමයි..මේ කර්මය කළ තැනැත්තාට මේ භවයේ කිසිදු මාර්ගඵලයක් ලබා ගත නොහැක...
මුලු මහත් සංඝ රත්නයටම අපහාස කරමින් තමා රහත් බවට බොරු පම්පෝරි ගසමින් කුණුහරුපෙන් බණින දමිත් වසලයා කවදා නිවන් දකිවිද..
තමාට සෝවාන් හෝ ඉහල ඵලයක් ඇතැයි කියන්නා හෝ පැහැදිලිව අඟවන්නා කිසිවිට කිසිම මාර්ග ඵලයක් ඇත්තෙක් වීමට ධර්මයට අනුව කිසිම ඉඩක් නැත...
ආර්ය උපවාද කර්මය කියන්නේ ආර්යයන් වහන්සේ නමකට(බුදු/පසේ බුදු/මහ රහතන් හෝ සොවාන්/සකෘදාගමි/ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට ) දිවේෂ සහගත සිතින් ගර්භා කිරීමයි..මේ කර්මය කළ තැනැත්තාට මේ භවයේ කිසිදු මාර්ගඵලයක් ලබා ගත නොහැක...
මුලු මහත් සංඝ රත්නයටම අපහාස කරමින් තමා රහත් බවට බොරු පම්පෝරි ගසමින් කුණුහරුපෙන් බණින දමිත් වසලයා කවදා නිවන් දකිවිද..
තමාට සෝවාන් හෝ ඉහල ඵලයක් ඇතැයි කියන්නා හෝ පැහැදිලිව අඟවන්නා කිසිවිට කිසිම මාර්ග ඵලයක් ඇත්තෙක් වීමට ධර්මයට අනුව කිසිම ඉඩක් නැත...
ආර්ය උපවාද කර්මය'... කියන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධකල ආර්ය උතුමන්ට අපහාස කිරිමේ පව...
උතුම් බුද්දශාසනය වලදන්න හදන මේ වගේ පොල් බූරුවන්ට, අභිධර්මය නෑ කියන උන්මත්තකයින්ට බැනීම ලොකු පිනක්....
සහතික ඇත්ත මචො... කට්ටිය සෙට්වෙලා මුව හොද දොස්තරෙකුට පෙන්නුවොත් ලොකු පිනක් කරගන්න පුලුවන් 2500 නිමිත්තෙන්...

aaaaa damith wesige puta ayeth awith