මෙන්න සද්දන්ත බඩුවක්!!
මචන් කාලෙකින් යකඩ වාට්ටුවක් උස්සන් එන්න බැරි උනානේ.. ඔන්න අද බරපතල යකඩයෙක් අරන් එන්නයි හදන්නේ... හැමකෙනාම දන්න බයික් එකක්.. ඒත් අපිටනම් මේවා හීන තමා....
Suzuki Hayabusa GSX1300R
මචන් මීගමුවේ කොල්ලෙක් ගාව මේකක පරන මොඩල් එකක් තියෙනවා. මේ ඒක
මචන් මූ ඇවිල්ලා කෙලින්ම ස්පෝර්ට්ස් කාන්ඩයෙන් එලියට බැහැපු පොරක්..1340cc ක මෝලක් තියෙන්නේ. ඒක නෙමේ ඇඩෙන සීන් එක මුගේ උපරිම ස්පීඩ් එක 332km/h ක්..
මෝල ගැන කිව්වොත් 1340ccක 4-cylinderමෝලක් තියෙන්නේ. උපරිම බලය 197 Bhp @ 9500 rpm විදිහටත් උපරිම ටෝක් එක 155 Nm @ 7200 rpm විදිහටත් කියන්න පුලුවන්
ගියර් 6ක ගියර් පෙට්ටියකුත් 81ක බෝර් එකකුත්, 65ක ස්ටොක් එකකුත් මූට තියෙනවා. ඒ වගෙම ද්‍රව සිසිලන ඇන්ජිමක්.. ඒ කිව්වේ සිංහලෙන්ම කිව්වොත් ලික්විඩ් කූල් ඇන්ජිමක් තමා මේක
මෙන්න බලාගනිල්ලකෝ කොහොමද මෝලේ සයිස් එක කියලා
උස මහත ගැන කිව්වොත්
Length: 2195.00 mm
Width: 740.00 mm
Height: 1170.00 mm
Weight: 260.00 kg
Ground Clearance: 120.00 mm
Fuel Tank: 22.00 ltrs
Wheelbase: 1485.00 mm
Wheel Type: Alloys
Wheel Size: 120/70 ZR17 - 190/50Z R17, tubeless mm
ඒ වගෙම ඇනලොග් ෆුවල් ගේජ් එකක්, ඇනලොග් ටැකෝ මීටරයක්, ඩිගිටල් ට්‍රිප් මීටරයක්, ඇනලොග් ස්පීඩෝ මීටරයක් වගෙම පාස් ලයිට්, ලෝ ෆුවල් ඉන්ඩිකේටර් , ලෝ බැටරි ඉන්ඩිකේටර් මුගේ මීටර් පැනල් එකේ තියෙනවා
බොරුනම් ඔන්න බලපන්කෝ.. පොටෝ එකකුත් දැම්මා
මේ මගේ 20 වෙනි බයික් ත්‍රෙඩ් එක....බලලා ආතල් එකක් ගත්තනම් රෙප් එකක් එහෙම දීලා බම්ප් එකකුත් දාලම පලයල්ලා
මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
හැමෝටම මගෙන් වෙසක් සුභපැතුම්!!!!
මචන් කාලෙකින් යකඩ වාට්ටුවක් උස්සන් එන්න බැරි උනානේ.. ඔන්න අද බරපතල යකඩයෙක් අරන් එන්නයි හදන්නේ... හැමකෙනාම දන්න බයික් එකක්.. ඒත් අපිටනම් මේවා හීන තමා....
පිලිගන්න.......

belt drive Alternator එකක් තියනවා