EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කිව්වනේ කිම්බුලෝ මේකේ අතින් කාල හරක් බලන්න කැමති හුගක් අය ඉන්නවා කියල
    ඔන්න එකෙක්
    ආයෙත් අහලා.........:lol::lol::lol:
    කූලාට නැවතත් ළිද පමනි!!!!!!!!!!!:baffled:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    972343.hand.png


    සදා අත පමනි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ මොකද :frown:

    මං මෙතෙන්ට එන්නේ ඔය බැඳපු උන්ගෙන් විචී නංගිව පරිස්සන් කරන්න :frown:

    :frown::growl: අපි ඒ කෙල්ලව පරිස්සම් කරගන්න ඕනා උඹ වගේ පැණි ඈඹලයින්ගෙන්......!! :yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඌ මේ දවස් වල වාරකන් පිට ඉන්නේ.........
    පස්සේ ඥං පචං ගාන්න එපා කූලො අරහෙ පැළුනා මෙහේ මැහුම් ගහන්න උනා කියල හරිද????

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.