'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    post එක complete කරලම දාන්න කාලේ යනවා. බුදුහාමුදුරුවෝ කියපු විදියටම, සාසනේට රිංගගත්ත එක එක කාලකණ්නි 'පැටලැවිච්ච නූල්බෝලයක් වගේ' එහෙම්පිටින්ම පටලවල දාපු මේ ධර්ම කතන්දරේ පැටලිලි ලිහන එක, සැහෙන අමාරු... කාලේ ගතවෙන... වැඩක්!!

    එතකම් මෙන්න මේ ටික ලියල දාන්න හිතුනා...

    * බුදුහාමුදුරුවෝ කට්ටියකට කිව්වා, ප්‍රාණඝාතයෙන් වැළකුනොත් දිව්‍යලෝකේ යනවා... යන්න පුළුවන්... කියල.
    * තවත් කට්ටියකට කිව්වා, සීලයෙන් සංවර වෙලා සිල්වත් ජීවිත ගතකරන අය දිව්‍යලෝකේ යනවා... දෙවියෝ අතරේ උපදිනවා... කියල.
    * තවත් කට්ටියකට කිව්වා, මේ සංසාර ගමන හරීම භයානකයි... මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක් කාටවත් කිසිම ආරක්ෂාවක් නෑ... සීලයෙන් සංවර වෙලා උපරිම වශයෙන් පින් රැස්කරගෙන සක්විති රජ බවට පත්වෙන කෙනත් සක්විති රජකම් කරලා මරණින් මතු ඊළඟ ජීවිතේ දිව්‍යලෝකෙක ඉපදුනත් ඊළඟ අවස්ථාවේ නිරයට ඇදවැටෙන්න පුළුවන්... මේක මේ කෙළවරක් පේන්නේ නැති තරම් දුර ඈත අතීතයේ ඉඳල මහා දුක් කන්දරාවක් විඳින්න වෙච්ච වැඩපිළිවෙලක්... ඉක්මනට සත්‍ය අවබෝධ කරගෙන මේ පැවැත්මෙන් නිදහස් වෙන්න... කියල.

    * දැන් බලන්න ඔය ප්‍රාණඝාතයෙන් වැළකුනොත් දිව්‍යලෝකේ යනවා කියපු කතාව.
    මේ ජීවිතේදී ප්‍රාණඝාතයෙන් වැළකුණා කියන්නේ එහෙනම් sure එකටම දිව්‍යලෝකේ යනවාම තමයි!! එහෙ ගියාම ඉන්නේ දෙවියෝ විතරයි... සත්තු නෑ!! ඒ හන්ද එහෙදි සත්තු මරන්න වෙන්නෙත් නෑ!!! ඉතින් එහෙදි ඉබේම ප්‍රාණඝාතයෙන් වැළකෙන නිසා, ඊළඟ පාර ඊටත් වඩා හොඳ එකකට යන්න පුළුවන්!! sure ම තමයි!! එහෙත් සත්තු නෑ... sure එකටම එහෙදිත් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා!!! ඊළඟ එක ඊටත් වඩා හොඳ එකක්!! ඔහොම ගිහින් ගිහින් අන්තිමේ 'අකණිටා බ්‍රහ්මලෝකෙටම' යන්න පුළුවන්. ඊළඟට එතනින් එහාට යන්න එකකුත් නෑ නේ?? **- අකණිටා බ්‍රහ්මලෝකේ තමයි බුදුහාමුදුරුවෝ කියල තියන හොඳම / උපරිම ලෝකය -** ඒ හන්ද එහෙ නවතින්න පුළුවන්!! සදාකල් එහෙ ඉන්න පුළුවන්!!

