මචන්ස් ලා...
මම ebay එකේ බඩු විකුණලා හම්බුන සල්ලි මට මගේ credit card එකට withdraw කර ගන්න ඕනේ. මම malayasia premium paypal account එකක් හදල එක ebay එකට bind කරා.ඒකට මගේ sampath bank credit එකට් attached කරා.එත් මම 10$ card ekata withdraw කරලා දවස් 5 කට විතර පස්සේ paypal transaction history එකේ තිබුණා Revised කියලා. credit card ඒකට සල්ලි එවිල්ලත් නෑ.දන්නා කෙනෙක් ඉන්නවද කොහොමද මේ සල්ලි ගන්න පුළුවන් කියලා. සම්පත් credit card ඒකට withdraw කරගන්න බෑ..

සල්ලි බැංකු ගිණුමට ගන්න විදිහක් නැද්ද?