EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ah. ow ban traffic eke gear maru kara kara inna kavda kamathi. atha paya walata honda ganan. ehenam 22 heenayak thama kalin kivva vage 20kata aduwen :dull:

    :lol::lol: උඹලා ඔය කාර් එකකට ඔහොම අඩනවා නම්, ලේලන්ඩ් එකක් එහෙම ට්‍රෑෆික් එකේ එලෙව්වොත්.... මැරිලා වැටෙයි........!! :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තෝ වගේ යාළුවෙක් මට මොකට සෙට් උනාද මන්දා......!! :angry::angry: බලාපිය තෝ මේ බිස්නස් එක කන්න හදන්නේ......!! :rofl::P

    :growl::growl: නොදකින් ගල් මූසලයා... තෝ මට විගෝ එකක් ගන්න දෙන්නේ නෑද්ද......?? :growl:

    hikz... umba VIGO ganna umbalage amma oka wikunanna epai ban :dull: eya oka dena ekak naa umbage thaththawa mathak wenna thiya ganee :sorry:

    mama ara Manual Swift ekak aran wikunanna windapu duka mai danne :dull: paper ad ekak demma Manual kiwwa gaman un line eka disconnect karanawa :growl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    manual N16 ewath 20ta kittu karala yanawa ban :) ekai mama kiwwe
    මම කිව්වේ ඔටෝ ඒවා කියලා හිතලා බන්. මැනුවල් සිරාවටම ගන්නවා අඩුයි දැන්:dull::dull:
    :lol::lol: උඹලා ඔය කාර් එකකට ඔහොම අඩනවා නම්, ලේලන්ඩ් එකක් එහෙම ට්‍රෑෆික් එකේ එලෙව්වොත්.... මැරිලා වැටෙයි........!! :rofl::P
    මට තාම කාර් එකක් හරියට එලවගන්න බෑ. උඹ බන කතා කරනවා:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: නෑ ඕනා නෑ..... මට මේක හොදා........!! :yes: :yes:

    sadaa oba mage kiyala hithahan :rofl: VIGO ekak ganna nam kelani gange panahan.. eeta passe raththaran gara gena wara :lol: sirawata hena kastiyak gange bahala ewa hoyanawa neda ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මට මේක හොදා...... මම විකුණන්නේ නෑ.... :no:

    anika gan wathurata yata wechcha ewwa kawruth ganne nane ban :P oke brake gahuwath kali galawenawa neda dan ? :eek::shocked: eda galola awa kiwwa neda ? :rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rofl::rofl: Spy device :P
    :rofl::rofl: අන්න පොඩි කොල්ලෙක් ඕකක් අක්කගෙයි අම්මගෙයි රූම් වල සෙට් කරලා මාට්ටු වෙලා හෙන සීන් එකක් ගිහින් තිබ්බා පහුගිය දවස් ටිකේ
    :frown::growl: නෑ ඕනා නෑ..... මට මේක හොදා........!! :yes: :yes:
    :P මෙතන සේල් එකක් තියෙන්නේ බන්. ඒක කරන එකාගෙන් අහුවේ. ඉතින් අනිවා 19කට වඩා දෙන්න බැරිවෙයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hikz... umba VIGO ganna umbalage amma oka wikunanna epai ban :dull: eya oka dena ekak naa umbage thaththawa mathak wenna thiya ganee :sorry:

    mama ara Manual Swift ekak aran wikunanna windapu duka mai danne :dull: paper ad ekak demma Manual kiwwa gaman un line eka disconnect karanawa :growl:

    :( :( ඔව් බං.... ඒකත් එහෙම තමා.... අපී මේ රස්සා කරලා කවදා විගෝ ගන්නද බං......!! :( මට Auto එලවන්න බෑ බං..... කකුල නෑ වගේ එලවද්දි....... මැනුවල්ම පුරුදු වෙලා..... අනික මම බ්‍රේක් ගහන්න පට්ට කම්මැලි බව දන්නවනේ....... මට ගියර් ඕනා බ්‍රේක් ගහන්න.......!! :yes:
     
    Status
    Not open for further replies.