EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: උඹ නම් මාර පොරක් බං.... මට තවම එහෙම සෙට් වෙලා නෑ.... සෙට් වුන වෙලාවට දෙනවා පොරි හැලෙන්න.......!! :rofl::P

    Sil redi gelewwa mama grahayage :rofl::rofl: dan salu nathuwa inne :P ebay eken $40+ giye wedeta :P dan eka paththaka thiyenawa :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :cool: ඔව් බං, මම අපේ බොසාගේ විගෝ එක පැදලා තියෙනවා..... භාණ්ඩේ මැනුවල්..... ආයේ ඉතින් රොකට් එක වගේ තමා..... ටර්බෝ වැඩ කරන්න ගත්තහම..... ලොවෙත් නෑ....... :rofl:

    දැන් ගණන් වැඩි නිසා, 20ට වැඩියෙන් දෙන්න බැරිද බං.....?? අවුරුද්දකටම 5000Km වගේ දුවන්නේ..... තවම 1st Owner.... 60,000Km වලට ලගයි..... :) පොඩ්ඩක් බලපන්....

    ලේලන්ඩ් ඔටෝ ආව දවසකට ඔටෝ ගැන සලකලා බලනවා.... මට බෑ බං, කන්ට්‍රෝල් කරන්න බැරි වාහන පදින්න.... ඒ නිසා මට ඕනා මැනුවල්......!! :cool::cool:
    විගෝනම් මම නිතරම දකිනවා මචන්. නවාරා උනත් එහෙමටම කියලා ඩීසල් කරන්නේ නෑලු. තායිලන්ඩ් එකනම් යනවලු. ඉන්ග්ලන්ඩ් එක ගන්න මිනිස්සු අකමැතියිලු.

    මචන් සුපර් සැලූන් මොඩල් 2ක් තියෙනවලු මචන් උඹේ ඒක N16 ද ,FB15 ද
    N16 උපරිම -26.5 වගේ දෙන්න පුලුවන්ලු
    FB15 නම් අරකට වඩා 4ක් විතර අඩුයිලු. 22කට වගේ පුලුවන් කිව්වා :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විගෝනම් මම නිතරම දකිනවා මචන්. නවාරා උනත් එහෙමටම කියලා ඩීසල් කරන්නේ නෑලු. තායිලන්ඩ් එකනම් යනවලු. ඉන්ග්ලන්ඩ් එක ගන්න මිනිස්සු අකමැතියිලු.

    මචන් සුපර් සැලූන් මොඩල් 2ක් තියෙනවලු මචන් උඹේ ඒක N16 ද ,FB15 ද
    N16 උපරිම -26.5 වගේ දෙන්න පුලුවන්ලු
    FB15 නම් අරකට වඩා 4ක් විතර අඩුයිලු. 22කට වගේ පුලුවන් කිව්වා :)

    Muge FB15 eka 22 ta denna ? :lol: henry calderage putha wath ganna ekak na ban :P KC - XXXX 22 ta thibba AL eke new shell ;) habai 1300cc .. !! 1500cc ewath thibba ban J numbers
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wahana ganan giyane ban. mama kivve yanna puluvan uparima ganan. muge ladiyaknam thiyenne uba kiyana eka hari:rofl::rofl:. ganan giyata passeth 22ta thibbada

    ow uparima 22k wage thamai ban.. anika muge eka auto nemei manual :D cmb wala manual ekak wikunaganna tikak amarui ne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    විගෝනම් මම නිතරම දකිනවා මචන්. නවාරා උනත් එහෙමටම කියලා ඩීසල් කරන්නේ නෑලු. තායිලන්ඩ් එකනම් යනවලු. ඉන්ග්ලන්ඩ් එක ගන්න මිනිස්සු අකමැතියිලු.

    මචන් සුපර් සැලූන් මොඩල් 2ක් තියෙනවලු මචන් උඹේ ඒක N16 ද ,FB15 ද
    N16 උපරිම -26.5 වගේ දෙන්න පුලුවන්ලු
    FB15 නම් අරකට වඩා 4ක් විතර අඩුයිලු. 22කට වගේ පුලුවන් කිව්වා :)

    FB-15 Manual Gear Silver Color Original Paint Super Saloon :)

    29o4pjb.jpg

    11h9emo.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1113259
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Muge FB15 eka 22 ta denna ? :lol: henry calderage putha wath ganna ekak na ban :P KC - XXXX 22 ta thibba AL eke new shell ;) habai 1300cc .. !! 1500cc ewath thibba ban J numbers

    :frown: තෝ වගේ යාළුවෙක් මට මොකට සෙට් උනාද මන්දා......!! :angry::angry: බලාපිය තෝ මේ බිස්නස් එක කන්න හදන්නේ......!! :rofl::P
     
    Status
    Not open for further replies.