    එතකොට හරිද?? එහෙම නම් බුදුහාමුදුරුවෝ 'සංසාරේ දුකයි...' 'භයානකයි...' 'ඉක්මනට සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න...' කියපුව සේරම බොරු වෙනවා නේ?? මොකද කිසි දුකක් නෑ!! සත්තු මරන්නේ නැතුව හිටියම සැප කණේ!! අකණිටාවලට යනකම්ම ගිහින් full චුන් එකේ ඉන්න පුළුවන්!! සංසාර ගමන භයානකයි කිව්වට කිසිම බයකුත් නෑ!! ඇයි සත්තු මැරුවේ නැත්නම් හතර අපායේ වැටෙන්නේ නෑ නේ?? යැවෙන්නේ දිව්‍ය / බ්‍රහ්ම ලෝක වලට විතරයි!! අනික, ඉක්මනට නිදහස් වෙන්නේ මොකටද?? දිව්‍යසැප / බ්‍රහ්මසැප සේරම විඳ විඳ, full ආතල් එකේ ඉන්න ලැබෙනවා නේ?? හරිද???

    පිස්සුද හලෝ??? බුදුහාමුදුරුවෝ නිකම් බොරුවට පිස්සු කියවල නෑ!!! !!! ඇත්තම ඇත්ත කතාව, තොපි මේ ජීවිතේදී සෝතාපන්න නොවුනොත් 'ගස්' තමයි!!! !!! !!! ඒක එච්චරයි!!! !!! !!!

    * අනික් එක සිල් රැකීම.
    එහෙම කලානම් ඒත් හරි!! අර කලින් විදියම නේ?? අනික, සිල්වත් උදවිය කොහොමත් සත්තු මරන්නෙත් නෑ!! ඊට අමතරව හැම දහජරා වැඩකින්ම වැළකිලා, සීලයේත් පිහිටලා නේ ඉන්නේ?? කලින් උදවියටත් වඩා ඉක්මනට අකණිටා බ්‍රහ්මලෝකෙටම යත හැකියි!! ගිහිල්ල එහෙ පදිංචි උනාම ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි!! හරිද???

    නෑ හලෝ!!! බණක් අහගෙන... මලක් පහණක් පූජ කරගෙන... මස් මාළු නොකා... අරක්කු නොබී... කුණුහරුප නොකිය හිටියට, සෝතාපන්න නැත්නම් කිසිම එකෙක් හීනෙන් වත් ගොඩ යන්නේ නෑ!!! !!! !!!

    ** ඇත්තම කතාව, බෝසතානන්වහන්සේත් ප්‍රාණඝාත කලේ / අරක්කු බිව්වේ / මස්කෑවේ මොකවත් නෑ!!! !!! !!! සිල් රැක්කා කියන්නේ... උපරිමයි!!! !!! !!! මොකෙකුටවත් ඒ බෝසතානන්වහන්සේ කෙනෙක් තරමට සීලයේ පිහිටලා ඉන්න බෑ!!! ඒ වුනාට බෝසතානන්වහන්සේටත් තිරිසන් ජීවිත ලබල උපදින්න උනා!!! !!! !!! වෙන කෙනෙක් උනානම්, එක පාරක් තිරිසන් ජීවිතේකට වැටුණා කියන්නේ, එතන ඉඳල පල්ලම් බහිනවා මිසක් ආයේ ගොඩ යනවා බොරු!!! ජීවමාන බුදුකෙනෙක්ගෙන් නියත විවරණ ලබාගෙන 'වැඩේට බැහැපු' කෙනෙක් නිසා බෝසතානන්වහන්සේ බේරුණා මිසක්, නැත්නම් ඉතින් 'හුටා'ම තමයි!!! !!! !!!

