කෙල්ලට_කිතියි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හා හා පච හලන්නේ නැතුව ඉක්මනට තව කතාවක් ලියහන්කෝ..:oo::love::cool:

    පච නෙමෙයි බං මම ඇත්ත කිව්වෙ..:no: උඹ ගිම්හාන පාරමී කියෙව්වද මචං..? අන්තිමට දැම්මෙ ඒක මම
    මෙන්න ලින්කුව.. දාපු අනිත් කතා වල ලින්කු ටිකත් ඇති කියවපං..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1423775
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mage lagata ewapan mama kithi නැති කරලා ewannam. යකෝ කිති නැත් කෙල්ලෙක් තියා කොල්ලෙකවත් හොයා ගන්න බෑ.තොපිට මෝල් කලන්තෙ හැදිලද ලංකාවේ ලිංගික අධ්‍යාපනය මෙච්චර පල්ලෙහාට වැටිලද? නැත්නම් තොපි මානසික අමාරුවට කාගෙන් හරි රිප්ලයි ගන්න මේව කරනවද? හුකන් නැතුව වැඩකට ඇති දේවල් මේකට දාපියම්. මේක ලිංගික ම‍නෝ වෛද්‍ය හෝ‍ ජොති්‍ය කාර්යාලයක් නෙමේ යකුනෙ.හුකනවිදිය සොබා දහමෙන් සියළු සත්වයන්ට කියලා දීලා තියනවා. මොන විකාරද තොපි කථා කරන්නේ?

    උඹ කොහොමෙයි තක්කෙටම කියන්නෙ හැමෝටම කිති තියෙනවා කියලා..? එහෙනම් උඹ ලංකාවෙ ඉන්න හැම කොල්ලටම, කෙල්ලටම කිති කව කව යන්න ඇති.. ඔයින් ගියා මැදැයි.. සතුටුයි උඹ මෙහෙම හරි දකින්න ලැබෙන එක ගැන.. යකෝ මේකෙ කවුරුවත් තමන්ගෙ ඇත්ත ඩීටේල්ස් දාලා නෑනෙ.. අනික තමන් නොදන්න දෙයක් තියෙනවා නම් ඒක දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්.. උඹ උපදිනකොටම හැමදේම දැනගෙනද උපන්නෙ.. නෑනෙ.. අපි නොදන්න බොහෝමයක් දේ තියෙනවා.. ඒ මූ දන්න ඒවා මං දන්නෙ නෑ මං දන්න එවා මූ දන්නෙ නෑ.. සියල්ල දත් එකෙක් මේ ලෝකෙ නෑ.. හිටියත් ඌට වැඩිකල් ජීවත් වෙන්න ලැබෙන්නෙත් නෑ.. හිතට ආපු පලියට මෙලෝ රහක් නැති කොමෙන්ට් දාන්න එපා බං..

    උඹ අඩුම තරමෙ ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවද බං.. තෝ කිති කියන එකෙයි ලිංගිකත්වයෙයි වෙනස දන්නෙත් නෑ.. තෝ මේ **න කතාවක් දාලා තියෙන්නෙ කිති කවනවා කියන්නෙ **න එකටද බොල.. අනික තමන්ගෙ කෙල්ල තමන් ස්පර්ශ කරන්නෙ නැතුව අහල පහල උන් ස්පර්ශ කරන්නද.. ඌ දැන් මෙතන ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක් අහලම නෑ.. අනික ඔය **න එක කවුරුවත් කියලා දෙන්න ඕනෙ නෑ.. ඒක මිනිසෙක්ගෙ වර්ධනයත් එක්කම ඉබේ ඇතිවෙන දෙයක්.. තෝ දුවපිය මානසික වෛද්‍යවරයෙක් ළගට.. පිස්සු හෝටලයක් නොවෑ..

    ඌ රෙප් කටු එකොලහම පුරවගෙන ඉන්නෙ වටින කියන ත්‍රඩ්දාපු නිසා තමයි.. උඹ අනුන්ට කියන්නෙ උඹත් වටින ත්‍රඩ් ටිකක් දාපන්කො කට්ටියට කියවන්නත් එක්ක.. :yes::yes:

    මානසිකව වැටෙනවා ඕයි..:angry::angry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පච නෙමෙයි බං මම ඇත්ත කිව්වෙ..:no: උඹ ගිම්හාන පාරමී කියෙව්වද මචං..? අන්තිමට දැම්මෙ ඒක මම
    මෙන්න ලින්කුව.. දාපු අනිත් කතා වල ලින්කු ටිකත් ඇති කියවපං..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1423775

