කොහොමත් ඉතින් මුන් තුන් දෙනාගේ පටිය රෝල් වෙලා තමයි ඇත්තේ බන්
නැත්නම් නොබැද ඉදියි යෑ![]()



කොහොමත් ඉතින් මුන් තුන් දෙනාගේ පටිය රෝල් වෙලා තමයි ඇත්තේ බන්
නැත්නම් නොබැද ඉදියි යෑ![]()



අද කලින්ම වැඩ අල්ලන්න වගේ.....mamath yanoo mage es deka ridenawa moko manda meka diha balagena inna amarui.. GN all !!![]()



බැඳපු මිනිස්සු අස්සට ඇවිල්ල මු මොනවද මේ කරන්නේ. බලාගෙන උබ ආව වගේ නෙමේ මෙතන ඉන්න සමහර උන්ට මේ දවස් වල වාරකන් , එක නිසා උබව පාවිච්චියට ගන්නත් පුලුවන්![]()
හෆොයි........!!අ ආbe carefull wz ur words uncle... නීතිය හැමෝටම පොදුය්
![]()

රිපෝට් කරන්න නංගි තරි අංකල්ව...... 
මේකට නම් පනින්න වෙන්නේ නළ ළිදකට කූලට........!!!!!![]()

කූලෝ මෙන්න නල ලිද..... ඒක මදි නම් ඔය එහා පැත්තේ තියෙන ගගට හරි පැනපන්.......!! 

tho hitu parissam wela gothaya..un named site walin tho mata sms ewanawa neda ? parissam wela hitu![]()


මොකක්.......?? 

mamath yanoo mage es deka ridenawa moko manda meka diha balagena inna amarui.. GN all !!![]()

බලපන් මේකට හතර විලි ලජ්ජා නැති හැටි
එකක් බදාගෙන කන කට්ට හැටියට තව එකක්![]()

යකෝ මම කිව්වේ කිඹුලට ක්ලිනික් එකට සහායිකාවන් දෙන්නෙක් ඉන්න බව....... 

හැට පැන්නත් අපෙ අංකල් තරියා
මුට්ටි පිටින් පැණි පෙරනව හොර නරියා
![]()

just 4 fun machan 
ෆන් එකට කියලා දන්නවා උනත් මේ තුරුම්පුව නිකන් විසි කරලා බෑ. ප්රයෝජනයක් ගන්න ඕනේjust 4 fun machan
![]()


ෆන් එකට කියලා දන්නවා උනත් මේ තුරුම්පුව නිකන් විසි කරලා බෑ. ප්රයෝජනයක් ගන්න ඕනේ![]()


චිකෙය්යා මෙයාumbama thamaaa![]()

ඊට වඩා දරුණුයි. ඇඳේ නිදා ගන්න බෑ. කෑම කඩෙන්. වගේ දැඩි දඬුවම් ලබෙයි උන්දෑගෙන්haffoi jeewithaanthaya dakwa hirey yana wedak ban oka![]()