    අනික, බුදුකෙනෙක් වෙන්න පුළුවන් ගණනටම සිල් / පින් සේරම සම්පූර්ණ කරගෙන 'ඉහලටම ගිහින්' සක්විතිරජ වෙන කෙනත්, සක්විතිරජ කමෙන් පස්සේ දිව්‍ය ජීවිතයක් ලබල ඉපදුනාට, ඊළඟ වාරේ අපාගත වෙන්න පුළුවන් ලු!!! ඇත්තටම නම් 'ලු' නෙවෙයි... අනිවාර්යයෙන්, definitely, අපායට වැටෙනවා මයි!!! !!! !!! මොකද සක්විතිරජ හැටියට ඉඳන් කරන / කියන දේවල් වලින් ලැබෙන යහපත් බලපෑමෙන් ඊළඟ ජීවිතය හැටියට sure shot දිව්‍ය ජීවිතයක් ලැබුණට, ඒ ලැබෙන දිව්‍ය ජීවිතය නිකම්ම නිකම් address නැති දෙයියෙක්!!! සංසාර ගමනේදී දෙවියෝ හැමෝමත් මේ මිනිස්සු වගේම තමයි!!! සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් මොකෙකුට වත් address නෑ... ඇපත් නෑ... මැරිච්ච (චුතවෙච්ච) ගමන්, ආයේ සුපුරුදු ගමනටම set වෙනවා!!! ආයේ ආයෙත් හතර අපායේ වැටි වැටී දුක්විඳින්න වෙනවා!!! ඒකයි ඇත්ත කතාව!!! !!! !!!

    ඇයි එහෙනම් බුදුහාමුදුරුවෝ, 'සත්තු මැරුවේ නැත්නම් ගොඩම තමයි...' 'සිල්රැක්කා නම් ගොඩම තමයි...' කියලා (බොරු) කිව්වේ??? ??? ???

    බුදුහාමුදුරුවෝ ධර්මය දේශණා කලේ ඒ ධර්මය අහන කෙනා මොකෙද්ද?? කොයිවගේ කෙනෙක්ද?? එයාගේ අවබෝධ කරගැනීමේ හැකියාව කොහොමද?? කියන සේරම, ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණයෙන්... පරචිත්ත විජානන ඥාණයෙන්... විමසලා බලලා ඉවරවෙලයි!!! !!! !!! උන්වහන්සේ දන්නවා ධර්මය (පටිච්චසමුප්පාදය) හරියන්නේ බුද්ධිමත් මිනිස්සුන්ට (මොලේ > 0 එවුන්ට) විතරයි!!! මෝඩයන්ට (මොලේ ≤ 0 එවුන්ට) ධර්මය කිව්වට වැඩක් වෙන්නේ නෑ!!! කියල!!! !!! !!! උන්වහන්සේ මේ මං කරනවා වගේ බූරුවන්ට බණ කියන්න ගියෙත් නෑ!!! **- ඒ නම් හැබැයි, ඒ කාලේ මේ දැන් මං දාන 'drills' දාන්න පුළුවන් කමක් තිබ්බේ නැති නිසා විතරයි!!! දැන් බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටියා නම් තත්වේ එහෙම්පිටින් වෙනස් වෙනවා... උන්වහන්සේ ත්‍රිසහස්සී ලෝක ධාතුවේම ඉන්න තරමක් එවුන් ගොඩ දාවි!!! !!! !!! -** ඉතින් උන්වහන්සේ, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි... මං බණ කියන්නේ ඇහෙන අයටයි... මං බණ කියන්නේ පේන අයටයි..." කියල, මොලයක් තිබිච්ච එවුන්ට විතරක් ඇත්ත කතන්දරේ කියල දීල නිකම් හිටියා!!! !!! !!!

    මොකද, මෝඩ මීහරක් ගැන බුදුහාමුදුරුවොන්ට වත් කරන්න දෙයක් තිබුණේ නෑ!!! !!! !!! කියන දෙයක් තේරෙන්නේ නැති ගොන්නු නම් බුදුහාමුදුරුවෝ මක් කොරන්නද??? උන්ට සංසාර දුකෙන් නිදහස්වෙන්න බෑ!!! !!! !!!

    හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණිකයි!!! !!! !!! උන්වහන්සේ ධර්මය අහන්න ආව එවුන් කොච්චර පල් මෝඩයෝ උනත් උන්ට අනුකම්පා කරලා, උන්ගේ හිත් හදන්න... උන් තව තවත් සංසාර ගමන 'වනකරගන්න' එකෙන් බේරන්න... සේරටමත් වඩා, තව කල්ප කාලාන්තරයක් තිස්සේ දුක් විඳලා විඳලා විඳලා උනත් කවදා හරි දවසක උන්ට ගොඩයන්න අවස්ථාවක් ලැබෙනවානම් ඒ ලැබෙන්නෙත් පින් වලින් විතරක්ම නිසා, උන්ව පවින් වලක්වලා පිණට යොමුකරන්න 'ප්‍රාණඝාතයෙන් වැළකුනොත් දිව්‍යලෝකේ යන්න පුළුවන්...' 'සීලය ආරක්ෂා කලොත් දිව්‍යලෝකේ යන්න පුළුවන්...' කියල පොඩි පොඩි 'සීනිබෝල / ලොසින්ජර' ටිකක් දුන්නා!!! එච්චරයි!!! !!! !!! කොහොමත් අපාගතවෙන එවුන්ට ඉන්න ටිකේ හරි පොඩ්ඩක් cool එකේ ඉන්න මේ කතා ප්‍රයෝජනවත් උනාට, ලැබිච්ච ක්ෂණසම්පත්තිය miss කරගත්ත / කරගන්න, මේ ජීවිතය අවසන් වෙන්න කලින් සෝතාපන්න වෙන්න බැරිවෙච්ච / බැරිවෙන එවුන්ගැන කතාකරන්නවත් දෙයක් නෑ!!! !!! !!! අන්න ඒකයි බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වේ, "ධර්මය අවබෝධ කරන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි... ආයේ මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම්, ඒත් ඒ වගේම ඉතාමත් සුළු පිරිසක් විතරයි..." කියල!!! !!! !!!

    සංසාර ගත සත්වයෙකුට ලැබෙන එක ක්‍ෂණසම්පත්තියක් (බුද්ධිමත් මනුෂයෙක් හැටියට ශ්‍රී සද්ධර්මය අහන්න පුළුවන් තැනක ඉපදීම) miss උනොත් / මගහැරුණොත්, ආයේ අවස්ථාවක් ලැබෙන්න, කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් තිස්සේ දුක් විඳලා විඳලා විඳලා බුද්ධෝත්පාද කලෙක... ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන විදියට... ආයි ඒ 'පංච උපාදානස්කන්ධයෙන්' බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැදෙනකම්ම බලන් ඉන්න වෙනවාම තමයි!!! !!! !!! හැබැයි ඒ ලැබෙන අවස්ථාවත්, ඒ බුද්ධ සාසනයේ සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා වතුරේ ගියොත්, උන් ඒ පාරත් අනාථයි!!! !!! !!! කවදා හෝ දවසක මේ චතුරාර්යසත්‍යයම අවබෝධ කරගන්න ලැබෙනකම් ඉවරයක් දකින්න ලැබෙන්නේ නෑ!!! 'නෑ'ම තමයි!!! !!! !!! ඒ වගේම, කවදා කොයි කාලෙක ඒක කරගන්න ලැබෙයිද කියන එක බුදුහාමුදුරුවොන්ටත් කියන්න බෑ!!!

    ඉතින්... දැන් උඹල පැහැදිලිවම තේරුම්ගන්න ඕනේ මෙන්න මේකයි...

    * උඹට හරිගියෙත්, උඹට 'හරි ඇති!' කියල හිතුනෙත්, බුදුහාමුදුරුවෝ ගොන්නුන්ට කියපු 'සිල් රකින්න... පිං කරන්න... එතකොට සේරම හරි...' කියපු සීනිබෝල කතන්දර ටික නම්, උඹ මහා ගොං බූරුවෙක්!!! අමුම අමු ගොනෙක්!!! මොට්ට බූරුවෙක්!!! ගොං මීහරකෙක්!!! තෝ පිං කර කරම හිටපිය.

    * උඹට සංසාර කතාවේ අනතුර / භයානක කම තේරුණා නම්, 'නිදහස් වෙන්න ඕනේ!!' කියල හිතුනා නම්, තෝ එච්චරම මෝඩ නැති මීහරකෙක්!!!