    ඔක්කොම කියෙව්වා :sorry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹ කොහොමෙයි තක්කෙටම කියන්නෙ හැමෝටම කිති තියෙනවා කියලා..? එහෙනම් උඹ ලංකාවෙ ඉන්න හැම කොල්ලටම, කෙල්ලටම කිති කව කව යන්න ඇති.. ඔයින් ගියා මැදැයි.. සතුටුයි උඹ මෙහෙම හරි දකින්න ලැබෙන එක ගැන.. යකෝ මේකෙ කවුරුවත් තමන්ගෙ ඇත්ත ඩීටේල්ස් දාලා නෑනෙ.. අනික තමන් නොදන්න දෙයක් තියෙනවා නම් ඒක දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්.. උඹ උපදිනකොටම හැමදේම දැනගෙනද උපන්නෙ.. නෑනෙ.. අපි නොදන්න බොහෝමයක් දේ තියෙනවා.. ඒ මූ දන්න ඒවා මං දන්නෙ නෑ මං දන්න එවා මූ දන්නෙ නෑ.. සියල්ල දත් එකෙක් මේ ලෝකෙ නෑ.. හිටියත් ඌට වැඩිකල් ජීවත් වෙන්න ලැබෙන්නෙත් නෑ.. හිතට ආපු පලියට මෙලෝ රහක් නැති කොමෙන්ට් දාන්න එපා බං..

    උඹ අඩුම තරමෙ ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවද බං.. තෝ කිති කියන එකෙයි ලිංගිකත්වයෙයි වෙනස දන්නෙත් නෑ.. තෝ මේ **න කතාවක් දාලා තියෙන්නෙ කිති කවනවා කියන්නෙ **න එකටද බොල.. අනික තමන්ගෙ කෙල්ල තමන් ස්පර්ශ කරන්නෙ නැතුව අහල පහල උන් ස්පර්ශ කරන්නද.. ඌ දැන් මෙතන ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක් අහලම නෑ.. අනික ඔය **න එක කවුරුවත් කියලා දෙන්න ඕනෙ නෑ.. ඒක මිනිසෙක්ගෙ වර්ධනයත් එක්කම ඉබේ ඇතිවෙන දෙයක්.. තෝ දුවපිය මානසික වෛද්‍යවරයෙක් ළගට.. පිස්සු හෝටලයක් නොවෑ..

    ඌ රෙප් කටු එකොලහම පුරවගෙන ඉන්නෙ වටින කියන ත්‍රඩ්දාපු නිසා තමයි.. උඹ අනුන්ට කියන්නෙ උඹත් වටින ත්‍රඩ් ටිකක් දාපන්කො කට්ටියට කියවන්නත් එක්ක.. :yes::yes:

    :)

    මානසිකව වැටෙනවා ඕයි..:angry::angry:

    :lol::lol::lol::lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    yako radio ekak unath on karapu gaman weda karanne ne. hemita one channel ekata tune karanna one. itin issara wela hemita tune karala eta passe wedta behepan. ekaparatama allana giyama ohoma wenawa
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :lol:අපෝ මුන් අරූව කනවා :P,මෙක දැම්ම මෝඩ කමක් කියල හිතෙනවා ඇති දැන් තූ තොපි :oo::P

    :yes::yes::yes:

    කුචි තියෙන තැන් වලට ඉටි පන්දම් කිරි වක්කරාම හරි යනවා මචන්! ;)

    :oo::oo:

    සමහර කෙල්ලන්ට ඕක තියෙනවා බන්. හැබැයි ඕක කාලයක් යනකොට හරි යනවා. මට පෙන්නේ කෙල්ල දන්නවා උබ ඇම්ඩා කියල ඒ හින්ද උබට මරිසිය දානවද දන්නේ නැ.

    ane pala

    kellonta kichi kawana eketh athal ekak thiyanawa. Enisa hambuna chance eken prayojane ganin. ;) joke
    oka tika kalayak yanakota nathi wenawa.

    hee mara katha thamai kiyanne :rofl:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ආහ්.. ඔය සීන් එක ගොඩක් අයට වගේ තියෙනවා.. කොහොම උනත් ටික කලක් යද්දි නැති වෙනවා.. ස්පර්ශ කරන්න කරන්න ඔය කිතිය නැතිවෙලාම යනවා.. මම හිතන්නෙ ඒකි "කිතියි අනේ" ගානකොට උඹටත් හිනා යනවා ඇති.. :lol::lol: මට නම් සිරාවටම හිනා යනවා ඒ වෙලාවට.. ඒකත් හරිම මිහිරි අත්දැකීමක් මචං..

