EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද ආඩි ළිදක් තියේද බන් උබ දන්නා තැනක :eek:
    යාපනේ මල්ලාකම් වලයි, ඉරට්ට පෙරිය කුලම් වලයි මගේ යාළුවෝ දෙන්නෙක් ගේ ගෙවල් වල නම් තිබ්බා.......
    මෙහෙට ආව දවසක කූලව ඇන්න යන්න ඕන පොලියත් එක්කම ලිදේ පනින්න දෙන්න.......!!!!!:lol::lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    affa ehemada ? :dull: magul wimane wage umbata :lol:



    bota fissu..bendagatta bere gahanna baruwa mama inne :growl: melo rahak nathi ammandila enne ban,,, nodakin mama pool ekatama wamane danawa thawa podden unge katha ahala ...nodakin awalan haththak un nam :frown:

    :no: be carefull wz ur words uncle... නීතිය හැමෝටම පොදුය් :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැඩ සහ මගුල් බං......:dull::dull:
    කුමුදු ගේ වෙඩිං එක ඊයේ.......!!!ඊයේ වහලා........
    ඔලුව උස්ස ගන්නේ වැහුවහම තමා........!!!!!

    :shocked: කුමුදුට මම සුභ පැතුවා කියන්ඩෝ........ :) ආයේ එන්නේ නැද්ද කුමුදු....?? :oo: අවුලක් නෑ අනිත් දෙන්නා ඉන්නවනේ..... ;) :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mamath yanoo mage es deka ridenawa moko manda meka diha balagena inna amarui.. GN all !! :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: කුමුදුට මම සුභ පැතුවා කියන්ඩෝ........ :) ආයේ එන්නේ නැද්ද කුමුදු....?? :oo: අවුලක් නෑ අනිත් දෙන්නා ඉන්නවනේ..... ;) :)
    බලපන් මේකට හතර විලි ලජ්ජා නැති හැටි
    එකක් බදාගෙන කන කට්ට හැටියට තව එකක් :shocked:
     
    Status
    Not open for further replies.