    * උඹට සංසාරේ අනතුර / භයානක කම තේරිලා, 'මේ ජීවිතේ ඉවරවෙන්න කලින් සෝතාපන්න උනේ නැත්නම් ගස් නේද??' කියල තේරිච්ච... තේරිලා, අනික් වැඩ බල්ලට දාල ඉස්සෙල්ල මේ කතාව අල්ලගන්න බොක්කෙන්ම try එක දාපු / දාන එකෙක් නම්, අන්න උඹ එල බුවෙක්!!! fit තමයි!!! !!! !!! :)

    * උඹ දැනටමත් සේරම අල්ලගන ඉවර නම්, දැන් තෝ බය නැතුව සංසාරෙට, 'දැන් උඹ බම්බු ගහගනින්!!' කියල කියන්න තරම් පොරක් නම්, තෝ යකෙක්!!! මට හරියන එකෙක්!!! !!! !!!
    :D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    bana ahanna neweyi _ththo!!! :growl::growl: thopi laasthiweyaw apaaye tour ekata!!! !!! !!! :growl::growl::growl:

    dan thopi waha kaala iwarayi!!! !!! !!!

    උඹ ඉතින් අපිට කලින් අපායේ යන හින්ද අපිට guide කෙනෙක් ඕන උනොත් කෝකටත් කියල උඹේ නොම්බරේ එවපන් අපායට පය ගහපු ගමන්. හැබැයි දමියෝ අපේ අපාය tour එකනම් ගොඩක් දුරට not sure . කෝකටත් උඹ ready වෙලා හිටපන්කෝ දන්නා කියන කෙනෙක්වත් අවොත් අපි උඹට සෙට් කරන්නම් guide වැඩේ කරන්න.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පෝරිසාදයා;12646827 said:
    හප්පා..දමිත් කී බෝඩ් වීරයා ගූ ගොඩක් වෙලානේ... යකෝ මූ දැන් කරගෙන තියෙන පව් ටික දිහා බැලුවාම කල්පගානක් අපායේ ලගියි... සංඝ රත්නයට කොච්චර නම් බනිනවද?

    අපිව අපායෙ යවන්න ඉන්න උඹව පණ පිටින් අපායේ යයි,,බලපන් තව ටික දවසකින් උඹට මොකද වෙන්නෙ කියලා... ගූ වසලයා..

    උඹ කිරිබත්ගොඩගේ ගෝලයෙක් කියන්න එපා,,, කිරිබත්ගොඩගෙ මහමෙව්නා බිස්නස් එකත් ඉවරයි..
    :lol::lol::lol::lol::lol::lol:
    Mahamevnawa_Buddhist_Monastery_logo.png

    335bogh.jpg

    Mahamevnawa_Buddhist_Monastery_logo.png

    :yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචංස් ලා
    උඹලා කරන්නේ මහ ගොන් වැඩක්..
    කට්ටියම එතුවෙලා කරන්නේ මේ මනුස්සයාව තව ජනප්‍රිය කරන එකනේ..

    මම මේ කියන දමිත් ගැන දන්නේ නෑ

    මිනිස්සු ජනප්‍රිය වෙන්න එක එක ක්‍රම පාවිච්චිකරනවා..
    මේකත් ඒ වගේ එකක්..

    මොනා උනත් මෙයාව පොරක් කරන්නේ මේ මනුස්සයාගේ පෝස්ට් වලට බැනලා හරි කමෙන්ට් දාන ඔයාලමයි..

