EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    uncleගේ කුණුහරුප මට දැන් මිහිරි වදන් වගෙය්.... :P:rolleyes::eek:

    @ dath kimbula : අය්යේ වාරකන් කාලේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි තරමට තරහ යන එක සාමාන්‍ය ගතියක්ද ? :confused::confused::eek:

    :rolleyes: ඕවා මේ පොඩි කෙල්ලට කියලත් බෑ...... :no: නොකියත් බෑ.... :no: කොටින්ම කියනවානම් නංගි.... වාරකන් කාලෙට, මුහුදු යන්න බෑ නේ..... :rofl: ඉතින් හබල් ගහන්නත් බෑ..... :P ඉතින් තරහා යනවනේ, දවස ගානේ මුහුදු ගියපු උන්ට, වාරකන් ආවහම, තරහා යනවා තමා ඉතින්........!! :lol::rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හායි :) මං ඔයා දැකලම නැනේ? :rolleyes::love:

    look @ my avatar, u kitty :P

    අපි දෙන්නම cute වගේ නේද? :):dull:

    ane moziyo meyawa mekn aran pala

    කොහේ අරන් යන්නද?:oo: අරන් යන්න නෙමෙයි...මේකටම අරන් එන්න බැලුවේ?:frown:

    Cat+pictures+funny+%2528825%2529.jpg

    :rofl::rofl::P:P කාට ලිද සෙට් වෙලාද මන්දා......!! :rofl::P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තාම නැත....:no:මේ පැත්තේ ආවොත් බේරගන්න පුලුවන් එකක් නම් කොයි මක්ක කරල හරි බේරල දෙන්නම්.:cool:
    ඥාන දත් නම් ආයේ නොගලවමි.:dull::dull: පේනව නේ බස් ලබ්බ ගේ ඥාණ දත් 4ම ගලවල දැන් ඌ ඥාණය රහිතව දාන සෙප්පඩ........!!!!:dull::dull:
    මගෙත් දත් 2ක් ගලවලා තියෙන්නේ පොඩි කාලේ:(:( තෑන්ක් සහෝ. ඒ කියපු වචන ටිකම ඇති :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    uncleගේ කුණුහරුප මට දැන් මිහිරි වදන් වගෙය්.... :P:rolleyes::eek:

    @ dath kimbula : අය්යේ වාරකන් කාලේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි තරමට තරහ යන එක සාමාන්‍ය ගතියක්ද ? :confused::confused::eek:

    හ්ම්.........!!!:nerd:
    මෙහෙම ඇහුවාම නොයත් බෑ, නිකං කට කහනව වගේ.........!!!!!:dull:

    වාරකන් තියෙන්නේ ඇත්තට ම මාස 5ක් විතර. මුල මාස 3යි අග මාස 2යි. හැබැයි මැද ටිකේදිත් අර සුපුරුදු ක්‍රමවලට මූදු යන්න බෑ........වෙන වෙන ක්‍රම තියනවා.....!!
    මෙහෙම කියල දෙන්න බෑ, ප්‍රැක්ටිකලි කරලම පෙන්නන්න ඕන.......!!!!!(ඒක ඉතිං ඔයත් එක්ක බෑ නේ!!!)
    අනික වාරකන් කාලේ හොස්ස ළගින් මැස්ස යන කොට තරහ යන්න කිසිම හේතුවක් නෑ...
    ඔයාල හිතන්නේ අපට අත් නෑ කියලද????????

    ඔන්න කියන්න පුලුවන් සභ්‍ය විදියට ම කිව්වා. ආයෙ නම් අහන්න එපා.එතකොට හොද්දට ලුනු ඇඹුල් ඇඩ් වෙයි......!!!!!!!:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :rofl::rofl::P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :frown::frown: හෆොයි...... ලිද ලිද........!! :growl:

    181398_360997223963315_228131663916539_979607_809233182_n.jpg

    ස්ව බුද්ධියෙන් කල්පනා කරන්න කියලය් කිව්වේ අය්යේ :( වැරදි නම් sorry... :(

    :cool: :yes: මටත් එහෙමයි.... උදේම තරි අංකල්ට කෝල් එකක් දුන්නේ නැත්නම් දවසම මුස්පේන්තුයි.......!! :rofl:

    ;)

    :frown::frown: නංගිට මුකුත් කියන්නේ එහෙම නෑ අංකල්......!! :growl:

    කෝල් එකක් දෙන්නද සුරේක නංගිට මමත්....තොගේ පැණි පෙරිල්ල ගැන කියල........:growl::growl::angry:

    :eek::no: අපි දෙන්නගේ තියෙන්නේ සහෝදර ප්‍රේමයක් විතරමය් :yes: ඔබ තුමාත් එයට ඇතුලත් :yes::D

    :rolleyes: ඕවා මේ පොඩි කෙල්ලට කියලත් බෑ...... :no: නොකියත් බෑ.... :no: කොටින්ම කියනවානම් නංගි.... වාරකන් කාලෙට, මුහුදු යන්න බෑ නේ..... :rofl: ඉතින් හබල් ගහන්නත් බෑ..... :P ඉතින් තරහා යනවනේ, දවස ගානේ මුහුදු ගියපු උන්ට, වාරකන් ආවහම, තරහා යනවා තමා ඉතින්........!! :lol::rofl::lol:

    හ්ම්.........!!!:nerd:
    මෙහෙම ඇහුවාම නොයත් බෑ, නිකං කට කහනව වගේ.........!!!!!:dull:

    වාරකන් තියෙන්නේ ඇත්තට ම මාස 5ක් විතර. මුල මාස 3යි අග මාස 2යි. හැබැයි මැද ටිකේදිත් අර සුපුරුදු ක්‍රමවලට මූදු යන්න බෑ........වෙන වෙන ක්‍රම තියනවා.....!!
    මෙහෙම කියල දෙන්න බෑ, ප්‍රැක්ටිකලි කරලම පෙන්නන්න ඕන.......!!!!!(ඒක ඉතිං ඔයත් එක්ක බෑ නේ!!!)
    අනික වාරකන් කාලේ හොස්ස ළගින් මැස්ස යන කොට තරහ යන්න කිසිම හේතුවක් නෑ...
    ඔයාල හිතන්නේ අපට අත් නෑ කියලද????????

    ඔන්න කියන්න පුලුවන් සභ්‍ය විදියට ම කිව්වා. ආයෙ නම් අහන්න එපා.එතකොට හොද්දට ලුනු ඇඹුල් ඇඩ් වෙයි......!!!!!!!:P

    thanx brothers.. :)
    යන්තක් ටිකක් තේරුණා, :nerd: එත් එයාගේ වාරකන් එකට මමද bite ? :(
    මන් හොඳින් කතාකලොත් baw... baw...
    මන් බැන්නොත් grr... grrrr....
    :(

    why this kolaweri ? :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්.........!!!:nerd:
    මෙහෙම ඇහුවාම නොයත් බෑ, නිකං කට කහනව වගේ.........!!!!!:dull:

    වාරකන් තියෙන්නේ ඇත්තට ම මාස 5ක් විතර. මුල මාස 3යි අග මාස 2යි. හැබැයි මැද ටිකේදිත් අර සුපුරුදු ක්‍රමවලට මූදු යන්න බෑ........වෙන වෙන ක්‍රම තියනවා.....!!
    මෙහෙම කියල දෙන්න බෑ, ප්‍රැක්ටිකලි කරලම පෙන්නන්න ඕන.......!!!!!(ඒක ඉතිං ඔයත් එක්ක බෑ නේ!!!)
    අනික වාරකන් කාලේ හොස්ස ළගින් මැස්ස යන කොට තරහ යන්න කිසිම හේතුවක් නෑ...
    ඔයාල හිතන්නේ අපට අත් නෑ කියලද????????

    ඔන්න කියන්න පුලුවන් සභ්‍ය විදියට ම කිව්වා. ආයෙ නම් අහන්න එපා.එතකොට හොද්දට ලුනු ඇඹුල් ඇඩ් වෙයි......!!!!!!!:P

    ඊය :growl:

    උඹ මොකක්ද අර නංගිට කරන්න යන්නේ :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ හැට කියන්නේ ගැට වයස බොල :growl:
    අලකොලයක් හිල්වෙන්න හුජ්ජ කොරන්න බැරි උන්ගේ කට බලපල්ලකො :angry::P

    :lol::lol: හෆොයි මොසියට ලිද....... :rofl::P කුමාරයත් වෙනතක් බලපු එකේ.... අහෝ මොසියා........!! :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊය :growl:

    උඹ මොකක්ද අර නංගිට කරන්න යන්නේ :frown:
    මොකුත් නෑ.....කියල දුන්නා වැදගත් දෙයක්.........!!!!:yes:
    උඹට ඕව තේරෙන්නේ නෑ.......:frown:
    ගිහිල්ලා පරිසරය පොත බලා ගනින්......!!!!!:frown::dull::angry:
     
    Status
    Not open for further replies.