DjSunimal කියන අපතයටයි උගේ මවුතුමියටයි හොඳින් කතා කළා කියලා මට warning එකක් එවලා මචන්ලා...
ඇත්තටම සුනිමල් ගැන ආදරේ වැඩි උන නිසයි එහෙම කියවුනේ...
දැන් මෙහෙම එකක් තියෙනවනේ.... මේකෙන් මොකද්ද වෙන්නේ....
මාව ban වෙයිද...? මගේ කීර්ති නාමයට හානියක් වෙයිද.....? 
මොනවා උනත් මගේ අතින් උනේ වැරැද්දක්... ප්රසිද්දියේ කුණුහරප කියපු එක...
මම ඒකට සමාව ඉල්ලා සිටිනවා....
ඒ වගේම ඒ කියපු දෙයින් සුනිමල් හෝ උගේ අම්මා හෝ උගේ පවුලේ කෙනෙක් හැර මෙහි සිටිනා වෙන member කෙනෙක් අපහසුතාවයට පත්වුනානම් මම ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්රකාශ කර සිටිනවා...
ඇත්තටම සුනිමල් ගැන ආදරේ වැඩි උන නිසයි එහෙම කියවුනේ...
දැන් මෙහෙම එකක් තියෙනවනේ.... මේකෙන් මොකද්ද වෙන්නේ....

මාව ban වෙයිද...? මගේ කීර්ති නාමයට හානියක් වෙයිද.....? 
මොනවා උනත් මගේ අතින් උනේ වැරැද්දක්... ප්රසිද්දියේ කුණුහරප කියපු එක...
මම ඒකට සමාව ඉල්ලා සිටිනවා....ඒ වගේම ඒ කියපු දෙයින් සුනිමල් හෝ උගේ අම්මා හෝ උගේ පවුලේ කෙනෙක් හැර මෙහි සිටිනා වෙන member කෙනෙක් අපහසුතාවයට පත්වුනානම් මම ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්රකාශ කර සිටිනවා...

මචන් ....