.මේක පටන්ගන්නේOng bak 2 (2008)The Beginning FILM එක අවසාන කරපු තෑනින් කතාව කියල වෑඩක් නෑ
. Download කරලම බලන්න
.BUMP එකක් වත් දාලා ත්‍රේඩ් එක පවත්වා ගෑනීමට සහයෝගය ලබදෙන්න
.
ela rep+ backBUMP

rep+ back machanNIYAMAI KOLLA DIGATAMA YAMU

Ong bak 2 (2008)The Beginning
මේ ෆිල්ම් එක තමයි Ong-bak (2003)ෆිල්ම් එකේ දෙවනි කොටස.ඒ වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටික්.මේක පලවෙනි චිත්‍රපටියට කිසිම සම්බනදයක් නෑ.ඒක බලපු නෑති කෙනෙක්ට වුනත් අවුලක් නෑතිව මේක බලන්න පුලුවන්
.මේකෙ කතාව ගෑන කියනවානම්.මේක ටින් කියන පුද්ගලයගේ ජීවිත කතාව.ආරම්බයේ දීම ටින් ගේ තාත්තාව(රජතුමා) සතුරු හමුදා මරාදමනවා.ඉන් පසු ටින්ව පුද්ගලයෙක් හදාගන්නවා.ටින් තම පියා මෑරු පුද්ගලයන් ගෙන් පලිගන්නා ආකාරය තමයි මේ චිත්‍රපටිය පුරවට දිවෙන්නේ.ඔහුට පලිගනිම අව්සන්කිරිමට හෑකිවෙන් නෑ.ඒ ඈයි කියලා චිත්‍රපටිය බලලාම දෑනගන්න
.
Downlaod
Torrent700mb
නෑ මචන් මෙතනින් sub title download කරගන්නMachan Me link eka English Sub ekkada tiyenne?![]()
නෑ මචන් මෙතනින් sub title download කරගන්න
http://subscene.com/english/Ong-Bak-2-2/subtitle-215787.aspx

supiri machanOng bak 2 (2008)The Beginning
මේ ෆිල්ම් එක තමයි Ong-bak (2003)ෆිල්ම් එකේ දෙවනි කොටස.ඒ වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටික්.මේක පලවෙනි චිත්‍රපටියට කිසිම සම්බනදයක් නෑ.ඒක බලපු නෑති කෙනෙක්ට වුනත් අවුලක් නෑතිව මේක බලන්න පුලුවන්
.මේකෙ කතාව ගෑන කියනවානම්.මේක ටින් කියන පුද්ගලයගේ ජීවිත කතාව.ආරම්බයේ දීම ටින් ගේ තාත්තාව(රජතුමා) සතුරු හමුදා මරාදමනවා.ඉන් පසු ටින්ව පුද්ගලයෙක් හදාගන්නවා.ටින් තම පියා මෑරු පුද්ගලයන් ගෙන් පලිගන්නා ආකාරය තමයි මේ චිත්‍රපටිය පුරවට දිවෙන්නේ.ඔහුට පලිගනිම අව්සන්කිරිමට හෑකිවෙන් නෑ.ඒ ඈයි කියලා චිත්‍රපටිය බලලාම දෑනගන්න
.
![]()
Trailer
IMDB
Downlaod
Torrent700mb
Ong-bak (2003)
අද මම ඔයාලට දෙන්නේ සුපිරි තායි ක්‍රියාදාම චිත්‍රපටි ටිකක්.තායි ක්‍රියාදාම චිත්‍රපට් කිව්ව්ම් අපිට මුලින්ම මතක් වෙන නලුවා තමයි ටෝනි ජා.ඔහු තමයි තායි ක්‍රියාදාම ච්ත්‍රපටි ලෝක ප්‍රසිද්ද කලේ.ඔහුගේ පලමු චිත්‍රපටිය තමයි Ong-bak (2003) කියන්නේ.මේක ලන්කාවෙත් ගොඩක් ප්‍රසිද්ද වුනා.නමුත් මේ ච්ත්‍රපටිය දාන්නේ නෑතුව මේ ත්‍රේඩ් එක සම්පුර්න වෙන්නේ නෑ
.ඒ නිසා මම දනවා
.මම නම් මෙතෙක් බලපු හොදම ක්‍රියාදාම චිත්‍රපටිය තමයි මේක
. අනිවා බලපු නෑති අය ඉන්නව නම් බලන්න
.
![]()
trailer
IDMB
Download
Torrent700mb

.මේකෙත් ප්‍රදාන චරිතය රගපාන්නේ ටෝනි ජා.
කතාව ගෑන කියනවා නම් කාම් කියන්නේ තායි රජවරුන්ගේ යුධ ඇතුන් ආරක්ෂාකරන පවුලක ඉපදුන තරුනයෙක්.
.ෆිල්ම් එක අනිවා බලන්න .District 13 Ultimatum (2009)
මම බලපු දෙවෙනි French ෆිල්ම් එක .මේක මම ඔයාලට දුන්න District B13 (2004) ෆිල්ම් එකේ දෙවනි කොටස. District B13 (2004)ෆිල්ම් එක බලපු යාලුවෝ නම් අනිවා මේක බලනවා.මේ බලන්න හිතෙන්නේ නෑ වගේ නම් Trailer එක බලන්න. අනිවා අදහස වෙනස් වෙයි.මේක බෑලුවට පස්සේ හිතයි අපි බලන හොලිවූඩ් ක්‍රියාදාම චිත්‍රපට මොනවද කියලා
.
![]()
Trailer
IMDB
Download
Torrent550mb
ත්‍රේඩ් එක දිගටම පවත්වා ගෑනීමට බම්ප් එකක් වත් දමා සහයෝගය ලබාදෙන්න![]()
thks machan rep+ backmeka nam patrta macho rep+

wow ela aaaaaaaaaaaaaa