EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බඩුම තමා..... කාර් එකේ නොව, ගේ ඈතුලට ගෙන ඈත..... අන්න අරහේ රජිත්48 ට ගහන්නටද ගොසින් ඈත...... :shocked:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බඩුම තමා..... කාර් එකේ නොව, ගේ ඈතුලට ගෙන ඈත..... අන්න අරහේ රජිත්48 ට ගහන්නටද ගොසින් ඈත...... :shocked:
    බිර්න්ද යක්ෂාවේශ වෙළද බන්
    හුට එහෙනම් දෙදරු පිය අබලන් වේද දන්නේ නැහැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හුටා එකත් එහෙමද ? මේ දවස්වල ඕකට වාරකන් හින්ද පොඩ්ඩක් බලපන් ඩිකිය පැත්තෙන්වත් ඕක බැහැල ගුනසින්හපුරෙවත් ගියද කියල බන් :eek:

    sv6vxe.gif

    පව් බං තරි අංකල්, මේ දවස් වල ඩ්‍රයි සීසන් එක නිසා, පොඩි ශොට් එකක් දාගෙනම ගෙදර ගිහින්, අද කාලා කොසු පාර අක්කාගෙන්.........!! :rofl::P
     
    • Like
    Reactions: chathupatiya

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    sv6vxe.gif

    පව් බං තරි අංකල්, මේ දවස් වල ඩ්‍රයි සීසන් එක නිසා, පොඩි ශොට් එකක් දාගෙනම ගෙදර ගිහින්, අද කාලා කොසු පාර අක්කාගෙන්.........!! :rofl::P
    paw ban sithalat doyiyanganna podi ashot ekak danna athi
    ganu kohomath ohoma thamayi ban :no:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,357
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    හුටා එකත් එහෙමද ? මේ දවස්වල ඕකට වාරකන් හින්ද පොඩ්ඩක් බලපන් ඩිකිය පැත්තෙන්වත් ඕක බැහැල ගුනසින්හපුරෙවත් ගියද කියල බන් :eek:

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බිර්න්ද යක්ෂාවේශ වෙළද බන්
    හුට එහෙනම් දෙදරු පිය අබලන් වේද දන්නේ නැහැ

    :shocked: හෙට උදේට තමා දැන ගන්න වෙන්නේ.... අබග්ගයක් නොවී පොර යහතින් ඉන්නවද කියලා......!! දැන් නම් කෝල් කරහම එක එක විකාර දොඩවනවා පොර......!! හොදටම වැදිලා වගේ.........!! :( :sorry: :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: හෙට උදේට තමා දැන ගන්න වෙන්නේ.... අබග්ගයක් නොවී පොර යහතින් ඉන්නවද කියලා......!! දැන් නම් කෝල් කරහම එක එක විකාර දොඩවනවා පොර......!! හොදටම වැදිලා වගේ.........!! :( :sorry: :eek:
    එකත් එහෙමද ?
    දැන් මුගේ බව්වගේ පාර්ට් එක කරන්න රාජිත්84 ද ?
    එනිවේ හෙට බලමු නැත්නම් ඕකගේ අන්ද්රොයිඩ් ෆෝන් එකත් පොලොව සිම්බියි
    මටත් දොයි මතයි මචන්
    හෙට ජොබට යන්නත් එපයේ
    ගුඩ් නයිට් මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එකත් එහෙමද ?
    දැන් මුගේ බව්වගේ පාර්ට් එක කරන්න රාජිත්84 ද ?
    එනිවේ හෙට බලමු නැත්නම් ඕකගේ අන්ද්රොයිඩ් ෆෝන් එකත් පොලොව සිම්බියි
    මටත් දොයි මතයි මචන්
    හෙට ජොබට යන්නත් එපයේ
    ගුඩ් නයිට් මචන්

    :yes::yes: දැනටමත් GPS එකට කෙල වී ඈති බව ආරංචි වී ඈති අතර, ඒ නිසා තරි අංකල්ට ටොයිලට් එකටවත් යෑමට නොහැකිව ඈත...... :(

    අක්කා විසින්, තරි අංකල්ගේ ෆෝන් එක උස්සා, පොරගේ හොර අඹුවන්ගේ සීන් මාට්ටු විය හැකි බැවින්, තරි අංකල්, ඈන්ඩ්‍රොයිඩය, අක්කාට අසු නොවන මානයක තබා ඈති බව ආරංචිය......!! :yes::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අංකල් අදත් කාර් එකේ දොයි බවට ආරන්චියක් ලැබී තිබේ...... :(

