Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
thnks for the bump
3d-ok2.gif


3d-ok2.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Meka nam godak denek balala athi

9c73eecb73.jpg


392526f1ca.jpg


ONLINE BALANNA



TORRENT FILE



9ef45dea8e.gif

මචන් Hollywood ෆිල්ම් මෙකෙ දාන්න එපා. Koliwood,Bollywood,Hollywood නොවන ෆිල්ම් දාපන්.මොකද මේ thread එකේ නම Koliwood,Bollywood,Hollywood Film අපට එපා කියන එකනේ:yes:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
City of God (2002)

මම අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ සුපිරි බ්‍රසීල චිත්‍රපටියක්:yes:.මේ film එකේ කතාව ගෑන කියනවා නම්.බ්‍රසීලයේ රියෝ ඩි ජෙනිරෝ නගරයෙන් මදක් ඈතින් නැවත පදිංචි කරවීමේ නගරයකි. එය “දෙවියන්ගේ නගරයයි”. මේ නගරය දුශිත බවින් අති උතුම්ය. මත්ද්‍රවය ජාවාරම ප්‍රධාන ආදායම් මාර්ගයයි. අවුරුදු 2 , 3 පුංචි එකාගේ සිට මහ එකා දක්වා මෙහි නියැලී ඇත. අවි ආයුධ සෙල්ලම් බඩු වැනිය. සෑම කෙනකු අතේම ගිනි අවිය. ඇත්තම කිව්වොත් එය රියෝ ඩි ජෙනිරෝ හි භයානකම නගරයයි.අපි දකින සූට් බූට් ඇදගත් මවාපාන මත්ද්‍රවය ජාවාරම නොව, ඇත්තටම මත්ද්‍රවය ජාවාරම කෙරෙන්නේ කොහොමද ? පාතාලය කෙතරම් බිහිසුනුද ?, දැනගන්න කැමතිද ? එහෙනම් අනිවා බලන්න… :cool:100% සතය කතාවක් වන මෙම චිත්‍රපටිය මේ පුද්ගලයන් මේවාට යොමුවීමේ සාධාරණත්වය,නීතියේ දුර්වල තැන් පෙන්වන අපූරු නිර්මාණයකි;).


2035.jpg


Trailer




IMDB


Download
Torrent800MB
 

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93


    කොලිටි එක තියෙන සයිස් එක අඩු ටොර‍න්ට් එකක් හම්බ වුනේනෑ මචන්ලා.office එකෙන් වත් බාපන්;);):lol::lol::lol:


    මචං මට මෙක හම්බුනෙ සර්ච් කරද්දි 500 එම් බී. මම බානව බලලම කොලිටිය කියන්නම්
    :confused::confused::confused::confused::confused::confused::confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-


    කොලිටි එක තියෙන සයිස් එක අඩු ටොර‍න්ට් එකක් හම්බ වුනේනෑ මචන්ලා.office එකෙන් වත් බාපන්;);):lol::lol::lol:


    මචං මට මෙක හම්බුනෙ සර්ච් කරද්දි 500 එම් බී. මම බානව බලලම කොලිටිය කියන්නම්
    :confused::confused::confused::confused::confused::confused::confused:

    එල download කරල කියපන්
    3d-ok2.gif
     

    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    BKO: Bangkok Knockout (2010)
    මේක මම ඔයාලට දෙන පස්වන තායි ක්‍රියාදාම චිත්‍රපටිය.මේ ෆිල්ම් එක නම් අපේ හුගක් යාලුවෝ බලලා නෑ කියලා මට විස්වාසයි:cool:.මේකේ කතාව කියනවා නම් .සටන් කන්ඩායමක් තරගයකින් ජයගෙන party එකක් තියනවා.party එකට පසුදා ඔවුන් සියලුදෙනා පෑහෑර ගෑනීමකට ලක්වෙනවා.ඉන් ගෑලවීමට නම් ඔවුන් අනිවාර්යෙන් සටන් කලයුතුයි.ආ තව දෙයක් කියන්න ඕනේ මේ ෆිල්ම් එකේ Muay Thai, taekwondo, kung fu, parkour and capeoira යන සියලු සටන්ක්‍රම ඈතුලත් වෙනවා:P.

    bangkok_knockout.jpg


    Trailer


    IDMB

    Download
    Torrent700mb

    thread
    එක හොද නම් බම්ප් එකක් වත් දාල යන්න
    :cool:


    supiri :):):)


    Mekath Supirima Action 1K

    45d394b1c5.jpg


    [FORMAT]:…………………..[ Matroska

    [GENRE]:……………………[ Action | Crime | Thriller
    [FILE SIZE]:………………..[ 400 MB
    [NO OF CDs]:………………..[ 1
    [RESOLUTION]:……………….[ 1280x536
    [ASPECT RATIO]:……………..[ 2.35:1
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [LANGUAGE ]:………………..[ English
    [SUBTITLES]:………………..[ muxed
    [ORIGINAL RUNTIME]:………….[ 01:32:00
    [RELEASE RUNTIME]:…………..[ 01:28:00
    [SOURCE]:…………………..[ 720p-CBGB
    [iMDB RATING]:………………[ 6.5/10

    4f2c2566ff.png


    http://www.mediafire.com/?5ccceawifa59jhe


    http://www.mediafire.com/?jrsxlsjgce56mv8


    http://www.mediafire.com/?bn88f6o3mb93rlm


    d6ef039dcf.png


    mediafiremovieaz

    TORRENT FILE






    7c6d66e329.gif

    5b15aba1e3.gif



    thks:):):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Elite Squad (2007)

    Elite Squad (2007)

    මෙන්න මම ඔයාලට දෙන දෙවන බ්‍රසීල චිත්‍රපටිය;).මේකත් City of God (2002)වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්:).මේ ෆිල්ම් එකෙත් තේමාව වන්නේ මාෆියාව සහ මත්ද්‍රව‍‍‍ය ජාවාරම:yes:.ෆිල්ම් එක හොද නම් කමෙන්ට් එකක් දාන්න:cool:.

    Tropa_de_Elite_Elite_Squad-555239254-large.jpg




    Trailer




    IMDB


    Download
    Torrent700MB
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    Elite Squad (2007)

    මෙන්න මම ඔයාලට දෙන දෙවන බ්‍රසීල චිත්‍රපටිය;).මේකත් City of God (2002)වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්:).මේ ෆිල්ම් එකෙත් තේමාව වන්නේ මාෆියාව සහ මත්ද්‍රව‍‍‍ය ජාවාරම:yes:.ෆිල්ම් එක හොද නම් කමෙන්ට් එකක් දාන්න:cool:.

    Tropa_de_Elite_Elite_Squad-555239254-large.jpg




    Trailer




    IMDB


    Download
    Torrent700MB

    ela:P