bana ahanna neweyi _ththo!!!thopi laasthiweyaw apaaye tour ekata!!! !!! !!!
dan thopi waha kaala iwarayi!!! !!! !!!
තෝ නිකං යම රජ්ජුරුවෝ වගේ කතාව

දමිත් කාරියවසම් මේ වෙලාවේ හොද බඩුවක් ගහනවා ඇති උබලා ඌට වද නොදි හිටපල්ලා.huththo mata utharadeepan!
දමිත් කාරියවසම් මේ වෙලාවේ හොද බඩුවක් ගහනවා ඇති උබලා ඌට වද නොදි හිටපල්ලා.
Ha!

bana ahanna neweyi _ththo!!!thopi laasthiweyaw apaaye tour ekata!!! !!! !!!
dan thopi waha kaala iwarayi!!! !!! !!!
පෝරිසාදයා;12646827 said:හප්පා..දමිත් කී බෝඩ් වීරයා ගූ ගොඩක් වෙලානේ... යකෝ මූ දැන් කරගෙන තියෙන පව් ටික දිහා බැලුවාම කල්පගානක් අපායේ ලගියි... සංඝ රත්නයට කොච්චර නම් බනිනවද?
අපිව අපායෙ යවන්න ඉන්න උඹව පණ පිටින් අපායේ යයි,,බලපන් තව ටික දවසකින් උඹට මොකද වෙන්නෙ කියලා... ගූ වසලයා..
උඹ කිරිබත්ගොඩගේ ගෝලයෙක් කියන්න එපා,,, කිරිබත්ගොඩගෙ මහමෙව්නා බිස්නස් එකත් ඉවරයි..
![]()
![]()
![]()

