'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    kariya ගේ අහිංසක ආසාවල් නේ , හාමුදුරුවරු රෙදි කරට අරන් මෙයාට ට වදින එක එහෙම
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියෝ උඹ දන්නවද මෙතන උඹ එක්ක ගේම ඉල්ලන අපි හැමෝටම උඹට තරම් කෙලෙස් නැහැ කියල. බලපන් එකෙක්වත් කුනුහරුපයක් කියනවද? උඹව මරන්න අරින්න ඉරන්න කතාකරනවද? ඉතින් අපිව අපායට දක්කන්න ඉරන්න මරන්න හිඟමනට බස්සන්න දවස් ගණන් කරන උඹ කොයි තරම් කෙලෙස් වලින් පිරිලද? ඉතින් උඹ කොහොමද මේ ක්ලේශයන්ගෙන් පිරි සත්වයන්ට ධර්මය අවබෝධ කරවන්නේ. ඊට කලින් උඹ කෙලෙස් වලින් ගැලවෙන්න ඕන.

    මෙන්න මේ හේතුව නිසයි මම කියන්නේ එක්කෝ උඹට තදින්ම පිස්සු.
    නැත්තම් උඹ අපේ බුදු දහම ගැන වැරදි අර්ථකතනයක් දීල මිනිස්සුන්ව නොමග යවල බුදු දහමෙන් මිනිස්සු ඉවතට ඇදල ගන්න මොකක් හරි මුලධර්මවාදී සන්විදානෙකට වැඩ කරනවා.

    උඹට පිස්සුනම් සිද්දවෙන පව අඩුයි. එත් උඹ සන්විදානාත්මකව මේක කරලා මුදල් උපයනවානම් උඹට අපායෙන් ගොඩ එන්නනම් ලැබෙන්නේ නැහැ රජෝ.

    දමිත්ගේ වැදි බන අහන උදවිය ඉන්නවනම් මම එයාලගෙනුත් අහන්නේ මේ තරම් සාහසික කෙලෙස්වලින් පිරුන දමිත්ගෙන් ඉගෙනගන්න දහම මොකක්ද උඹල???
    kjkj
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,651
    53,953
    113
    Colombo
    කොච්චර කියලත් මූට තේරෙන්නෙ නැත්තෙ ඇයි බන් තාම ඌ පෘතග්ජන මන්ද බුද්ධිකයෙක් කියලා... උඹට රහත් වෙන්න බෑ මේ කපේදි...මොකද උඹ රහතන් වහන්සේ කෙනෙක් විදියට බොරුව දාල ආර්ය උපවාද කර්මය කරගෙන ඉවරයි,,,

    ආර්ය උපවාද කර්මය kiyanne mokakda ? poddak kiyanna puluwanda ? :) :confused:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආර්ය උපවාද කර්මය kiyanne mokakda ? poddak kiyanna puluwanda ? :) :confused:

    man hithanne naa okun oya 'ආර්ය උපවාද කර්මය' wage loku loku talks dunnata owa gana dannawayi kiyala... :lol:

    oheta sirawatama danaganna one nam, oya Gstar / polwattacom / 121221 / pavithra_uk / Saundiris wage kaalakanni tikak indagena karanne eka thamayi!!!

    man owayi results gana nam issarahata kiyanawa!!! :yes::yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ආර්ය උපවාද කර්මය කියන්නේ ආර්යයන් වහන්සේ නමකට(බුදු/පසේ බුදු/මහ රහතන් හෝ සොවාන්/සකෘදාගමි/ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට ) දිවේෂ සහගත සිතින් ගර්භා කිරීමයි..මේ කර්මය කළ තැනැත්තාට මේ භවයේ කිසිදු මාර්ගඵලයක් ලබා ගත නොහැක...
    මුලු මහත් සංඝ රත්නයටම අපහාස කරමින් තමා රහත් බවට බොරු
    පම්පෝරි ගසමින් කුණුහරුපෙන් බණින දමිත් වසලයා කවදා නිවන් දකිවිද..