    දැන්වත් මේ පෝස්ට් වලට කමෙන්ට් දාලා මෙයාව පොරක් කරන එක නවත්තන්න..
    මොනා උනත් මේ වැඩෙන් අපේ බුද්ධාගම පිරිහෙන එක විතරයි වෙන්නේ..
    කරුණාකරලා කට්ටිය මේ ගොන් ආතල් ගන්න පෝසට් වලට කමෙන්ට් දාන්න එපා..
    මේක නිකන් බම්ප් දදා උඩට ගන්න එකේ තේරුමක් නෑ නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    * බුදුහාමුදුරුවෝ කට්ටියකට කිව්වා, ප්‍රාණඝාතයෙන් වැළකුනොත් දිව්‍යලෝකේ යනවා... යන්න පුළුවන්... කියල.
    * තවත් කට්ටියකට කිව්වා, සීලයෙන් සංවර වෙලා සිල්වත් ජීවිත ගතකරන අය දිව්‍යලෝකේ යනවා... දෙවියෝ අතරේ උපදිනවා... කියල.
    * තවත් කට්ටියකට කිව්වා, මේ සංසාර ගමන හරීම භයානකයි... මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක් කාටවත් කිසිම ආරක්ෂාවක් නෑ... සීලයෙන් සංවර වෙලා උපරිම වශයෙන් පින් රැස්කරගෙන සක්විති රජ බවට පත්වෙන කෙනත් සක්විති රජකම් කරලා මරණින් මතු ඊළඟ ජීවිතේ දිව්‍යලෝකෙක ඉපදුනත් ඊළඟ අවස්ථාවේ නිරයට ඇදවැටෙන්න පුළුවන්... මේක මේ කෙළවරක් පේන්නේ නැති තරම් දුර ඈත අතීතයේ ඉඳල මහා දුක් කන්දරාවක් විඳින්න වෙච්ච වැඩපිළිවෙලක්... ඉක්මනට සත්‍ය අවබෝධ කරගෙන මේ පැවැත්මෙන් නිදහස් වෙන්න... කියල.

    budu hamuduruwo ohoma kiwwe naa kiyana mathe man inne.. karuna karala oka adangu suttaya saha nikaya poddak kiyanawada?

    umba kohomada ban ehema kiyanne siddartha mas kawe naa kiyalada umba kiyanne... damiyo siddarthata wenama harem ekak hitan thiyenna athi nadda...? raja kumarayekne ban!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචංස් ලා
    උඹලා කරන්නේ මහ ගොන් වැඩක්..
    කට්ටියම එතුවෙලා කරන්නේ මේ මනුස්සයාව තව ජනප්‍රිය කරන එකනේ..

    මම මේ කියන දමිත් ගැන දන්නේ නෑ

    මිනිස්සු ජනප්‍රිය වෙන්න එක එක ක්‍රම පාවිච්චිකරනවා..
    මේකත් ඒ වගේ එකක්..

    මොනා උනත් මෙයාව පොරක් කරන්නේ මේ මනුස්සයාගේ පෝස්ට් වලට බැනලා හරි කමෙන්ට් දාන ඔයාලමයි..

    දැන්වත් මේ පෝස්ට් වලට කමෙන්ට් දාලා මෙයාව පොරක් කරන එක නවත්තන්න..
    මොනා උනත් මේ වැඩෙන් අපේ බුද්ධාගම පිරිහෙන එක විතරයි වෙන්නේ..
    කරුණාකරලා කට්ටිය මේ ගොන් ආතල් ගන්න පෝසට් වලට කමෙන්ට් දාන්න එපා..
    මේක නිකන් බම්ප් දදා උඩට ගන්න එකේ තේරුමක් නෑ නේ..

    උඹ කියන කතාව හරි. එත් මචන් මෙයා ලියන විකුර්ති ධර්ම දේශනාව කිසිම විරෝධතාවයක් නැතුව ඉදිරියට අදුනොත් මේවා කියවන ඉදිරි පරම්පරාව නිර්මල බුදුදහම ගැන සැකයක් හිතනවා. එහෙම උනොත් වෙන්නේ අපේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු නිර්මල බුදු දහම වැරදි විදිහට ඉදිරි පරම්පරාවන් අතරට යන එකයි. මගේ පුද්ගලික මතය නම් මෙයා ජනප්‍රිය උනාට මගේ කිසිම ගැටළුවක් නැහැ. එත් මේ විකුර්ති කරපු විකාර දේශනාව මෙයාගේ රහත් භාවය නිවැරදි නැහැ කියන දේ මේවා කියවන උදවියට දැනෙන්න ඕන. මේකෙන් මෙයා ලෝක ප්‍රසිද්ධ චරිතයක් විදිහට ජනප්‍රියත්වයට පත්වුනත් ඒ එහෙම වෙනේ දමිත් කාරියවසම් කියන පුද්ගලයා විතරයි. නම ප්‍රසිද්ධ උනාට කමක් නැහැ. මෙයාගේ විකාර මිනිස්සු අතරට ගිහින් මිනිස්සුන්ටත් පවු පිරෙන තැනට එන්න දෙන්න බැහැ.

