කමින් කලර් ඉස් නොට් ගුඩ්
කෙල්ල ගෙට ගනින් කිව්වලු![]()
okkomatama kalin kella geta welada kiyala check korala balamuda ?


කමින් කලර් ඉස් නොට් ගුඩ්
කෙල්ල ගෙට ගනින් කිව්වලු![]()


ආයෙත් අහලා.........මම කිව්වනේ කිම්බුලෝ මේකේ අතින් කාල හරක් බලන්න කැමති හුගක් අය ඉන්නවා කියල
ඔන්න එකෙක්





ඔය වාක්ය කාණ්ඩය හුගක් කාලෙකින් අපේ උන්දගෙන් අහන්න හම්බ උනේ නැහැ![]()


ඔව් මල්ලී...උඹට දුකයි නේ........







හුටා එකත් එහෙමයි නේදokkomatama kalin kella geta welada kiyala check korala balamuda ?![]()
ඔව් මල්ලී...උඹට දුකයි නේ........
ඊට වඩා දුක හිතෙන කතාවක් කියන්නද?
අද දවල් කතා කලා මට.......
පණ ගිහින් වගේ කතා කලේ............!!!!!!![]()





විචි බැදලා........!!!
තෝ අනිත් උන් ගේ ගෑණු පරිස්සම් කරන්න පූදින්නේ නැතුව හිටු.......!!!!![]()


විචි බැදලා........!!!
තෝ අනිත් උන් ගේ ගෑණු පරිස්සම් කරන්න පූදින්නේ නැතුව හිටු.......!!!!![]()


උඹයි, උඹේ අයිය සුදු පූසයි, උඹේ "කල්ල වඩං" යාළුවා සමීරසදරූ යි............වෙන කවුද??????![]()



හෆොයි පටි රෝල්......
එන්නෙපා තරි අයියට ඒක ඒක ඒවා කියන්න![]()


ඒ මොකද
මං මෙතෙන්ට එන්නේ ඔය බැඳපු උන්ගෙන් විචී නංගිව පරිස්සන් කරන්න![]()

අපි ඒ කෙල්ලව පරිස්සම් කරගන්න ඕනා උඹ වගේ පැණි ඈඹලයින්ගෙන්......!! 
ඌ මේ දවස් වල වාරකන් පිට ඉන්නේ.........
පස්සේ ඥං පචං ගාන්න එපා කූලො අරහෙ පැළුනා මෙහේ මැහුම් ගහන්න උනා කියල හරිද????


