පල පල ... අපහාස නොකර වල් බේබද්දා.. පවූලට හන්දියට යන්න බෑ මූ බෝතලේ අතට අරන් ගල් අඟුරු චිකන් බදිනවා .. නොදකින් !!
යකෝ ගඳ යන්න හඳුන්කූරු ගහපන් උඹේ කටේ
![]()

ඕකනේ වැඩේ තරි අංකල්..... ඔයාට මොනවා හරි කිව්වහම, මුලු එළකිරියටම කියනවනේ.........
හෆොයි.... ඊයේ උනා වගේ වැඩක් උනේ නෑ......!!
බඩුම තමා.... ගල් අගුරු චිකන්...... සමග ගැලරි.......

.. පවූලට හන්දියට යන්න බෑ මූ බෝතලේ අතට අරන් ගල් අඟුරු චිකන් බදිනවා .. නොදකින් !!
යකෝ ගඳ යන්න හඳුන්කූරු ගහපන් උඹේ කටේ 

මගේ ළඟ නම් RCA to pc audio කනෙක්ටර් එකක් හෑව් !! හරියයි ද මන්ද ? ස්ටීරියෝ ඔන්ලි !! 

කාලෙකින් ගියෙත් නෑ නේ..... කාර් 3ක් යන්නේ.... යමුද කිඹුල් අංකලුත්, ගෙදර කට්ටියත් එක්ක.....?? 
Auto හරි යන්නේ නෑ බං මට..... මම හොයන්නේ මැනුවල්......!! 