    තමාට සෝවාන් හෝ ඉහල ඵලයක් ඇතැයි කියන්නා හෝ පැහැදිලිව අඟවන්නා කිසිවිට කිසිම මාර්ග ඵලයක් ඇත්තෙක් වීමට ධර්මයට අනුව කිසිම ඉඩක් නැ
    ත...
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ok, let me explain you something..

    oyage body eke 2nek innawa. oya kannadiyak issarahata giyama penne, oyage body eka nattam host eka. ewunata host eka atule yamkisi energy ekak tiyenawa, eka tamai attatama niwan dakinne, natuwa body eka nevei. E atule tiyena energy ekata oyage body eke inna amaru tatwayak awama, oyage body eken wena ekakata yanawa. Eka tamai alut jewiyek upadinakota wenne.

    samanyen eka host ekakaka mama ara kiyapu energies 2k pawatinna be, eet kala turakin wenna puluwan.

    prashna tiyenawanam ahanna
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආර්ය උපවාද කර්මය කියන්නේ ආර්යයන් වහන්සේ නමකට(බුදු/පසේ බුදු/මහ රහතන් හෝ සොවාන්/සකෘදාගමි/ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට ) දිවේෂ සහගත සිතින් ගර්භා කිරීමයි..මේ කර්මය කළ තැනැත්තාට මේ භවයේ කිසිදු මාර්ගඵලයක් ලබා ගත නොහැක...
    මුලු මහත් සංඝ රත්නයටම අපහාස කරමින් තමා රහත් බවට බොරු
    පම්පෝරි ගසමින් කුණුහරුපෙන් බණින දමිත් වසලයා කවදා නිවන් දකිවිද..

    තමාට සෝවාන් හෝ ඉහල ඵලයක් ඇතැයි කියන්නා හෝ පැහැදිලිව අඟවන්නා කිසිවිට කිසිම මාර්ග ඵලයක් ඇත්තෙක් වීමට ධර්මයට අනුව කිසිම ඉඩක් නැ
    ත...

    aa wasalayo, kaage dharmayata anuwada idak naththe???

    tho wena kenek maarga phala labalada nadda kiyala danaganne kohomada??? tho budu welaada??? mama rahath naa!!! kiyala tho sthirawama kiyanne kohomada???
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,651
    53,953
    113
    Colombo
    ආර්ය උපවාද කර්මය කියන්නේ ආර්යයන් වහන්සේ නමකට(බුදු/පසේ බුදු/මහ රහතන් හෝ සොවාන්/සකෘදාගමි/ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට ) දිවේෂ සහගත සිතින් ගර්භා කිරීමයි..මේ කර්මය කළ තැනැත්තාට මේ භවයේ කිසිදු මාර්ගඵලයක් ලබා ගත නොහැක...

    :shocked::shocked::shocked:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    kariya මාර්ග ඵල ලබලා නෑ කියලා මම නම් ස්ථිරවම දන්නවා . මම හිතන්නේ මේක බලන හැමෝම දන්නවා .
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ආර්ය උපවාද කර්මය'...

    man hithanne naa okun oya 'ආර්ය උපවාද කර්මය' wage loku loku talks dunnata owa gana dannawayi kiyala... :lol:

    oheta sirawatama danaganna one nam, oya Gstar / polwattacom / 121221 / pavithra_uk / Saundiris wage kaalakanni tikak indagena karanne eka thamayi!!!

    man owayi results gana nam issarahata kiyanawa!!! :yes::yes:

    ආර්ය උපවාද කර්මය'... කියන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධකල ආර්ය උතුමන්ට අපහාස කිරිමේ පව...

    උතුම් බුද්දශාසනය වලදන්න හදන මේ වගේ පොල් බූරුවන්ට, අභිධර්මය නෑ කියන උන්මත්තකයින්ට බැනීම ලොකු පිනක්..:growl::growl::growl::growl::growl:..
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    සහතික ඇත්ත මචො...

    ආර්ය උපවාද කර්මය කියන්නේ ආර්යයන් වහන්සේ නමකට(බුදු/පසේ බුදු/මහ රහතන් හෝ සොවාන්/සකෘදාගමි/ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට ) දිවේෂ සහගත සිතින් ගර්භා කිරීමයි..මේ කර්මය කළ තැනැත්තාට මේ භවයේ කිසිදු මාර්ගඵලයක් ලබා ගත නොහැක...
    මුලු මහත් සංඝ රත්නයටම අපහාස කරමින් තමා රහත් බවට බොරු
    පම්පෝරි ගසමින් කුණුහරුපෙන් බණින දමිත් වසලයා කවදා නිවන් දකිවිද..

