Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Ong Bak 3 (2010)

මේ ෆිල්ම් එක තමයි Ong-bak (2003)ෆිල්ම් එකේ තුන්වනි කොටස.ඒ වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටික්:P.මේක පටන්ගන්නේOng bak 2 (2008)The Beginning FILM එක අවසාන කරපු තෑනින් කතාව කියල වෑඩක් නෑ:yes:. Download කරලම බලන්න:P.BUMP එකක් වත් දාලා ත්‍රේඩ් එක පවත්වා ගෑනීමට සහයෝගය ලබදෙන්න:cool::cool:.
photo_08.jpg

Trailer




IMDB


DOWNLOAD
Torrent700mb
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Ong bak 2 (2008)The Beginning

    මේ ෆිල්ම් එක තමයි Ong-bak (2003)ෆිල්ම් එකේ දෙවනි කොටස.ඒ වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටික්:P.මේක පලවෙනි චිත්‍රපටියට කිසිම සම්බනදයක් නෑ.ඒක බලපු නෑති කෙනෙක්ට වුනත් අවුලක් නෑතිව මේක බලන්න පුලුවන්:).මේකෙ කතාව ගෑන කියනවානම්.මේක ටින් කියන පුද්ගලයගේ ජීවිත කතාව.ආරම්බයේ දීම ටින් ගේ තාත්තාව(රජතුමා) සතුරු හමුදා මරාදමනවා.ඉන් පසු ටින්ව පුද්ගලයෙක් හදාගන්නවා.ටින් තම පියා මෑරු පුද්ගලයන් ගෙන් පලිගන්නා ආකාරය තමයි මේ චිත්‍රපටිය පුරවට දිවෙන්නේ.ඔහුට පලිගනිම අව්සන්කිරිමට හෑකිවෙන් නෑ.ඒ ඈයි කියලා චිත්‍රපටිය බලලාම දෑනගන්න:).

    Downlaod
    Torrent700mb



    Machan Me link eka English Sub ekkada tiyenne?:confused:
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    Ong bak 2 (2008)The Beginning

    මේ ෆිල්ම් එක තමයි Ong-bak (2003)ෆිල්ම් එකේ දෙවනි කොටස.ඒ වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටික්:P.මේක පලවෙනි චිත්‍රපටියට කිසිම සම්බනදයක් නෑ.ඒක බලපු නෑති කෙනෙක්ට වුනත් අවුලක් නෑතිව මේක බලන්න පුලුවන්:).මේකෙ කතාව ගෑන කියනවානම්.මේක ටින් කියන පුද්ගලයගේ ජීවිත කතාව.ආරම්බයේ දීම ටින් ගේ තාත්තාව(රජතුමා) සතුරු හමුදා මරාදමනවා.ඉන් පසු ටින්ව පුද්ගලයෙක් හදාගන්නවා.ටින් තම පියා මෑරු පුද්ගලයන් ගෙන් පලිගන්නා ආකාරය තමයි මේ චිත්‍රපටිය පුරවට දිවෙන්නේ.ඔහුට පලිගනිම අව්සන්කිරිමට හෑකිවෙන් නෑ.ඒ ඈයි කියලා චිත්‍රපටිය බලලාම දෑනගන්න:).


    ong_bak_2_02.jpg


    Trailer


    IMDB

    Downlaod
    Torrent700mb



    supiri machan

    Ong-bak (2003)




    අද මම ඔයාලට දෙන්නේ සුපිරි තායි ක්‍රියාදාම චිත්‍රපටි ටිකක්.තායි ක්‍රියාදාම චිත්‍රපට් කිව්ව්ම් අපිට මුලින්ම මතක් වෙන නලුවා තමයි ටෝනි ජා.ඔහු තමයි තායි ක්‍රියාදාම ච්ත්‍රපටි ලෝක ප්‍රසිද්ද කලේ.ඔහුගේ පලමු චිත්‍රපටිය තමයි Ong-bak (2003) කියන්නේ.මේක ලන්කාවෙත් ගොඩක් ප්‍රසිද්ද වුනා:).නමුත් මේ ච්ත්‍රපටිය දාන්නේ නෑතුව මේ ත්‍රේඩ් එක සම්පුර්න වෙන්නේ නෑ:no:.ඒ නිසා මම දනවා:).මම නම් මෙතෙක් බලපු හොදම ක්‍රියාදාම චිත්‍රපටිය තමයි මේක:yes:. අනිවා බලපු නෑති අය ඉන්නව නම් බලන්න:P.
    ong_bak_1.jpg

    trailer


    IDMB


    Download
    Torrent700mb

    ela umbata rep denna balu ban:sorry::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තවත් ටෝනි ජා ගේ සුපිරි තායි චිත්‍රපටියක්

    Tom yum goong-The Protector (2005)
    මම දෙන හතරවන තායි චිත්‍රපටිය.මේකෙත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්:yes:.මේකෙත් ප්‍රදාන චරිතය රගපාන්නේ ටෝනි ජා.:yes:කතාව ගෑන කියනවා නම් කාම් කියන්නේ තායි රජවරුන්ගේ යුධ ඇතුන් ආරක්ෂාකරන පවුලක ඉපදුන තරුනයෙක්.
    ඔවුන්ට පරම්පරවෙන්ම උරුම රාජකරිය තමයි
    රජුගේ යුධ ඇතුන් සතුරන් ගෙන් ආරක්ෂා කිරිම.නමුත් මොහුට අයත් යුද ඈතුන් කිසියම් පිරිසක් පෑහර ගන්නවා.ඔවුන් සොයා යන කාම් ට නොසිතු කරදර ගොඩකට මුහුන දිමට සිදුවෙනවා:yes:.ෆිල්ම් එක අනිවා බලන්න .
    The+Protector+%25282005%2529+Ultimate.jpg


    Trailer


    IMDB

    Download
    Torrent700mb

    ත්‍රේඩ් එක හොද නම් බම්ප් එකක්වත් දාලා සහයෝගය ලබාදෙන්න:cool:.
     
    Last edited:

    sujilak123

    Member
    Dec 25, 2011
    239
    30
    0
    District 13 Ultimatum (2009)

    මම බලපු දෙවෙනි French ෆිල්ම් එක .මේක මම ඔයාලට දුන්න District B13 (2004) ෆිල්ම් එකේ දෙවනි කොටස. District B13 (2004)ෆිල්ම් එක බලපු යාලුවෝ නම් අනිවා මේක බලනවා.මේ බලන්න හිතෙන්නේ නෑ වගේ නම් Trailer එක බලන්න. අනිවා අදහස වෙනස් වෙයි:).මේක බෑලුවට පස්සේ හිතයි අපි බලන හොලිවූඩ් ක්‍රියාදාම චිත්‍රපට මොනවද කියලා:P.
    District13Ultimatum1.jpg


    Trailer



    IMDB


    Download
    Torrent550mb

    ත්‍රේඩ් එක දිගටම පවත්වා ගෑනීමට බම්ප් එකක් වත් දමා සහයෝගය ලබාදෙන්න:yes::yes:

    meka nam patrta macho rep+
     
    • Like
    Reactions: rcccc and ruwche