එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    සම්මාන වලට මගෙනම් කැමැත්තක් නෑ මාව යෝජනා කල සහෝලට ගරු කිරීමක් විදියට ටික දවසකට ඇවටර් එක පාවිච්චි කරන්නම්,djspk සහෝටත් ඉත්තුති කරනවා ,මට මේ ගැන දැනුම් දුන්නු ගය්යියටත් ඉත්තුතී , :D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සම්මාන වලට මගෙනම් කැමැත්තක් නෑ මාව යෝජනා කල සහෝලට ගරු කිරීමක් විදියට ටික දවසකට ඇවටර් එක පාවිච්චි කරන්නම්,djspk සහෝටත් ඉත්තුති කරනවා ,මට මේ ගැන දැනුම් දුන්නු ගය්යියටත් ඉත්තුතී , :D

    එතකොට හරිද :lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    :lol: :lol: :lol: :lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    000203F2.gif
    000203F2.gif
    000203F2.gif
    000203F2.gif
    000203F2.gif
    පැණියා :frown:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එලකිරි සම්මාන උලෙලින් පසුව අද තමා එලකිරිය පැත්තෙ ආවේ සම්මාන උලෙල ගැන ඉතා ඉහලින්ම කරන්න දායක උන හැමෝටම ස්තුතිය පල කරන්න කැමති මුලින්ම:P
    හොදම ගවෙශකයා විදියට මාව තෝරගන්න චන්දෙ දුන්නු අයටත් විශේශයෙන්ම ස්තුතිවන්ත වෙනවා:)

    මීලගට විශෙශයෙන්ම කියන්න ඕන තරග වලින් දිනපු අයට ඇවටර් එකක් දෙන්න ඔන කියලා මම යොජනා කරලා ඒ ගැන Djspk සහෝදරයගෙන් ඇහුවම දහසක් වැඩ රාජකාරි මැද මගෙ වචනෙ අහක දාන්නෙ නැතුව එ වැඩෙ මම හිතුවටත් වඩා සිය දහස් ගුනයක් ඉහලින්ම කරදිම ගැන ඔහුටත් එ වෙනුවෙන් සහය දිපු Rovin ටත් විශේශ ස්තුතිය:P:P
    ඒත් එක්කම කියන්න ඕන මම ඇවටර් වැඩේ ගැන කිව වෙලාවෙ ඇවටර් එක සමග wall picture එකකුත් දෙමු කියලා අදහස මුලින්ම දුන්නෙ අපෙ sameera sadaru ඒ යෝජනාව අහපු ගමන් මම ඒ වැඩේ sameera ටම භාර දුන්නා:lol::lol:ඒ වගේම wall picture වැඩෙත් සුපිරි විදියට කරදුන් අපෙ nadimal සහෝටත් දෙන්නටම විශේශ ස්තුතිය

    ඇවටර් වැඩේ වෙනුවෙන් Djspk සොයුරාට දිවා රාත්‍රි දෙකේම කරදර කරන්න සිදුවිම ගැන සොරි වෙන්න ඕන:(:(:(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඔබ නැති අතරතුරු Djspk හා අප අතර සම්බන්ධතාවය ගොඩනැගූ Djram සොයුරාටත් ස්තූතිය පළකරමු නේද මේ එක්කම...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබ නැති අතරතුරු Djspk හා අප අතර සම්බන්ධතාවය ගොඩනැගූ Djram සොයුරාටත් ස්තූතිය පළකරමු නේද මේ එක්කම...
    මම spk ට කිවා මම නැති නිසා උබව contact කරගන්න කියලා එයා උබව දන්නෙ නැති නිසා තරි අංකල් හරි බස් අනාතයා හරි අල්ලගන්නම් කීවා ඒ ඩබලම online නැති නිසා ආයි උබව අල්ලගන්න ඇති:P