මචන් Hollywood ෆිල්ම් මෙකෙ දාන්න එපා. Koliwood,Bollywood,Hollywood නොවන ෆිල්ම් දාපන්.මොකද මේ thread එකේ නම Koliwood,Bollywood,Hollywood Film අපට එපා කියන එකනේ

.මේ film එකේ කතාව ගෑන කියනවා නම්.බ්‍රසීලයේ රියෝ ඩි ජෙනිරෝ නගරයෙන් මදක් ඈතින් නැවත පදිංචි කරවීමේ නගරයකි. එය “දෙවියන්ගේ නගරයයි”. මේ නගරය දුශිත බවින් අති උතුම්ය. මත්ද්‍රවය ජාවාරම ප්‍රධාන ආදායම් මාර්ගයයි. අවුරුදු 2 , 3 පුංචි එකාගේ සිට මහ එකා දක්වා මෙහි නියැලී ඇත. අවි ආයුධ සෙල්ලම් බඩු වැනිය. සෑම කෙනකු අතේම ගිනි අවිය. ඇත්තම කිව්වොත් එය රියෝ ඩි ජෙනිරෝ හි භයානකම නගරයයි.අපි දකින සූට් බූට් ඇදගත් මවාපාන මත්ද්‍රවය ජාවාරම නොව, ඇත්තටම මත්ද්‍රවය ජාවාරම කෙරෙන්නේ කොහොමද ? පාතාලය කෙතරම් බිහිසුනුද ?, දැනගන්න කැමතිද ? එහෙනම් අනිවා බලන්න…
100% සතය කතාවක් වන මෙම චිත්‍රපටිය මේ පුද්ගලයන් මේවාට යොමුවීමේ සාධාරණත්වය,නීතියේ දුර්වල තැන් පෙන්වන අපූරු නිර්මාණයකි
.
කොලිටි එක තියෙන සයිස් එක අඩු ටොරන්ට් එකක් හම්බ වුනේනෑ මචන්ලා.office එකෙන් වත් බාපන්
මචං මට මෙක හම්බුනෙ සර්ච් කරද්දි 500 එම් බී. මම බානව බලලම කොලිටිය කියන්නම්
![]()
කොලිටි එක තියෙන සයිස් එක අඩු ටොරන්ට් එකක් හම්බ වුනේනෑ මචන්ලා.office එකෙන් වත් බාපන්
මචං මට මෙක හම්බුනෙ සර්ච් කරද්දි 500 එම් බී. මම බානව බලලම කොලිටිය කියන්නම්
![]()
එල download කරල කියපන්![]()
supiriBKO: Bangkok Knockout (2010)
මේක මම ඔයාලට දෙන පස්වන තායි ක්‍රියාදාම චිත්‍රපටිය.මේ ෆිල්ම් එක නම් අපේ හුගක් යාලුවෝ බලලා නෑ කියලා මට විස්වාසයි.මේකේ කතාව කියනවා නම් .සටන් කන්ඩායමක් තරගයකින් ජයගෙන party එකක් තියනවා.party එකට පසුදා ඔවුන් සියලුදෙනා පෑහෑර ගෑනීමකට ලක්වෙනවා.ඉන් ගෑලවීමට නම් ඔවුන් අනිවාර්යෙන් සටන් කලයුතුයි.ආ තව දෙයක් කියන්න ඕනේ මේ ෆිල්ම් එකේ Muay Thai, taekwondo, kung fu, parkour and capeoira යන සියලු සටන්ක්‍රම ඈතුලත් වෙනවා
.
![]()
Trailer
IDMB
Download
Torrent700mb
thread එක හොද නම් බම්ප් එකක් වත් දාල යන්න



thksMekath Supirima Action 1K
![]()
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Action | Crime | Thriller
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:32:00
[RELEASE RUNTIME]:…………..[ 01:28:00
[SOURCE]:…………………..[ 720p-CBGB
[iMDB RATING]:………………[ 6.5/10
![]()
http://www.mediafire.com/?5ccceawifa59jhe
http://www.mediafire.com/?jrsxlsjgce56mv8
http://www.mediafire.com/?bn88f6o3mb93rlm
![]()
mediafiremovieaz
TORRENT FILE
![]()
![]()
![]()
![]()



thks nachanඒළ වැඩක් මචං................................
බම්ප්...............................
.මේකත් City of God (2002)වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්
.මේ ෆිල්ම් එකෙත් තේමාව වන්නේ මාෆියාව සහ මත්ද්‍රවය ජාවාරම
.ෆිල්ම් එක හොද නම් කමෙන්ට් එකක් දාන්න
.
Elite Squad (2007)
මෙන්න මම ඔයාලට දෙන දෙවන බ්‍රසීල චිත්‍රපටිය.මේකත් City of God (2002)වගේම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්
.මේ ෆිල්ම් එකෙත් තේමාව වන්නේ මාෆියාව සහ මත්ද්‍රවය ජාවාරම
.ෆිල්ම් එක හොද නම් කමෙන්ට් එකක් දාන්න
.
![]()
Trailer
IMDB
Download
Torrent700MB