    ඔවු බන් මට හොදටම හිනා යනවා.සමහරවෙලාවට එකී තරහවෙනවත් එක්ක :D:D:D
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    :no::no:

    ම ඇහුවා බැන්දමත් මෙහෙම වෙයිද කියල බැන්දම එහෙම කිති වෙන්නෑ ලු :eek:

    :lol::lol::lol:

    දුකයි බන් උබ ගැන..ඔය රෙද්දවල් සේරම හරියනවා ශොට් එකක් දාගෙනම පදම් පිට පලයන්..කටෙ ගඳත් නැති කරගනින්..ඒතකොට කිතිය දුවන්නෙ කැලේට:lol::lol:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔවු බන් මට හොදටම හිනා යනවා.සමහරවෙලාවට එකී තරහවෙනවත් එක්ක :D:D:D

    හැම තැන කිති වෙන්න හේතුවක් නෑ.. එහෙනම් ලෙඩක් හික් :P
    උඹට අල්ලන්නවත් දෙන්නේ නෑ කියන්නේ.. කැඩිලද නැද්ද කියල බලන්න වෙන්නේ බැන්දාට පස්සේ තමයි... උඹව ගොනාට අන්දනවා වගේ, මට උඹ ගැන දුකයි.:rofl:

    ඇත්තක් නෙවේයි, ඒත් හිතන්න පුලුවන් දෙයක් ගියා මම ලඟදි බලපු Movie එකක
    Hello - හිංදි - 2008

    එක කෙල්ලෙක් ඉන්නවා call center එකක ඒකි කොච්චර modeling වලට කැමතිද කිව්වොත් bf කෙනෙක් තියාගන්නවත් වෙලවක් නැ :rolleyes:, ඒකෙම වැඩ කරන එකෙක් try. උන් වැඩ රෑට american time.. දවසක් කොල්ල coffee බි බී ඉද්දි අහනවා "අපි කොච්චර එකට රැයවල් ගත කලාද... etc".... කියලා කෙල්ලට මල පනිනවා :angry: ඒකි අහනවා මොකද්ද ඒකේ තේරුම, මම ඒ ජාතියේ කෙල්ලෙක් කියලා හිතුවේවත් කොහොමද කියලා :confused:.. කොල්ලා කියනවා අපි "එකට වැඩ කරපු එක" ගැන කිව්වේ බබා කියලා.. කෙල්ල බබා part දැම්මා එතන,

    පස්සේ set එකට මාට්ටු වෙනවා මෙකි කලින් fashion show එකක් ගන්න director කෙනෙක් එක්ක නිදියලා :P, පස්සේ ඌ එකේ dates දෙන්නේ නැතුව පැනලා ගිහින්

    ඔන්න බබාලගේ හැටි. ඔය ලොකු ලොකු game දෙන අය තමයි හුඟක්ම බබාලා, උපාසක බළල්ලු මීයෝ දෙන්නා ගානේ අල්ලනවාලු කියන්නේ
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඕකටම බොහොම පොඩි හැබැයි මසයක් දෙකක් යනව වැඩක් කරන්න තියෙන්නේ...
    කෙල්ලෙව Meet වෙන හැම වෙලේකම Fun එකට කෙල්ලට කිචි කවපන්...
    මතක් වෙන හැම වෙලේම උඹට කිචි අඩු කරන්න ඕන තැන් වලට කිචි කවපන්...
    මාසයක්, දෙකක් යද්දී කෙල්ලට කිචි නැති වෙනවා...
    අත්දැකීමෙන් කියන්නේ...
    :rolleyes: :rolleyes: :D :rolleyes: :rolleyes:

    අළුතෙන් අල්ලපු වල් අලි හීලෑ කරද්දී කරන්නෙත් ඕකලූ...
    උන්ටත් අම්බානක කිචිලු...
    ඌට කිචි තියෙද්දී කොහොමද පිටේ යන්නේ, වැඩ කරගන්නේ...
    තැඹිලි කෝම්බයක් පොල්ලක ගහලා අලියගේ ඇඟ දිගේ ගාවනවලු...

    ටික දවසක් යද්දී කිචි නෑලූ...
    (උඹ දැන් කෙල්ලගෙ අඟේ තැඹිලි කෝම්බ ගාවන්න යන්න එපා...)
    ;) ;) :P ;) ;)

    picture.php