    කාසාව කන්ටඛ කියන පරම්පරාව ආරම්භ කරන්නයි දමිත් ලැහැස්ති වෙන්නේ.
     
    කාසාව කන්ටඛ කියන්නේ මොකක්ද බං ??
    ඇත්තම කියන්න මං කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ මේ ලගදී
    එතකොට තමා මාත් දැනගත්තේ මෙයා ගැන
    ඒ දැන ගත්තෙත් ඔයාලා මේකාට පට්ට පතුරු යන්න බැනලා තිබුන නිසා බං..

    මොකා උනත් උඹ කියන කථාවත් හරි.. :yes: මූට මේක කන්න නම් දෙන්න බෑ
    ඒත් ඔයාලා කරන වැඩෙන් වෙන්නේ මේ මෝඩයා තවත් හිට් වෙන එක..
    අනික මෙයා ඔයාලා එකක් පැටෙලිලා ඔයාලාව ෆෝම් කරගෙන බලා පොරොත්තු වෙන්නෙත් ඒ ටිකමයි කියලා තමයි මට හිතෙන්නේ..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මිනිසෙකු මැරුණු විට ශරීරයෙන් ග්‍රැම් 25 ක බර අඩුවීමක් ඇති වෙයි
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචංස් ලා
    උඹලා කරන්නේ මහ ගොන් වැඩක්..
    කට්ටියම එතුවෙලා කරන්නේ මේ මනුස්සයාව තව ජනප්‍රිය කරන එකනේ..

    මම මේ කියන දමිත් ගැන දන්නේ නෑ

    මිනිස්සු ජනප්‍රිය වෙන්න එක එක ක්‍රම පාවිච්චිකරනවා..
    මේකත් ඒ වගේ එකක්..

    මොනා උනත් මෙයාව පොරක් කරන්නේ මේ මනුස්සයාගේ පෝස්ට් වලට බැනලා හරි කමෙන්ට් දාන ඔයාලමයි..

    දැන්වත් මේ පෝස්ට් වලට කමෙන්ට් දාලා මෙයාව පොරක් කරන එක නවත්තන්න..
    මොනා උනත් මේ වැඩෙන් අපේ බුද්ධාගම පිරිහෙන එක විතරයි වෙන්නේ..
    කරුණාකරලා කට්ටිය මේ ගොන් ආතල් ගන්න පෝසට් වලට කමෙන්ට් දාන්න එපා..
    මේක නිකන් බම්ප් දදා උඩට ගන්න එකේ තේරුමක් නෑ නේ..

    ඇත්තට.......... මාත් මූව දැක්කෙ අදමයි...කවුද බන් මේ හාල් පාරුව?????????? මේ වගෙ ගොන්නු එක්ක කතා කර කර ඉන්නෙ වෙලේ කුබුරක් කෙ‍ටුවනම් ඊට වඩා වටිනව....
    :eek::eek::eek::eek::eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාසාව කන්ටඛ කියන්නේ මොකක්ද බං ??
    ඇත්තම කියන්න මං කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ මේ ලගදී
    එතකොට තමා මාත් දැනගත්තේ මෙයා ගැන
    ඒ දැන ගත්තෙත් ඔයාලා මේකාට පට්ට පතුරු යන්න බැනලා තිබුන නිසා බං..

    මොකා උනත් උඹ කියන කථාවත් හරි.. :yes: මූට මේක කන්න නම් දෙන්න බෑ
    ඒත් ඔයාලා කරන වැඩෙන් වෙන්නේ මේ මෝඩයා තවත් හිට් වෙන එක..
    අනික මෙයා ඔයාලා එකක් පැටෙලිලා ඔයාලාව ෆෝම් කරගෙන බලා පොරොත්තු වෙන්නෙත් ඒ ටිකමයි කියලා තමයි මට හිතෙන්නේ..