* බුදුහාමුදුරුවෝ කට්ටියකට කිව්වා, ප්‍රාණඝාතයෙන් වැළකුනොත් දිව්‍යලෝකේ යනවා... යන්න පුළුවන්... කියල.
* තවත් කට්ටියකට කිව්වා, සීලයෙන් සංවර වෙලා සිල්වත් ජීවිත ගතකරන අය දිව්‍යලෝකේ යනවා... දෙවියෝ අතරේ උපදිනවා... කියල.
* තවත් කට්ටියකට කිව්වා, මේ සංසාර ගමන හරීම භයානකයි... මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක් කාටවත් කිසිම ආරක්ෂාවක් නෑ... සීලයෙන් සංවර වෙලා උපරිම වශයෙන් පින් රැස්කරගෙන සක්විති රජ බවට පත්වෙන කෙනත් සක්විති රජකම් කරලා මරණින් මතු ඊළඟ ජීවිතේ දිව්යලෝකෙක ඉපදුනත් ඊළඟ අවස්ථාවේ නිරයට ඇදවැටෙන්න පුළුවන්... මේක මේ කෙළවරක් පේන්නේ නැති තරම් දුර ඈත අතීතයේ ඉඳල මහා දුක් කන්දරාවක් විඳින්න වෙච්ච වැඩපිළිවෙලක්... ඉක්මනට සත්‍ය අවබෝධ කරගෙන මේ පැවැත්මෙන් නිදහස් වෙන්න... කියල.
budu hamuduruwo ohoma kiwwe naa kiyana mathe man inne.. karuna karala oka adangu suttaya saha nikaya poddak kiyanawada?
umba kohomada ban ehema kiyanne siddartha mas kawe naa kiyalada umba kiyanne... damiyo siddarthata wenama harem ekak hitan thiyenna athi nadda...? raja kumarayekne ban!
මචංස් ලා
උඹලා කරන්නේ මහ ගොන් වැඩක්..
කට්ටියම එතුවෙලා කරන්නේ මේ මනුස්සයාව තව ජනප්‍රිය කරන එකනේ..
මම මේ කියන දමිත් ගැන දන්නේ නෑ
මිනිස්සු ජනප්‍රිය වෙන්න එක එක ක්‍රම පාවිච්චිකරනවා..
මේකත් ඒ වගේ එකක්..
මොනා උනත් මෙයාව පොරක් කරන්නේ මේ මනුස්සයාගේ පෝස්ට් වලට බැනලා හරි කමෙන්ට් දාන ඔයාලමයි..
දැන්වත් මේ පෝස්ට් වලට කමෙන්ට් දාලා මෙයාව පොරක් කරන එක නවත්තන්න..
මොනා උනත් මේ වැඩෙන් අපේ බුද්ධාගම පිරිහෙන එක විතරයි වෙන්නේ..
කරුණාකරලා කට්ටිය මේ ගොන් ආතල් ගන්න පෝසට් වලට කමෙන්ට් දාන්න එපා..
මේක නිකන් බම්ප් දදා උඩට ගන්න එකේ තේරුමක් නෑ නේ..
උඹ කියන කතාව හරි. එත් මචන් මෙයා ලියන විකුර්ති ධර්ම දේශනාව කිසිම විරෝධතාවයක් නැතුව ඉදිරියට අදුනොත් මේවා කියවන ඉදිරි පරම්පරාව නිර්මල බුදුදහම ගැන සැකයක් හිතනවා. එහෙම උනොත් වෙන්නේ අපේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු නිර්මල බුදු දහම වැරදි විදිහට ඉදිරි පරම්පරාවන් අතරට යන එකයි. මගේ පුද්ගලික මතය නම් මෙයා ජනප්‍රිය උනාට මගේ කිසිම ගැටළුවක් නැහැ. එත් මේ විකුර්ති කරපු විකාර දේශනාව මෙයාගේ රහත් භාවය නිවැරදි නැහැ කියන දේ මේවා කියවන උදවියට දැනෙන්න ඕන. මේකෙන් මෙයා ලෝක ප්‍රසිද්ධ චරිතයක් විදිහට ජනප්‍රියත්වයට පත්වුනත් ඒ එහෙම වෙනේ දමිත් කාරියවසම් කියන පුද්ගලයා විතරයි. නම ප්‍රසිද්ධ උනාට කමක් නැහැ. මෙයාගේ විකාර මිනිස්සු අතරට ගිහින් මිනිස්සුන්ටත් පවු පිරෙන තැනට එන්න දෙන්න බැහැ.
කාසාව කන්ටඛ කියන පරම්පරාව ආරම්භ කරන්නයි දමිත් ලැහැස්ති වෙන්නේ.
මූට මේක කන්න නම් දෙන්න බෑමචංස් ලා
උඹලා කරන්නේ මහ ගොන් වැඩක්..
කට්ටියම එතුවෙලා කරන්නේ මේ මනුස්සයාව තව ජනප්‍රිය කරන එකනේ..
මම මේ කියන දමිත් ගැන දන්නේ නෑ
මිනිස්සු ජනප්‍රිය වෙන්න එක එක ක්‍රම පාවිච්චිකරනවා..
මේකත් ඒ වගේ එකක්..
මොනා උනත් මෙයාව පොරක් කරන්නේ මේ මනුස්සයාගේ පෝස්ට් වලට බැනලා හරි කමෙන්ට් දාන ඔයාලමයි..
දැන්වත් මේ පෝස්ට් වලට කමෙන්ට් දාලා මෙයාව පොරක් කරන එක නවත්තන්න..
මොනා උනත් මේ වැඩෙන් අපේ බුද්ධාගම පිරිහෙන එක විතරයි වෙන්නේ..
කරුණාකරලා කට්ටිය මේ ගොන් ආතල් ගන්න පෝසට් වලට කමෙන්ට් දාන්න එපා..
මේක නිකන් බම්ප් දදා උඩට ගන්න එකේ තේරුමක් නෑ නේ..

කාසාව කන්ටඛ කියන්නේ මොකක්ද බං ??
ඇත්තම කියන්න මං කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ මේ ලගදී
එතකොට තමා මාත් දැනගත්තේ මෙයා ගැන
ඒ දැන ගත්තෙත් ඔයාලා මේකාට පට්ට පතුරු යන්න බැනලා තිබුන නිසා බං..
මොකා උනත් උඹ කියන කථාවත් හරි..මූට මේක කන්න නම් දෙන්න බෑ
ඒත් ඔයාලා කරන වැඩෙන් වෙන්නේ මේ මෝඩයා තවත් හිට් වෙන එක..
අනික මෙයා ඔයාලා එකක් පැටෙලිලා ඔයාලාව ෆෝම් කරගෙන බලා පොරොත්තු වෙන්නෙත් ඒ ටිකමයි කියලා තමයි මට හිතෙන්නේ..
ගෞතම බුද්ධ සාසනය ඉදිරියට පවත්වාගෙන යන ගරුතර සංඝරත්නය ඉදිරි කාලයේදී පිරිහෙනවා කියල බුදුරජානන් වහන්සේ දේශනා කරා. චීවරය කියන එක අතේ සුළඟිල්ලේ ගැටගහපු කහපාට නුලකට සිමා වෙනවා ඉදිරි කාලය වෙනකොට. එයාල විවාහ වෙලා පවුල් පන්සල් රකින ගමන් පන්සිල් පද 5 ම කඩන ගමන් අපි තමයි සංඝරත්නය කියල කියන තැනට මේ සම්බුද්ධ සාසනය පිරිහෙනවා.