    :growl::growl:

    හුටා එකත් එහෙමද ? මේ දවස්වල ඕකට වාරකන් හින්ද පොඩ්ඩක් බලපන් ඩිකිය පැත්තෙන්වත් ඕක බැහැල ගුනසින්හපුරෙවත් ගියද කියල බන් :eek:

    තොට මම කිව්වා කියල හිතා ගනින් :frown:

    බඩුම තමා..... කාර් එකේ නොව, ගේ ඈතුලට ගෙන ඈත..... අන්න අරහේ රජිත්48 ට ගහන්නටද ගොසින් ඈත...... :shocked:

    වල් අමනයා ... !! :growl:

    බිර්න්ද යක්ෂාවේශ වෙළද බන්
    හුට එහෙනම් දෙදරු පිය අබලන් වේද දන්නේ නැහැ

    :eek::(

    sv6vxe.gif

    පව් බං තරි අංකල්, මේ දවස් වල ඩ්‍රයි සීසන් එක නිසා, පොඩි ශොට් එකක් දාගෙනම ගෙදර ගිහින්, අද කාලා කොසු පාර අක්කාගෙන්.........!! :rofl::P

    :no::no:

    paw ban sithalat doyiyanganna podi ashot ekak danna athi
    ganu kohomath ohoma thamayi ban :no:

    එපා උනා බන් ෆුල් අවූට් ගියා කලවම් බීලා :(

    :frown::frown:උඹ මොකෝ හිනා වෙන්නේ ?

    :shocked: හෙට උදේට තමා දැන ගන්න වෙන්නේ.... අබග්ගයක් නොවී පොර යහතින් ඉන්නවද කියලා......!! දැන් නම් කෝල් කරහම එක එක විකාර දොඩවනවා පොර......!! හොදටම වැදිලා වගේ.........!! :( :sorry: :eek:

    ඔව් බන් ෆිස්සු පීකුදු ... හතරවරන් උනා .. මල මගුලයි අද උදේ !! :(:sorry:

    එකත් එහෙමද ?
    දැන් මුගේ බව්වගේ පාර්ට් එක කරන්න රාජිත්84 ද ?
    එනිවේ හෙට බලමු නැත්නම් ඕකගේ අන්ද්රොයිඩ් ෆෝන් එකත් පොලොව සිම්බියි
    මටත් දොයි මතයි මචන්
    හෙට ජොබට යන්නත් එපයේ
    ගුඩ් නයිට් මචන්

    :frown::frown:

    :yes::yes: දැනටමත් GPS එකට කෙල වී ඈති බව ආරංචි වී ඈති අතර, ඒ නිසා තරි අංකල්ට ටොයිලට් එකටවත් යෑමට නොහැකිව ඈත...... :(

    අක්කා විසින්, තරි අංකල්ගේ ෆෝන් එක උස්සා, පොරගේ හොර අඹුවන්ගේ සීන් මාට්ටු විය හැකි බැවින්, තරි අංකල්, ඈන්ඩ්‍රොයිඩය, අක්කාට අසු නොවන මානයක තබා ඈති බව ආරංචිය......!! :yes::lol:

    පලයන් යන්න බොරු බේගල් අදින්නේ නැතුව !! :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරීස්, මොකද තත්ත්වේ අද උදෙ...........!!!!!
    පොඩි සීන් එකකුත් තිබේ...මම පී එම් කරන්නම්..........:ඇහැ ගැහුවා:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: තනියම ගිහින් බිව්වට තොට‍ බඩම පල.........!! :angry::angry:
    අද සෙට් වෙමුද මචන්...... ;) ;)
    ඔය ඩේලි ගැසීම නතර කරපිය........:angry::angry::angry:

    තෝ ව දකිනව ලු අපේ අළුත් ඇසිස්ටන්ට්, මෙලෝ රහක් නැතුව, බෑග් එකකුත් එල්ලගෙන නිකං පෙන්දා වගේ............!!!! කඩුවෙල බස් හෝල්ට් එකට වෙලා පැණි පෙරනවා ලු පාරේ යන අයිටම් වලට............යකෝ මගේ රෙදියි නැති වෙන්නේ තෝ නිසා......!!!!!:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: තනියම ගිහින් බිව්වට තොට‍ බඩම පල.........!! :angry::angry:

    අද සෙට් වෙමුද මචන්...... ;) ;)

    :no::dull::( අද සෙට් උනොත් උඹ විහිලුවට කියන කාර් එක ෂුවර් !! :baffled:
     
    • Like
    Reactions: urajdrlk
    Status
    Not open for further replies.