EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කනමදය වගේ බීගෙන ගිහින් අපතයා පොලේ ගැහුව වගේ නිදා ගන්නව ඇති.:lol::lol: :rofl: නින්ද ගියාම හීනෙන් වෙන ගෑනුන්ගෙ නම් කිව්වම ඉතින් ගුටි කන්න වෙනවා තමා. :baffled:

    :yes::yes::P:P ඔය ඊයේ එකෙක් ගුටි කාලා තමා දැන් දුකට පෝස්ට් දාන්නේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න අනේ තොගේ රසේ !! මගෙන් අහ ගන්න එපා කුණුහබ්බ !! රසේ වැඩි වෙලා වෙන්න ඇති දේවාල ගානේ යන්නේ තෝ !! :growl:

    :lol: :lol: කවුද දැන් මුලින්ම දේවාලේ ගියේ.......!! :rolleyes::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හවහට නෙවෙයි......උම උදේට ඉදන් කඩුවෙලට වෙලා පැණි මූන දාං ඉන්නවා අපේ අළුත් කෙල්ලෝ දෙන්න ම දැක තිබේ.......

    "සර් ගේ යාලුවා අදත් උදේ හිටිය බැග් එකකුත් කරේ එල්ලං, හෝන්දු මාන්දු වෙලා වගේ,හෝල්ට් එකට වෙලා පෙර පෙර...." ඔන්න ඔහොම තමා විර්තාව එන්නේ........:frown:
    මගේ රෙදි නැත.................:growl::growl:

    :shocked: ඔය කෙල්ලෝ දෙන්නට මැන්ටල්ද උඹත් එක්ක ඉදලා ලොකු අයියේ.....?? :rolleyes::P මම අද උදේ නම් කඩුවෙලට ආවා,:yes: වෙනදට යන බස් එක මග ඈරුණු නිසා...... ඒත්, කඩුවෙල ටික වෙලාවක්වත් ඉන්න උනේ නෑ අලව්වෙන් ගල්කිස්ස යන CTB එක ආවා...... ඕකුන් දෙන්නා මට අහු වෙද්දෙන්කෝ හොදවයින් දෙකක් කියලා දෙන්න......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හිකිස් !! කෙල්ලෝ දෙන්නට මගේ ගානේ බෝනස් එකක් දෙන්න ඕන බන් ඔය කියපු ෆට්ට කථාවට !! :lol::lol:

    :shocked: හිටු අක්කට කියන්න තෝ මේ කෙල්ලන්ට බෝනස් දෙන්න යනවා කියලා......!! :growl::frown:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :yes::yes::P:P ඔය ඊයේ එකෙක් ගුටි කාලා තමා දැන් දුකට පෝස්ට් දාන්නේ :P

    :yes: :lol::lol:

    :lol: :lol: කවුද දැන් මුලින්ම දේවාලේ ගියේ.......!! :rolleyes::rofl::P

    :rofl:

    ගුටි කන එකටත් දේවලෙ යන්න වෙයිද දන්නෑ? දෙයියොන්ට කියලවත් බලන්න. :rolleyes: කොහොමත් ආරන්චියේ හැටියට ගෙදර උන්දැටත් කියන්නේ මගෙ දෙයියෝ කියලලු :frown:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: හිටු අක්කට කියන්න තෝ මේ කෙල්ලන්ට බෝනස් දෙන්න යනවා කියලා......!! :growl::frown:

    බෝනස් දීලා රෑට හීනෙන් කෙල්ලොන්ගෙ නම් කියවයි. :lol::lol: අමුතුවෙන් අක්කට කියන්න දෙයක් නෑ. :lol:
    ලින්ද :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හිටු අක්කට කියන්න තෝ මේ කෙල්ලන්ට බෝනස් දෙන්න යනවා කියලා......!! :growl::frown:

    :eek::eek:


    බෝනස් දීලා රෑට හීනෙන් කෙල්ලොන්ගෙ නම් කියවයි. :lol::lol: අමුතුවෙන් අක්කට කියන්න දෙයක් නෑ. :lol:
    ලින්ද :rofl:

    :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආම්පන්න ටික ඉවරයි බන් දැන් මේ වෙනකොට දැන් නිකන් සුළගේ පාවී පාවී වගේ දැන් මේ අතු ගානවා :rolleyes:

    :lol::lol::rofl:
     
    Status
    Not open for further replies.