EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පල පල ... අපහාස නොකර වල් බේබද්දා :oo:.. පවූලට හන්දියට යන්න බෑ මූ බෝතලේ අතට අරන් ගල් අඟුරු චිකන් බදිනවා .. නොදකින් !! :angry: යකෝ ගඳ යන්න හඳුන්කූරු ගහපන් උඹේ කටේ :rofl:

    :frown::growl: ඕකනේ වැඩේ තරි අංකල්..... ඔයාට මොනවා හරි කිව්වහම, මුලු එළකිරියටම කියනවනේ......... :growl: හෆොයි.... ඊයේ උනා වගේ වැඩක් උනේ නෑ......!! :lol: බඩුම තමා.... ගල් අගුරු චිකන්...... සමග ගැලරි....... :rofl: :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :frown::growl: පල යන්න.... අර ඉන්නේ 4 දෙනෙක් අවුරුදු ගානක් ඉදන් වැඩ කරන.....!!
    උන්ට අලුත් බස් පදින්න බැරුව ඇති:lol::lol:. ලදරම් විතරක් වෙන්න ඇති. කඩුවෙල පැත්තේ ලදරම් අවුරුදු 4කට කලින් විතර ඉඳන් නැති නිසා උඹලාගේ බස් වල ඉන්නවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න තේරුනා තේරෙන මනුස්සයට........:D
    මේහ්.....මම බෝස් සවුන්ඩ් සිස්ටම් එක ගේන්නද? වැඩේ හැබැයි ඒක කම්පියුටර් එකට කපල් කරන එක!!!!!!:dull::dull:

    නෑ බන් ජොලියට කිව්වේ නීති තදයි කියල :rofl: .. මොනා උනත් මම පිස්සු කෙලින්නේ නෑ කියල උඹ දන්නවනේ ? :P

    අෆ්ෆා බෝස් එකක් ගත්ත කිව්වා නෙහ් ? එල එල ගෙනෙන් .. :D බැරිද කනෙක්ට් කරන්න පී.සී එකට ? :rolleyes:මගේ ළඟ නම් RCA to pc audio කනෙක්ටර් එකක් හෑව් !! හරියයි ද මන්ද ? ස්ටීරියෝ ඔන්ලි !! :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::frown: තොපි වගේ යාළුවෝ ඉන්නකම් අපිට හරි යයිද බොල....... :growl::frown: කරන්නෙම වලට ඈදලා දාන එක......!! බය නැතුව හිටු.... සෙට් වීම් වලට පොලු තියන්නේ නෑ මම......!! :no::no:

    :growl: එකනේ තොට බේබද්දා කියන්නේ පිනක් දහමක් කර ගන්න කතා කරොත් බෑ තොට !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔටෝ එනවා මචන්. හැබැයි 2.5 ඇන්ජිම. 43ක් විතර වගේ වෙන්නේ

    එහෙමද ? ඩීසල් නම් කරන්නේ නැතුව ඇති වැඩිය නේද ?.. යකා වගේ යනවා ඇති පර්මිට් උලව්වකට දෙනවද දන්නේ නෑ ඕක ..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන්ට අලුත් බස් පදින්න බැරුව ඇති:lol::lol:. ලදරම් විතරක් වෙන්න ඇති. කඩුවෙල පැත්තේ ලදරම් අවුරුදු 4කට කලින් විතර ඉඳන් නැති නිසා උඹලාගේ බස් වල ඉන්නවා

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම දන්නා තරම් hilux vigo අවුලක් නැත. නවාරා එකේ ගාන අඩුයි විගෝ එකට වඩා. අප්සෙට් හැබැයි :dull::dull:

    :oo: ඒ උනාට මම නම් නිසාන් වාහන වලට කැමති.... ඒ උනාට විගෝ එකේ අමුතු ගතියක් තිබේ.... ඒත් ඉතින් parts එහෙමත් ගිනි ගනන් නේ..... නිසාන් කාරයා එච්චරටම අපිව හූරන් කන්නේ නෑ නේ..... :)

    දැන් JD නම්බර්, 60,000 Km වගේ දුවපු, නිසාන් සනී සුපර් සැලූන් එකක් කීයකට දෙන්න පුලුවන් වෙයිද බං.....?? සිල්වර් කලර් එකක්..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: ඕකනේ වැඩේ තරි අංකල්..... ඔයාට මොනවා හරි කිව්වහම, මුලු එළකිරියටම කියනවනේ......... :growl: හෆොයි.... ඊයේ උනා වගේ වැඩක් උනේ නෑ......!! :lol: බඩුම තමා.... ගල් අගුරු චිකන්...... සමග ගැලරි....... :rofl: :P

