EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මොකද :frown:

    මං මෙතෙන්ට එන්නේ ඔය බැඳපු උන්ගෙන් විචී නංගිව පරිස්සන් කරන්න :frown:
    විචි බැදලා........!!!:yes:;)
    තෝ අනිත් උන් ගේ ගෑණු පරිස්සම් කරන්න පූදින්නේ නැතුව හිටු.......!!!!:growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරි අයිය මට මේකට එන්න අවසර දීල තියෙන්නේ :cool:
    ඌ මේ දවස් වල වාරකන් පිට ඉන්නේ.........
    පස්සේ ඥං පචං ගාන්න එපා කූලො අරහෙ පැළුනා මෙහේ මැහුම් ගහන්න උනා කියල හරිද????
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩ්‍රයි සිසන්ද වෙට් සිසන්ද කියල හරියටම හොයල බලන්න ඕනි මචන්
    රැට රැට ගසල ඇවිත් එලියට දානකල් බලන් ඉදල කාර් එකේ ඩිකියෙන් බැහැල කොල්ල ජිනා ඇන්ටිගේ ගෙදරවත් ලගිනවද දන්නේ නැහැ :frown:

    umba magulak kiyanawa RMV eke charter kawa ban ara wedeta :growl: passe poddage skul eke wedakata giya :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ මේ දවස් වල වාරකන් පිට ඉන්නේ.........
    පස්සේ ඥං පචං ගාන්න එපා කූලො අරහෙ පැළුනා මෙහේ මැහුම් ගහන්න උනා කියල හරිද????


    එන්නෙපා තරි අයියට ඒක ඒක ඒවා කියන්න :frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විචි බැදලා........!!!:yes:;)
    තෝ අනිත් උන් ගේ ගෑණු පරිස්සම් කරන්න පූදින්නේ නැතුව හිටු.......!!!!:growl::growl:
    මම කිව්වනේ කිම්බුලෝ මේකේ අතින් කාල හරක් බලන්න කැමති හුගක් අය ඉන්නවා කියල
    ඔන්න එකෙක්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ඇවිල්ලා පැණි හිනාව........!!!!:P
    ඕක වෙන එළකිරියේ තියන උන් දෙන්නයි ඉන්නේ මේක ඇරුණු කොට.......!!!:P:angry:

    kawda anika moosilayada ? :rofl::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    umba magulak kiyanawa RMV eke charter kawa ban ara wedeta :growl: passe poddage skul eke wedakata giya :baffled:
    ඔන්න ඉතින් කොල්ල ඔක්කොම වැඩ දාල ඊලග අවුරුද්දේ ඉදන් පොඩ්ඩාගේ ඉස්කුල් හයර් එක යයි
    එතනට ඉතින් හුගක් අය එනවනේ
     
    Status
    Not open for further replies.