සම්මාන වලට මගෙනම් කැමැත්තක් නෑ මාව යෝජනා කල සහෝලට ගරු කිරීමක් විදියට ටික දවසකට ඇවටර් එක පාවිච්චි කරන්නම්,djspk සහෝටත් ඉත්තුති කරනවා ,මට මේ ගැන දැනුම් දුන්නු ගය්යියටත් ඉත්තුතී ,![]()

සම්මාන වලට මගෙනම් කැමැත්තක් නෑ මාව යෝජනා කල සහෝලට ගරු කිරීමක් විදියට ටික දවසකට ඇවටර් එක පාවිච්චි කරන්නම්,djspk සහෝටත් ඉත්තුති කරනවා ,මට මේ ගැන දැනුම් දුන්නු ගය්යියටත් ඉත්තුතී ,![]()

Paw yako...Captain ජැක් ස්පැරෝ;12669281 said:
Uge nama Udaya.. Gu gawanna epa..




ඒ වගේම wall picture වැඩෙත් සුපිරි විදියට කරදුන් අපෙ nadimal සහෝටත් දෙන්නටම විශේශ ස්තුතිය 


ඔබ නැති අතරතුරු Djspk හා අප අතර සම්බන්ධතාවය ගොඩනැගූ Djram සොයුරාටත් ස්තූතිය පළකරමු නේද මේ එක්කම...එලකිරි සම්මාන උලෙලින් පසුව අද තමා එලකිරිය පැත්තෙ ආවේ සම්මාන උලෙල ගැන ඉතා ඉහලින්ම කරන්න දායක උන හැමෝටම ස්තුතිය පල කරන්න කැමති මුලින්ම
හොදම ගවෙශකයා විදියට මාව තෝරගන්න චන්දෙ දුන්නු අයටත් විශේශයෙන්ම ස්තුතිවන්ත වෙනවා
මීලගට විශෙශයෙන්ම කියන්න ඕන තරග වලින් දිනපු අයට ඇවටර් එකක් දෙන්න ඔන කියලා මම යොජනා කරලා ඒ ගැන Djspk සහෝදරයගෙන් ඇහුවම දහසක් වැඩ රාජකාරි මැද මගෙ වචනෙ අහක දාන්නෙ නැතුව එ වැඩෙ මම හිතුවටත් වඩා සිය දහස් ගුනයක් ඉහලින්ම කරදිම ගැන ඔහුටත් එ වෙනුවෙන් සහය දිපු Rovin ටත් විශේශ ස්තුතිය![]()
ඒත් එක්කම කියන්න ඕන මම ඇවටර් වැඩේ ගැන කිව වෙලාවෙ ඇවටර් එක සමග wall picture එකකුත් දෙමු කියලා අදහස මුලින්ම දුන්නෙ අපෙ sameera sadaru ඒ යෝජනාව අහපු ගමන් මම ඒ වැඩේ sameera ටම භාර දුන්නාඒ වගේම wall picture වැඩෙත් සුපිරි විදියට කරදුන් අපෙ nadimal සහෝටත් දෙන්නටම විශේශ ස්තුතිය
ඇවටර් වැඩේ වෙනුවෙන් Djspk සොයුරාට දිවා රාත්රි දෙකේම කරදර කරන්න සිදුවිම ගැන සොරි වෙන්න ඕන
මම spk ට කිවා මම නැති නිසා උබව contact කරගන්න කියලා එයා උබව දන්නෙ නැති නිසා තරි අංකල් හරි බස් අනාතයා හරි අල්ලගන්නම් කීවා ඒ ඩබලම online නැති නිසා ආයි උබව අල්ලගන්න ඇතිඔබ නැති අතරතුරු Djspk හා අප අතර සම්බන්ධතාවය ගොඩනැගූ Djram සොයුරාටත් ස්තූතිය පළකරමු නේද මේ එක්කම...

අපි කප් එකක් උස්සන්න බැලුවෙමොනවද වෙන්නේ