    මට උඹ කියපු එව්වා මතක් වෙනකොටත් හිනා ඕයි... අර බල්ලට ගල් අඟුරු මස් කෑල්ල දැම්මම ඌ ගණන් ගත්තේ නෑ කිව්වා එකත් මරු !! :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Navara eka keeyak wenawada ban dan ? :rolleyes: ganna asai oke auto enawada ? :rolleyes:

    Vigo එකේ AUTO එකේ ABS / Air Bag එනවා...... Manual එකේ ඒවා එන්නේ නෑ....... :angry:

    Navara එක ගැන නම් නොදනී....... :no::no: මම බැලුවේ විගෝ එක තමා දැනට.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අන්න තේරුනා තේරෙන මනුස්සයට........:D
    මේහ්.....මම බෝස් සවුන්ඩ් සිස්ටම් එක ගේන්නද? වැඩේ හැබැයි ඒක කම්පියුටර් එකට කපල් කරන එක!!!!!!:dull::dull:

    අරූ දේවලෙ යන්නේ ඇයි......
    අර මාස 4 ඉක්ම ගොසින්ද?????????
    අනේ වාසනාවන්.........හැබැයි යුරාජයෝ නොකීවා කියන්න එපා, අර දතේ වැඩේ ක්ලියර් කර ගනින්......

    :rofl::P සවුන්ඩ් සිස්ටම් එකේ සද්දෙට, ඉහල කට්ටියට මල පනීද.....?? :sorry:

    දේවාලේ යන්නේ පොඩ්ඩක් දෙයියෝ බැහැ දැකලා එන්න.....:yes: කාලෙකින් ගියෙත් නෑ නේ..... කාර් 3ක් යන්නේ.... යමුද කිඹුල් අංකලුත්, ගෙදර කට්ටියත් එක්ක.....?? :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඒ උනාට මම නම් නිසාන් වාහන වලට කැමති.... ඒ උනාට විගෝ එකේ අමුතු ගතියක් තිබේ.... ඒත් ඉතින් parts එහෙමත් ගිනි ගනන් නේ..... නිසාන් කාරයා එච්චරටම අපිව හූරන් කන්නේ නෑ නේ..... :)

    දැන් JD නම්බර්, 60,000 Km වගේ දුවපු, නිසාන් සනී සුපර් සැලූන් එකක් කීයකට දෙන්න පුලුවන් වෙයිද බං.....?? සිල්වර් කලර් එකක්..... :D

    17k දෙන්නද ? :P ඕක ඔටෝ නම් මම ගන්නවා බන් !! මැනුවල් දැන් එලවන්න කම්මැලියි... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උන්ට අලුත් බස් පදින්න බැරුව ඇති:lol::lol:. ලදරම් විතරක් වෙන්න ඇති. කඩුවෙල පැත්තේ ලදරම් අවුරුදු 4කට කලින් විතර ඉඳන් නැති නිසා උඹලාගේ බස් වල ඉන්නවා

    :growl::frown: හිටු අදත් උඹට -10 දෙන්න...... :growl: යකෝ මේ ලගදි එකෙක් මට -100ක් දීලා තිබ්බා බං..... :lol: තනි ඈහැට ඈඩුනේ මට ඒක දැකලා......!! :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Vigo එකේ AUTO එකේ ABS / Air Bag එනවා...... Manual එකේ ඒවා එන්නේ නෑ....... :angry:

    Navara එක ගැන නම් නොදනී....... :no::no: මම බැලුවේ විගෝ එක තමා දැනට.....!!

    උඹට මොන Vigo ද බන් ? ව්‍යාග්‍රා එකක් ගහල Viva එකක් බීලා නිදියපන් !! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙමද ? ඩීසල් නම් කරන්නේ නැතුව ඇති වැඩිය නේද ?.. යකා වගේ යනවා ඇති පර්මිට් උලව්වකට දෙනවද දන්නේ නෑ ඕක ..:)

    :oo: සිරාවට.... පර්මිට් එකට දෙනවද දන්නේ නෑ...... හොයලා බලන්න ඕනා......!!
     
    Status
    Not open for further replies.