EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :oo: අන්න පවුල කිවා එනකොට පොඩි එකට කිරි පැකට් එකක් ගෙන්න කියලා

    :shocked: අඩෝ උඹ ඒ පාර විකියගේ ගෙදර ගියාද.....?? කුමාරයත් උඹට පොල්ල තිබ්බා නේද....?? දැන් එතකොට විකියද.....?? :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: අඩෝ උඹ ඒ පාර විකියගේ ගෙදර ගියාද.....?? කුමාරයත් උඹට පොල්ල තිබ්බා නේද....?? දැන් එතකොට විකියද.....?? :lol:
    මු සෝස පාට ලන්කට් කාරයෙක් කියල මම දන්නේ නැහැනේ බන් :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    cooolo උබ කාගේ ගෙදර ගියත් කමක් නැහැ තරියගේ ගෙදර විතරක් මේ දිනවල නොයන්න
    මේ දිනවල අපේ මස්සිනාට නාඩි වැටෙනවානම් එච්ච්චාරයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මු සෝස පාට ලන්කට් කාරයෙක් කියල මම දන්නේ නැහැනේ බන් :P

    :lol::lol: යකෝ මුලු එලකිරියම දන්න ඒ සින් එක උඹ දන්නේ නෑ කිව්වහම පුදුමයි......!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Got ma decision this will be ma last post in EK !! should resigning from this quickly ! thanks guy's :dull: I'll post ma last statement !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    cooolo උබ කාගේ ගෙදර ගියත් කමක් නැහැ තරියගේ ගෙදර විතරක් මේ දිනවල නොයන්න
    මේ දිනවල අපේ මස්සිනාට නාඩි වැටෙනවානම් එච්ච්චාරයි

    No Comments :dull:
     
    Last edited:

    Mozilla

    Well-known member
  • :shocked: අඩෝ උඹ ඒ පාර විකියගේ ගෙදර ගියාද.....?? කුමාරයත් උඹට පොල්ල තිබ්බා නේද....?? දැන් එතකොට විකියද.....?? :lol:

    මු සෝස පාට ලන්කට් කාරයෙක් කියල මම දන්නේ නැහැනේ බන් :P

    තොපිට පිස්සුද යකොව්?:frown:
     
    Status
    Not open for further replies.