EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl::growl: කාපිය මාව.... අන්න අරහේ කොකා කෝලා බෝතලේ ඕපන් කරපු එක මාට්ටු වෙලා..... හෆොයි...... ගසපු එකත් මාට්ටු උනොත් එල්ලෙන්න වැල් නැත.... අද නැන්දම්මා වාතේද පැමිණ තිබේ...... හෆෝයි..........!! :shocked::shocked:
    :shocked:

    අම්මෝ, විදේශීය අතපෙවීම් වලින් පරිස්සම් වෙයන්.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl: කාපිය මාව.... අන්න අරහේ කොකා කෝලා බෝතලේ ඕපන් කරපු එක මාට්ටු වෙලා..... හෆොයි...... ගසපු එකත් මාට්ටු උනොත් එල්ලෙන්න වැල් නැත.... අද නැන්දම්මා වාතේද පැමිණ තිබේ...... හෆෝයි..........!! :shocked::shocked:
    එසේ නම් අර නර්ව් ෆිලින්ග් කිරිමට ඇති දත අද ඇනස්තීසියා නොමැතිව ම ගැලවෙනු ඇත..........!!!!!:P
    අහෝ!! යුරාජය.....!!!!:sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහෝ විකිය.......
    මේ අසා සාතිශය සංවේග ප්‍රාප්ත වීමි.......!!!!!

    මෙහෙත් එහෙම තමා බං......!!!!!:dull::dull::dull:
    :(

    මෙහෙත් එහෙමම තමා....... :dull:
    නිදහසට කාරන ඕනි තරම්.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම අසම දේ තනියෙන් අල්ලපු කාමරේ බුදියන එක
    එකට කරන්න තියෙන එකම දේ හිනි අඩියක් ගසන එකයි

    කෙසේ නමුත් අඩි ගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය (අඩි නොගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය )
    ගෙදරදී අඩි ගැසීමට මා අකමැති අඩි ගසන විට අනිවා මට සිගරට්ටුවක් අවශ්‍යමය
    සිගරට්ටුවක් නොමැතිව අඩි ගැසීම කුජීතය
    සිගරට්ටුවක් බි අසු උනොත් ලෝකේ ලොකුම වැරැද්ද කල හා සමානය
    එමනිසා සාමාන්‍යයෙන් මම ගෙදරදී අඩි නොගසමි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහෝ විකිය.......
    මේ අසා සාතිශය සංවේග ප්‍රාප්ත වීමි.......!!!!!

    මෙහෙත් එහෙම තමා බං......!!!!!:dull::dull::dull:
    යහමින් මුදල් තිබෙන දිනයක වියාග්‍රා female version එක බත් වෙනුවට කන්න දෙමි කිඹු :frown:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උබ මගුලක් කතා කරනවා මචන්
    මු බලන් ඉන්නෙම එලියට දානකල්
    කොල්ල රුන් ගාල ජිනා ඇන්ටි ගාව :P
    me post tika muge priya birindha dutuwoth ubala siyallata langadhima mari katha heki bawa mata penii yayi.......:rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙසේ නමුත් අඩි ගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය (අඩි නොගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය )
    මාර හුටප්පරේ......:shocked:
    මොකක්ද යකෝ මේ කෙලිය........:dull:
    දානවාටත් අකමැතිය....නොදානවාටත් අකමැතිය.....:oo::baffled:
    දැං මක්කෙයි කොරන්නේ.......:nerd:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාර හුටප්පරේ......:shocked:
    මොකක්ද යකෝ මේ කෙලිය........:dull:
    දානවාටත් අකමැතිය....නොදානවාටත් අකමැතිය.....:oo::baffled:
    දැං මක්කෙයි කොරන්නේ.......:nerd:
    ගැහැණු එසේය තම මිනිහා පොරක් කියා ලොවට පෙන්නන කැමතිය සහෝ :frown:
    හැබැයි ගේ ඇතුලෙදි ඒ පොරත්වය හැදී මිටේ තර්ජයට යටත් විය යුතුව :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යහමින් මුදල් තිබෙන දිනයක වියාග්‍රා female version එක බත් වෙනුවට කන්න දෙමි කිඹු :frown:

    ඇත්තටම එහෙම එකක් තියේද මචෝ ?:cool:
     
    Status
    Not open for further replies.