EK Married Club

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එහෙමද ? ඩීසල් නම් කරන්නේ නැතුව ඇති වැඩිය නේද ?.. යකා වගේ යනවා ඇති පර්මිට් උලව්වකට දෙනවද දන්නේ නෑ ඕක ..:)
    navara එක ඩීසල්නම් කරයි. 2.5 නිසා. ඒත් පිකප් නෑනේ බන්. vigo එකනම් 3.0
    :oo: ඒ උනාට මම නම් නිසාන් වාහන වලට කැමති.... ඒ උනාට විගෝ එකේ අමුතු ගතියක් තිබේ.... ඒත් ඉතින් parts එහෙමත් ගිනි ගනන් නේ..... නිසාන් කාරයා එච්චරටම අපිව හූරන් කන්නේ නෑ නේ..... :)

    දැන් JD නම්බර්, 60,000 Km වගේ දුවපු, නිසාන් සනී සුපර් සැලූන් එකක් කීයකට දෙන්න පුලුවන් වෙයිද බං.....?? සිල්වර් කලර් එකක්..... :D
    20කට අඩුවෙන් වගේ නේද පුලුවන්. හරියටම දන්නේ නෑ බන්. අහලා කියන්නම් :)
    :confused: Auto හරි යන්නේ නෑ බං මට..... මම හොයන්නේ මැනුවල්......!! :yes:
    ඒත් දැන් හුඟක් එවුන් හොයන්නේ ඔටෝ බන්. අනික අලුතෙන් එන බස් පවා (indian හැර) ඔටෝ එන්නේ දැන්:dull::dull:
    :growl::frown: හිටු අදත් උඹට -10 දෙන්න...... :growl: යකෝ මේ ලගදි එකෙක් මට -100ක් දීලා තිබ්බා බං..... :lol: තනි ඈහැට ඈඩුනේ මට ඒක දැකලා......!! :shocked:
    :baffled::baffled:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    600 rep වලට කොටු කීයද කියල දන්නවද පැට්ටෝ :D
    images
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ම්ම් .. මම නම් ග්‍රහයාගේ ඇඩ්රස් නැති කරලා තියෙන හින්ද ශේප් !! ඔන්න එනවලු අද ! :P

    :lol::lol: උඹ නම් මාර පොරක් බං.... මට තවම එහෙම සෙට් වෙලා නෑ.... සෙට් වුන වෙලාවට දෙනවා පොරි හැලෙන්න.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සවුන්ඩ් සිස්ටම් එක වැඩි හඩක් සදහා නොව. කොලිටි එක සදහාය. අ‍ෆ්ෆේ, ඒක නම් පට්ටමය............!!!!!

    :D එල එල... අපිට බලන්නත් එක්ක අරගෙන එන්නෝ.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    navara එක ඩීසල්නම් කරයි. 2.5 නිසා. ඒත් පිකප් නෑනේ බන්. vigo එකනම් 3.0

    20කට අඩුවෙන් වගේ නේද පුලුවන්. හරියටම දන්නේ නෑ බන්. අහලා කියන්නම් :)

    ඒත් දැන් හුඟක් එවුන් හොයන්නේ ඔටෝ බන්. අනික අලුතෙන් එන බස් පවා (indian හැර) ඔටෝ එන්නේ දැන්:dull::dull:

    :baffled::baffled:

    :cool: ඔව් බං, මම අපේ බොසාගේ විගෝ එක පැදලා තියෙනවා..... භාණ්ඩේ මැනුවල්..... ආයේ ඉතින් රොකට් එක වගේ තමා..... ටර්බෝ වැඩ කරන්න ගත්තහම..... ලොවෙත් නෑ....... :rofl:

    දැන් ගණන් වැඩි නිසා, 20ට වැඩියෙන් දෙන්න බැරිද බං.....?? අවුරුද්දකටම 5000Km වගේ දුවන්නේ..... තවම 1st Owner.... 60,000Km වලට ලගයි..... :) පොඩ්ඩක් බලපන්....

    ලේලන්ඩ් ඔටෝ ආව දවසකට ඔටෝ ගැන සලකලා බලනවා.... මට බෑ බං, කන්ට්‍රෝල් කරන්න බැරි වාහන පදින්න.... ඒ නිසා මට ඕනා මැනුවල්......!! :cool::cool:
     
    Status
    Not open for further replies.