Latest Post 04-29-2012
කාලකණ්නි ගොං සංඝයන්ට ආවඩන්න ගිහිල්ල ඉල්ලගෙනම කනවද?? නැත්නම් බුදුරජාණන්වහන්සේව සරණ ගිහින් තමන්ගේ ගැලවීම හදාගන්නවද?? කියන එක, තම තමන් තීරණය කරගන්න!!! !!! !!! තමන්ට කෙලවිච්ච වෙලාවට තමුන්ට තමුන් විතරයි!!! !!! !!! ඔය එක එකාට කත් අදින මොකෙක්වත් තමුන්ව බේරගන්න එන්නේ නෑ!!! !!! !!! මේ දැනට දාපු Posts වල සෝතාපන්න / අනාගාමී / අරහත් මාර්ගඵල ලැබීම දක්වාම කරුණු කියලා තියෙනවා... 'මොලයක් තියන අය' හොඳට උවමනාවෙන් කියවලා බලන්න!!! !!! !!![/U]




Latest Post 04-29-2012
කාලකණ්නි ගොං සංඝයන්ට ආවඩන්න ගිහිල්ල ඉල්ලගෙනම කනවද?? නැත්නම් බුදුරජාණන්වහන්සේව සරණ ගිහින් තමන්ගේ ගැලවීම හදාගන්නවද?? කියන එක, තම තමන් තීරණය කරගන්න!!! !!! !!! තමන්ට කෙලවිච්ච වෙලාවට තමුන්ට තමුන් විතරයි!!! !!! !!! ඔය එක එකාට කත් අදින මොකෙක්වත් තමුන්ව බේරගන්න එන්නේ නෑ!!! !!! !!! මේ දැනට දාපු Posts වල සෝතාපන්න / අනාගාමී / අරහත් මාර්ගඵල ලැබීම දක්වාම කරුණු කියලා තියෙනවා... 'මොලයක් තියන අය' හොඳට උවමනාවෙන් කියවලා බලන්න!!! !!! !!!
ඊළඟට 'ගම්මානෙකට බරපතල' post එකක් එයි... facts අම්බානයි!!! කරුණු සේරම වගේ notes හදල / draft කරලා තියෙන්නේ. කරුණු ගලපලා ලියන්න ගියාම මොලේ උලුක් වෙනවා... ඒ නිසා සෑහෙන කාලයක් ඕනේ වෙනවා. ටික දවසකින් හදල දාන්නම්. එතකම් මේ දාපුව හොඳට බලාගන්න.
රහත්වෙනවා / ණිවන් දකිනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි!!! !!! !!! අවුරුදු 7 පුංචි පුංචි ඇත්තෝ පවා ගෞතම බුද්ධ සාසනයේ නියම ඵලප්‍රයෝජන ලබාගෙන සංසාර දුකින් එතෙරවුණා!!! !!! !!! මේ වෙනකොට ඒ සේරම කාල දාල... සාසනය ගූ කරලා... මල් පූජකර කර / වැඳ වැඳ ඉන්න 'බූරු දහමක්' හදල දීල, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ලෝකවලට 'තල්ලු කරන' වැඩපිළිවෙල හැදුවේ සාසනයට රිංගගෙන මහා ඉහලින් වැජඹී වැජඹී හිටිය රේරුකානේ / බලන්ගොඩ වගේ එවුන් තමයි!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ රැල!!! !!! !!! තව ගමකට ඇති... ඒත් ඔය තමයි leading පොරවල්!!! !!! !!! අනික මං නම කියලම දෙසන්නේ, උං ලියපුවා මංම කියවල / උං කියපුව මංම අහල 'ගොං හරකෙක්' කියල තහවුරු වෙච්ච එවුන්ට විතරයි!!! මුන්ගේ පුකවල් පස්සේ ගිහින් නාගත්ත එවුන්ට / එවුන් ගැන කරන්න දෙයක් නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අවසන් වතාවටත් කිව්වා, "ලොකු කෙනෙක් කිව්වයි කියල... ප්‍රසිද්ධ කෙනෙක් කිව්වයි කියල... හුගදෙනෙක් කියනවයි කියල... රටේ සම්මතවෙලා තියෙන්නේ මෙහෙමයි කියල... එක එකා කියන එව්වා පිළිගන්න එපා!!" කියල!!! !!! !!! දැන් ඉතින් මැරිච්ච කාලකණ්නි ගැන නම් කරන්න දෙයක් නෑ... තාම පණපිටින් ඉන්න එවුන්ට වලේ නොවැටී බේරෙන්න / ගොඩ යන්න හදල දෙන්නම්!!! !!! !!! මට සේරම කියල / ලියල ඉවරකරන්න time ලැබෙයිද?? කට්ටියට ඒවා දැනගන්න / අවශ්‍ය දේවල් කරගන්න time තියෙයිද?? chance තියෙයිද?? එව්වා තමයි මං දන්නේ නැත්තේ... දැනට නම් අපේ හාමුදුරුවොන්ට set වෙච්ච එවුන්ය කියලවත්, මේ මං කියපු ඒවා තේරුම් නොගත්ත එවුන් ගැන කරන්න කිසිම දෙයක් නෑ!!! අනතුර හරිම භයානකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'කරමැටි සහිත නිසරුපොලාවේ වැවිච්ච ගස්' හැටියට අඳුන්වපු මේ හුඟ දෙනෙක්... හුඟ දෙනෙක් කියන්නේ, මුළු මහපොළවේ පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ප්‍රමාණයක් හැරෙන්න, අනික් එවුන් සේරම 'ගියේ' / 'යන්නේ' නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තථාගතයි!!! !!! !!! දෙයක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!!
උඹේ පොස්ට් හොඳයි මගේ ඉවසීම වැඩිකරගන්න 