    ගෞතම බුද්ධ සාසනය ඉදිරියට පවත්වාගෙන යන ගරුතර සංඝරත්නය ඉදිරි කාලයේදී පිරිහෙනවා කියල බුදුරජානන් වහන්සේ දේශනා කරා. චීවරය කියන එක අතේ සුළඟිල්ලේ ගැටගහපු කහපාට නුලකට සිමා වෙනවා ඉදිරි කාලය වෙනකොට. එයාල විවාහ වෙලා පවුල් පන්සල් රකින ගමන් පන්සිල් පද 5 ම කඩන ගමන් අපි තමයි සංඝරත්නය කියල කියන තැනට මේ සම්බුද්ධ සාසනය පිරිහෙනවා. එත් අපි ඒ කාසාව ඛන්ටකයෙකුට දානයක් දුන්නොත් වැන්දොත් මේ සැරියුත් මුගලන් පරම්පරාවෙන් පවත එන සංඝරත්නය කියල එකත් මහත් පලයි මහත් ආනිසංසයි කියලයි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ පරම්පරාවේ ආරම්භය තමයි දමිත් මේ සනිටුහන් කරන්නේ . මේ යොදය සිවුරක් දාගෙන උන්නනම් අපි පුද්ගලිකව මේ යොදය එක්ක වාදයට ගියානම් අපිට පවු සිද්ද වෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෞතම බුද්ධ සාසනය ඉදිරියට පවත්වාගෙන යන ගරුතර සංඝරත්නය ඉදිරි කාලයේදී පිරිහෙනවා කියල බුදුරජානන් වහන්සේ දේශනා කරා. චීවරය කියන එක අතේ සුළඟිල්ලේ ගැටගහපු කහපාට නුලකට සිමා වෙනවා ඉදිරි කාලය වෙනකොට. එයාල විවාහ වෙලා පවුල් පන්සල් රකින ගමන් පන්සිල් පද 5 ම කඩන ගමන් අපි තමයි සංඝරත්නය කියල කියන තැනට මේ සම්බුද්ධ සාසනය පිරිහෙනවා.

    මන් හිතන්නේ පොල්වට්ටේ මෙතැනදී වැරදි... මොකද දැනට අවරුදු 100-200 කලින් ඔය කියන ජාතියේ කට්ටිය ඉදල තියෙනවා... ඊ ගොල්ලන්ට කිව්වේ ගනින්නාන්සේලා කියලි.... හබෛ දැන් නං සාසනේ ටිකක් විතර හොන්දෛ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    දමිත් කාරියවසම් කියන්නේ වංචාකරුවෙක්. මුට කිසිවක් බැ. මම මුට කරපු අභියෝග වලින් මූ පැනල ගිය.

    මුඋත් අයිති වෙන්නේ අර බුද්ධාගම විකුර්ති කරල විකුනන් කන උන්ගේ සෙට් ඒකට (මාතර නාකිය, කිරිබත්ගොඩය, සිරිදැම්ම ලොක්ක වගේ අය)

    දමියට අපහස කරන උන්ට බඩ යනවා කිව්වා, හෙන ගහනවා කිව්ව, කෙල වෙනවා කිව්වා, පුක ඉරෙනවා කිව්ව
    එත එදා ඉදල දමියගේ සැබෑ ස්වරුපය රටට‍ හෙළි කරන මේ සෙට් ඒක හොදට ඉන්නවා.

    දමියගේ වැඩ හෙළි කරලා මේකේ පොස්ට් දන උන් ෆෙක්‌, පකයෝ. ඌ විතරයි රහතන් වහන්සේ.

    මූ නම හු** රහතන්වහන්සේ කෙනෙක් තමයි. මුඋට බොරු කියන්න, බොන්න, බඩු ගහන්න, ගැනු/කෙල්ලෝ පස්සේ යන්න, පුකවල් ඉරන්න, ඕනිම කැ* වැඩක් කරන්න පුළුවන් අපිට බෑ.
     
    • Like
    Reactions: Gstar