EK Married Club

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අඩෝ උඹ මට බොරු කිව්වා නේද :growl:






    පල යන්න :growl::growl::growl::growl::growl:



    මු මොනවද දන්නේ නෑ ටිටී ගෙ ආරක්ශා කරන්නේ. අඩු ගානේ මුගෙ පතිවත් ආරක්ශා කර ගන්න බැරුව :baffled: :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩ සහ මගුල් බං......:dull::dull:
    කුමුදු ගේ වෙඩිං එක ඊයේ.......!!!ඊයේ වහලා........
    ඔලුව උස්ස ගන්නේ වැහුවහම තමා........!!!!!

    affa ehemada ? :dull: magul wimane wage umbata :lol:

    ඔන්න ඉතින් කොල්ල ඔක්කොම වැඩ දාල ඊලග අවුරුද්දේ ඉදන් පොඩ්ඩාගේ ඉස්කුල් හයර් එක යයි
    එතනට ඉතින් හුගක් අය එනවනේ

    bota fissu..bendagatta bere gahanna baruwa mama inne :growl: melo rahak nathi ammandila enne ban,,, nodakin mama pool ekatama wamane danawa thawa podden unge katha ahala ...nodakin awalan haththak un nam :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් ඉතින් මුන් තුන් දෙනාගේ පටිය රෝල් වෙලා තමයි ඇත්තේ බන්
    නැත්නම් නොබැද ඉදියි යෑ :rofl:
    :P:P:rofl::rofl:
    මේකට නම් පනින්න වෙන්නේ නළ ළිදකට කූලට........!!!!!:yes::P:P:rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked: තරි අංකල් අවසර දීලා නෑ උඹට...... :no: දුප් දුප්.... චිප්.... චිප්......!! දුහපිය.......!! :growl::frown:



    දීල තියෙන්නේ :growl:


    බැන්දා කියල කෙල්ලෙකුට හායි කියන්න බැරිද? :growl: :growl:


    බෑ :frown:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    බැඳපු මිනිස්සු අස්සට ඇවිල්ල මු මොනවද මේ කරන්නේ. බලාගෙන උබ ආව වගේ නෙමේ මෙතන ඉන්න සමහර උන්ට මේ දවස් වල වාරකන් , එක නිසා උබව පාවිච්චියට ගන්නත් පුලුවන් :lol:
     
    Status
    Not open for further replies.