EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද අතනට දාන්න, අද නම් මට බෑ, අදත් පරිප්පු ද?, අපි ආදර්ශමත්, අපි බේබද්දෝ, ඈ බොල යෝධියේ, එකම හෝටලෙන් කෑම, එපා වෙලා ඉන්නේ, ඩිවෝර්ස්, තමුසෙට මාව මදිද, තමුසෙට ලොකු අරකි, දත් බුරුසුව, පහණ නිවලා ..., බබා ඇහැරෙයි, බැඳගත්තු බෙරේ!, බොන්නේ එහෙම නෑ, මට මේකි එපෝ, මේ පාර පඩි කීයද?, මේ මිනිහෝ, ලෝබයා :angry:, හායි මේයා., ළමයින්ගෙ තාත්තෙ, married fun, new position?, single chora
    11x11progress.gif
    ElaKiri.com Message Cancel Changes

    :confused::confused::confused::confused::confused::confused::confused::eek::eek::eek::eek::eek::eek::nerd::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං හොද මනුස්සයෙක් වෙන්න තීරණය කළා :sorry:
    ඒක තමා අද වහින්නේ.......:eek:

    ඒ කියන්නේ කලින් උඹ හොද මනුස්සයෙක් නෙවෙයි...උඹ ම ඒක පිලිගන්නවා.....!!!:baffled:
     

    Mozilla

    Well-known member
  • ඒක තමා අද වහින්නේ.......:eek:

    ඒ කියන්නේ කලින් උඹ හොද මනුස්සයෙක් නෙවෙයි...උඹ ම ඒක පිලිගන්නවා.....!!!:baffled:

    නැ මං මෙතනින් අදහස් කලේ..මං මේ මරිඩ් කලබ් එකේ නාකි සෙට් එකට එකතු වෙලා අහිංසක පොඩි එක වෙන මං නරක උනාදෝ කියලා මගේ පුංචි හිතට හිතෙනවා :dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැ මං මෙතනින් අදහස් කලේ..මං මේ මරිඩ් කලබ් එකේ නාකි සෙට් එකට එකතු වෙලා අහිංසක පොඩි එක වෙන මං නරක උනාදෝ කියලා මගේ පුංචි හිතට හිතෙනවා :dull::dull:
    අනේ අම්මේ තියනව තව නරක් වෙන්න ඉතුරු වෙලා.........:angry::angry:
    අවුස්ස ගන්න එපා මගේ කට.......!!!!!!!!!!!!!!!:angry::angry::angry:
    තොගේ මේජර් හිපාටු වැඩ ගැන සම්පුර්න ඩීටේල්ස් දැං තිබේ........:yes::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දන්න එකෙක් වයින් හදන හැටි දාපියෝ........ :rofl: :P (ඈල්කොහොල් ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කිරීම තහනම් කරලා නිසා... අඩු තරමේ වයින් වත්..... ;) ) :P
     

    Mozilla

    Well-known member
  • අනේ අම්මේ තියනව තව නරක් වෙන්න ඉතුරු වෙලා.........:angry::angry:
    අවුස්ස ගන්න එපා මගේ කට.......!!!!!!!!!!!!!!!:angry::angry::angry:
    තොගේ මේජර් හිපාටු වැඩ ගැන සම්පුර්න ඩීටේල්ස් දැං තිබේ........:yes::angry::angry::angry:

    :oo: ඕවා නිකං මිනිස්සු ඉරිසියාවට කියන කතා..අහිංසක කොල්ලොන්ට නිකං කථා හදන්න එපා..:dull:..එක නෙමෙයි මාමේ මගේ වැඩේ මොකෝ? :(
     

    Mozilla

    Well-known member
  • දන්න එකෙක් වයින් හදන හැටි දාපියෝ........ :rofl: :P (ඈල්කොහොල් ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කිරීම තහනම් කරලා නිසා... අඩු තරමේ වයින් වත්..... ;) ) :P

    පලතුරු වලින් ගමේ හදන එක දාන්නද?:oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද wife ව ගෙදර එක්කගෙන ආවා, platelet count වැඩිවෙන්න පටන් ගත්ත නිසා ගෙදර යන්න කිව්වා.
    ඉක්මන් සුවය පතල comment කරපු, pm දාපු හැමෝටම ගොඩක් පින්.
    සති දෙකක් medical leave දුන්න. ඒ සතිදෙක විවේකව තියල බලාගන්න ඕනි.... scan එකේ අක්මාවේ පොඩි වෙනසක් තියෙන නිසා strictly bed rest.
    සලකන්න නැන්දම්මා ඇවිත් ඉන්නේ.....:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මපා මේ බස් රත්නයට ඇල්කොහොල් නැතුව නින්ද යන්නෙම නැති හැටි. තොට සදා වල තමයි පුතේ!!

    :shocked: වයින් වලත් ඈල්කොහොල්ද......?? :rofl::P
     
    Status
    Not open for further replies.