* බුදුහාමුදුරුවෝ කට්ටියකට කිව්වා, ප්‍රාණඝාතයෙන් වැළකුනොත් දිව්‍යලෝකේ යනවා... යන්න පුළුවන්... කියල.
* තවත් කට්ටියකට කිව්වා, සීලයෙන් සංවර වෙලා සිල්වත් ජීවිත ගතකරන අය දිව්‍යලෝකේ යනවා... දෙවියෝ අතරේ උපදිනවා... කියල.
* තවත් කට්ටියකට කිව්වා, මේ සංසාර ගමන හරීම භයානකයි... මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක් කාටවත් කිසිම ආරක්ෂාවක් නෑ... සීලයෙන් සංවර වෙලා උපරිම වශයෙන් පින් රැස්කරගෙන සක්විති රජ බවට පත්වෙන කෙනත් සක්විති රජකම් කරලා මරණින් මතු ඊළඟ ජීවිතේ දිව්‍යලෝකෙක ඉපදුනත් ඊළඟ අවස්ථාවේ නිරයට ඇදවැටෙන්න පුළුවන්... මේක මේ කෙළවරක් පේන්නේ නැති තරම් දුර ඈත අතීතයේ ඉඳල මහා දුක් කන්දරාවක් විඳින්න වෙච්ච වැඩපිළිවෙලක්... ඉක්මනට සත්‍ය අවබෝධ කරගෙන මේ පැවැත්මෙන් නිදහස් වෙන්න... කියල.
budu hamuduruwo ohoma kiwwe naa kiyana mathe man inne.. karuna karala oka adangu suttaya saha nikaya poddak kiyanawada?
** ඇත්තම කතාව, බෝසතානන්වහන්සේත් ප්‍රාණඝාත කලේ / අරක්කු බිව්වේ / මස්කෑවේ මොකවත් නෑ!!! !!! !!! සිල් රැක්කා කියන්නේ... උපරිමයි!!! !!! !!! මොකෙකුටවත් ඒ බෝසතානන්වහන්සේ කෙනෙක් තරමට සීලයේ පිහිටලා ඉන්න බෑ!!! ඒ වුනාට බෝසතානන්වහන්සේටත් තිරිසන් ජීවිත ලබල උපදින්න උනා!!! !!! !!! වෙන කෙනෙක් උනානම්, එක පාරක් තිරිසන් ජීවිතේකට වැටුණා කියන්නේ, එතන ඉඳල පල්ලම් බහිනවා මිසක් ආයේ ගොඩ යනවා බොරු!!! ජීවමාන බුදුකෙනෙක්ගෙන් නියත විවරණ ලබාගෙන 'වැඩේට බැහැපු' කෙනෙක් නිසා බෝසතානන්වහන්සේ බේරුණා මිසක්, නැත්නම් ඉතින් 'හුටා'ම තමයි!!! !!! !!!
umba kohomada ban ehema kiyanne siddartha mas kawe naa kiyalada umba kiyanne... damiyo siddarthata wenama harem ekak hitan thiyenna athi nadda...? raja kumarayekne ban!
සංවර ලෙස කථා කරනවනම් උබේ බණ අහන්න එපා වෙන එකක් නෑ.
කතාව ඇත්ත. සංවර වීම විතරක් මදියි. සංඝරත්නයට අපහාස කිරීම නවත්වන්න ඕන. මත්පැන් බොනගමන්, ගැණු පස්සේ යන ගමන් , වයිර කරන ගමන් රහත්වෙන්න පුළුවන් කියන විහිළු කතා ඒ බන වලට අන්තර්ගත්වෙන්නත් බැහැ. පන්සිල් රකින්නේ නැතුව රහත්වෙන්න පුළුවන් කියල කියන්නත් බැහැ. තමුන්ගේ බුද්ධියට වටහාගන්න බැරි ගැඹුරු දහම් කොටස් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරපු නැති ඒවා කියල කියන්නත් බැහැ. මේ කියන දේවල් වලට එකඟ වෙලා තමුන් ඒවාට අනුගත වෙලා දහම් දෙසන්න එනවනම් අපි ලැහැස්තියි බණ අහන්න.

thopi laasthiweyaw apaaye tour ekata!!! !!! !!! 


bana ahanna neweyi _ththo!!!thopi laasthiweyaw apaaye tour ekata!!! !!! !!!
dan thopi waha kaala iwarayi!!! !!! !!!