    තමාට සෝවාන් හෝ ඉහල ඵලයක් ඇතැයි කියන්නා හෝ පැහැදිලිව අඟවන්නා කිසිවිට කිසිම මාර්ග ඵලයක් ඇත්තෙක් වීමට ධර්මයට අනුව කිසිම ඉඩක් නැ
    ත...

    සහතික ඇත්ත මචො... කට්ටිය සෙට්වෙලා මුව හොද දොස්තරෙකුට පෙන්නුවොත් ලොකු පිනක් කරගන්න පුලුවන් 2500 නිමිත්තෙන්...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආර්ය උපවාද කර්මය කියන්නේ ආර්යයන් වහන්සේ නමකට(බුදු/පසේ බුදු/මහ රහතන් හෝ සොවාන්/සකෘදාගමි/ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට ) දිවේෂ සහගත සිතින් ගර්භා කිරීමයි..මේ කර්මය කළ තැනැත්තාට මේ භවයේ කිසිදු මාර්ගඵලයක් ලබා ගත නොහැක...
    මුලු මහත් සංඝ රත්නයටම අපහාස කරමින් තමා රහත් බවට බොරු
    පම්පෝරි ගසමින් කුණුහරුපෙන් බණින දමිත් වසලයා කවදා නිවන් දකිවිද..

    තමාට සෝවාන් හෝ ඉහල ඵලයක් ඇතැයි කියන්නා හෝ පැහැදිලිව අඟවන්නා කිසිවිට කිසිම මාර්ග ඵලයක් ඇත්තෙක් වීමට ධර්මයට අනුව කිසිම ඉඩක් නැ
    ත...

    aa wasalayo, kaage dharmayata anuwada idak naththe???

    tho wena kenek maarga phala labalada nadda kiyala danaganne kohomada??? tho budu kenekda??? 'mama rahath naa!!!' kiyala tho sthirawama kiyanne kohomada??? eka tho wena ekekgen danagaththa nam, e kiyapu eka budukenekda???

    saamaanya manussayo mokekutawath bari mahaa pragnawen (irdi/abhigna) dakala kiyana ewa thota 'pampori gahillak' hatiyata penune thoge karumakkaara kamatayi!!! !!! !!!
    tho 'boruwata rahath bawa angawamin' kiyala arahathwaya baaldu karana thanatama thowa adalaa dammeth thoge karumayayi!!! !!! !!!
    loke samanya manussayekuta yanna puluwan uparima thathwayatama giya ekekuta 'wasalayek' keemen anantha kalpa kalayakata thowa dugathiyata adala dammeth thoge karumayamayi!!! !!! !!!

    dan ithin adahana deyiyek adahagana, tho sarana giya kaalakanni gon sanghayo giya dihawatama yanna laasthi welaa hitahan...

    thowa oya thathwayata adala daanna upkaara una anik kaalakannintath e sethema thamayi.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආර්ය උපවාද කර්මය'... කියන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධකල ආර්ය උතුමන්ට අපහාස කිරිමේ පව...

    උතුම් බුද්දශාසනය වලදන්න හදන මේ වගේ පොල් බූරුවන්ට, අභිධර්මය නෑ කියන උන්මත්තකයින්ට බැනීම ලොකු පිනක්..:growl::growl::growl::growl::growl:..

    සහතික ඇත්ත මචො... කට්ටිය සෙට්වෙලා මුව හොද දොස්තරෙකුට පෙන්නුවොත් ලොකු පිනක් කරගන්න පුලුවන් 2500 නිමිත්තෙන්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අඩියක් ගහල සෙක්සි කෙල්ලො හොයන උඹට වසලයා කිව්වට තරහ ගියාද බං??? ඈ?? ගණන් ගන්න එපා බං...

    රහතන් වහන්සේල නම් බැන්න නෙමේ ගැහුවත් ක්‍රෝධයෙන් බලන්නෙ නෑ කියල තමා බුද්ධාගමේ තියෙන්නෙ.. උඹ වගේ කුණුහරුප වලින් බනින්නෙ නෑ..

    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාවට යන්න අදහසක් නැද්ද තාම..නැත්නම් එළකිරි එකේ අපි සෙට් එක එකතුවෙලා වෑන් එකක් හයර් කරගෙන එන්නද උඹව එක්කගෙන යන්න ඩොක්ටර් ගාවට...
    වයිෆ්ටවත් තේරුනේ නැද්ද උඹට ලොකු මානසික රෝගයක් තියෙනවා කියලා?